අනුර මැද්දෙගොඩ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරයට නාම යෝජනා දෙයි

  👤  3803 readers have read this article !
By mawbima 2017-01-11

ජේ‍යෂ්ඨ නීතිඥ අනුර මැද්දෙගොඩ මහතා 2017/2018 වසර සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරය සඳහා නාම යෝජනා භාරදෙන ලදී.

ශේ‍ර්ෂ්ඨාධිකරණ නීතිඥවරයකු වන මැද්දෙගොඩ මහතා වසර 35ක කාලයක් පුරා ක්‍රියාකාරී නීතිඥ වෘත්තියේ නියැළී සිටී. ඔහු නීතිපති දෙපාර්තමේන්තුවේ ජේ‍යෂ්ඨ අධිනීතිඥවරයකු ලෙස හා නෙදර්ලන්තයේ හේග් නුවර එක්සත් ජාතීන්ගේ අන්තර්ජාතික අපරාධ විනිශ්චය අධිකරණයේ පැමිණිල්ල මෙහෙයවන නීතිඥවරයකු වශයෙන්ද කටයුතු කර ඇත. නීතිඥ සභාපති නිලවරණය ලබන පෙබරවාරි මස 21 වැනි දින පැවැත්වීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon