27

කොළඹ

නවතම පුවත්

සහරාන්ගේ තව්හිඩ් ජමාත් ත්‍රස්ත සංවිධානයේ පුහුණු කඳවුරක් කුරුණෑගලින් සොයාගත් හැටි (PHOTOS)

කුරුණෑගල පොලිස් බලප්‍රදේශයේ මල්ලවපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්

09:57 AM May 22 2019

සුපර් මාර්කටි ව්‍යාපාරිකයාට කොකා පෙන්වලා මුදල් අයකැමි දෙදනා මිලයන ගණනින් මුදල් වංචාකරලා

09:46 AM May 22 2019

වෙසක් පෝදා රණවන පන්සලේ නම විකුණා හොර ටිකට්පත් මුදාණය කර විකුණලා

09:39 AM May 22 2019

කිරින්ද පන්සලේ ගසක් යටින් දුර්ලභ ගණයේ බුදු පිළිමයක් හමුවෙයි

09:34 AM May 22 2019

සෞඛ්‍ය අමාත්‍යාංශයත් විකුණා නිදන්ගන්න ගිය 7ක් STF දැලේ (PHOTO)

09:34 AM May 22 2019

තොණ්ඩමන් කාදිනල්තුමා මුණගැසේ

09:19 AM May 22 2019

මරාගෙන මැරෙන බෝම්බකරුවන් ලෙස පුහුණුවූ සහරාන්ගේ අනුගාමිකයන් 20 ක් CID එකේ

09:18 AM May 22 2019

පළාත් කිහිපයකට මි.මී.100ක පමණ තද වැසි

09:00 AM May 22 2019
ගොසිප්

දෝනි සහභාගි වන අවසන් ලෝක කුසලාන මෙකලු, ක්‍රිකට් වලින් සමුගත්තට පස්සේ දෝනි කරන දේ twitter වීඩියෝවෙන් ලෝකෙටම හෙළි කරයි,

බීබර් අතෑරලා වයස 68ක කෝටිපති තරුවක් බඳින්න යන සෙලීනා
සුරඟන කිරිල්ලියගේ බෑග් එකේ තිබුණ දේවල්
කෙල්ලන්ගේ හිත් හොරාගත්ත මේජර්වරයාට පියුමිගෙන් ආරාධනාවක් ...

පියුමි හංසමාලි කියන්නේ කාලෙන් කාලෙකට ගොසිප් මවන කෙනෙක් කිව්වොත් හරි. සමාජ මාධ්‍ය ඇතුලේ පියුමි ගොඩක්

01:25 PM May 21 2019
නීටා ප්‍රනාන්දුට තවත් ජාත්‍යන්තර සම්මානයක්...

ප්‍රංශයේ නීස් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී (Nice International film festival) ශ්‍රී ලංකාව නියෝජනය කරම

12:23 PM May 21 2019
නෙටොල්පිටියට කුරු මිනිසෙක් ඇවිත්, මම බය වුණා, කවදාවත් මම දැ...

නොටොල්පිටිය, බෙලිවලගොඩ ප්‍රදේශයේ නිවෙසකට ඉකුත් සිකුරාදා (10දා) පස්වරු 6.40ට පමණ පැමිණි කුරු මිනිසකු

09:04 AM May 21 2019
පාරේ යන්න වාහන BLOCK කරන ඇමතිලාට ජනතාවගෙන් කනේ පාරක් (VIDEO)...

ඇමතිවරුන්ට මේ දවස් වල ලංකාවේ මිනිස්සුනම් ඒ තරම් ලොකු කැමැත්තක් දක්වන්නේ නෑ. මොකද පහුගිය කාලේ එය

06:11 PM May 20 2019
ලංකාව ආපසු ආරක්‍ෂිත බවට ලෝකෙටම කියල දඹුල්ල වඳින අයට ජර්මානු ...

ජර්මානු ජාතික සංචාරකයන්   පිරිසක් දඹුල්ල විහාර හන්දිය ප්‍රදේශයේදී වෙසක් උත්සවය  සමරමින් සි

04:20 PM May 20 2019
නාද රටා සහ විදුලි බුබුළු 80 කින් හැඩවූ 12 වසරේ වැඩ්ඩෙක්ගේ සු...

මොණරාගල වැල්ලවාය පැත්තේ සිසුවෙක් විසින් නිර්මාණය කරපු අපූරු බයිසිකලයක් ගැන තමයි මේ විස්තර කියන්නේ. න

12:24 PM May 20 2019
ධර්ම චක්‍රය රුව සහිත ගවුමක් ඇඳ මාර්ගයේ ගමන් ගත් කාන්තාවකට අව...

ධර්ම චක්‍රය රුව සහිත ගවුමක් ඇද හසලක කොලොන්ගොඩ මාර්ගයේ ගමන් ගත් කාන්තාවක් ගම්වාසීන්ගෙන් ලද පැමිනිල්ලක

04:18 PM May 18 2019
දෙවැනි ඉනිමේ ඉන්න ජැක්සන් ඇන්තනී වගේ මේ නළුවා කවුද?...

හැඩරුව හඬ ජැක්සන් ඇන්තනීගේ වගේ වුණු මේ නළුවා කවුද?මම සුදත් ඇන්තනී. ජැක්සන් ඇන්තනීගේ මල්ලී.ඔබ කාලයක්

02:09 PM May 18 2019
වෙසක් එකට කුමාර් සංගක්කාර තමාගේ රෙස්ටුරන්ට් එකේදී අබාධිත රණව...

කුමාර් සංගක්කාර. ඒ නම ඇහෙනකොට අපි ලොකු ආඩම්බරයක් දැනෙනවා. ඔහු ඒ තරම් නිහතමානී චරිතයක්. ශ්‍රී ලංකාව ව

01:19 PM May 18 2019
එදා මෙදා තුර ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ පිරිනැමෙන ඉහළම සල්...

මැයි 30 වෙනිදායින් ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට ඇමරිකානු ඩොලර් ම

12:59 PM May 18 2019
ලෝක විවාහක රූ රැජන තරගයට ගිය සුමුදු ලංකාවට ඇවිත් කිව්ව දේ...

ඔබ පසුගිය දවස්වල ලෝක විවාහක රූ රැජන තරගයට සහභාගි වුණා. කොහොමද ඒ අත්දැකීම?ඇත්තටම ඒක ගොඩක් හොඳ අත්දැකී

12:58 PM May 18 2019
ලොව බුද්ධිමත්ම දැරිය එංගලන්තයේ සුපිරි ගණිකාවක් වුණේ ඇයි?...

මවුපියන් තරම් දරුවන්ට ආදරය කරන්නවුන් මිහිපිට නැත. ඉපදුණු දිනයේ සිට සුරතල් කරමින් හදන තම පුංචි දුව හෝ

12:07 PM May 18 2019
ශාරධා ගීතයෙන් කොල්ලන්ගේ හිත් අස්සට රිංගපු ජනිතා...

ඕස්ට්‍රේලියාවේ හිටපු ජනිතාව වෙනස් කරන්නේ නිරාෂා? ඔව්. ඇත්තටම මගේ පළමුවන කලා නිර්මාණය තමයි නිරාෂ

10:10 AM May 18 2019
Tomorrowland වගේ අපේ එක...

"Tomorrowland කියලා කියන්නේ විනෝද වෙන්න ලෝකේ තියන හොඳ තැන" එහෙම තමයි tomorrowland ලෝලීන් නම් කියන්නේ

01:34 PM May 17 2019
ජැක්ලින් ඩිජිටල් සිනමාවෙන් ඉතිහාස පොතට ...

ලෝකය පුරා රසික ආදරය දිනාගත්ත සුරූපී බොලිවුඩ් තාරකාවියන් අතරේ ජැක්ලීන් ෆර්ඩිනැන්ඩ්ස් කියන්නේ කැපී පෙන

11:20 AM May 17 2019
මෙන්න ලෝක කුසලානයේ සිංහ සැලැස්ම - තිසර දිමුත් එක්ක ආරම්භය ගද...

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හෙට ස්කොට්ලන්තය එක්ක එක්දින ක්‍රිකට් තරඟ දෙකකින් සමන්විත තරගාවලියකට මුහු

10:25 AM May 17 2019
සිංගපූරුවේ කෞතුකාගාරයකදි ෂහිඩ්ට මුණගැහුණ අලුත් යාළුවා ...

ලොව පුරා සංචාරකයන් බොහෝ දෙනාගේ ආකර්ෂණය දිනාගත්ත සිංගපූරුවේ Madame Tussauds කෞතුකාගාරය ඔන්න මේ පාර තව

01:46 PM May 16 2019
කාලයක් තිස්සේ තමාව අපයෝජනයට ලක් කල බව කියමින් කන්ගනා පොලීසි ...

බොලිවුඩ් ලෝකේ ඉහලින්ම වැජඹෙන නිලියක් වුන කන්ගනා රනාවුට් කියලා කියන්නේ විටින් විට කතා මවන රංගන ශිල්පි

12:06 PM May 16 2019

බුදුන්ට වඳින ගාථාව දන්නේ නැතුව පාසල් සිසුවාට පොලිසියේදී සිදුවූ දේ

ගොසිප්

උසස් පෙළ විභාගය සඳහා අධ්‍යාපනය ලබන සිසුවෙකු පොලිසියේ දී බුදුන්ට වදින ගාථාව නොදන්නාකම නිසා පැයක පමණ කාලයක් පොලිසියේ රැඳී සිට බුදුන්ට වදින ගාථාව ඉගෙනගෙන පොලිසියෙන් පිටත්ව ගිය පුවතක් දඹුල්ල පොලිසියෙන් වාර්තා අපට වාර්තා වුණා. 

දඹුල්ල නගර ආසන්නයේ පදිංචි මෙම පාසල් සිසුවා දඹුල්ල නගර මධ්‍යයේ විශේෂ පොලිස් මාර්ග බාධකයේ දී අත්අඩංගුවට ගෙන ඇත්තේ සිය යතුරු පැදියේ අංක තහඩු උඩු යටිකුරුව සවි කරගෙන යෑම හේතුවෙන්.


අදාල සිසුවා යතුරු පැදියද සමග පොලිස් නිලධාරීන් වහාම අත්අඩංගුවට ගෙන දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත්

වික්‍රමරත්න හමුවට ඉදිරිපත් කොට තිබෙන්නේ සැකකටයුතු ලෙස යතුරුපැදියේ අංක තහඩු හඳුනාගැනීමට නොහැකි ආකාරයෙන් උඩුයටිකුරුව සවි කොට තිබීම චෝදනාව යටතේයි.


මෙම සිසුවගෙන් මූලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න දිගින් දිගටම ප්‍රශ්න කිරීමේ දී හෙළි වී ඇත්තේ තමන්ගේ 

මිතුරෙකු විදේශගත වීමට සූදානමින් සිටින බවත් නගරයට යන්නට පැමිණෙන්නැයි ඔහුගේ දුරකථන ඇමතුමක් ලැබෙන විට තමන් යතුරුපැදිය සුළු අලුත්වැඩියාවකට ලක් කරමින් සිටි බවයි.


පසුව මිතුරාගේ ආරාධනය නිසා ඔහු බැලීමට දඹුල්ල නගරය කඩිනමින් පැමිණීම සඳහා කලබලයට ගලවා තිබූ අංක තහඩුව සවි කර ගෙන ඇත්තේ උඩුකුරුව බවයි.


මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වහාම තම නිලධාරීන් ලවා ඔවුහු සිදු කරන ප්‍රකාශය පිළිබඳව පැය කිහිපයක් ඇතුළත සත්‍ය අසත්‍ය අවබෝධ කර ගෙන තිබෙනවා.


එමෙන්ම ඔහුගේ මිතුරන් පිරිස ද දඹුල්ල පොලිසියට කැඳවා තිබිණි.


දඹුල්ල ප්‍රදේශයේ ම උසස් පාසලක උසස් පෙල අධ්‍යාපනය හදාරන මෙම සිසුවාට දැඩි ලෙස අවවාද කොට මවට වඳින ගාථාව පියාට වඳින ගාථාව සහ බුදුරජාණන් වහන්සේට වදින ගාතාව කියන්නෑයි මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා සිසුවාට නියම කළේය.


මව සහ පියාට වඳින ගාථා දෙක ඉතා සෙමින් ස්ථාන කිහිපයක් වරදවමින් කී සිසුවාට බුදුන්ට වඳින ගාථාව නොදන්නා බවසිසුවා කියන්නට විය.


පසුව මූලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න ඔහුගේ මිතුරන්ට කැඳවා වහාම තම මිතුරාට බුදුන්ට වදින ගාථාව

කටපාඩම් කරවා තමා ඉදිරියේ එය කියා පිටව යා හැකි බව අවවාද කරන්නට විය.


කේ .කේ .ආරියදාස