26

කොළඹ

තිහාරියේ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ප්‍රාදේශීය මන්ත්‍රිවරයකු ඇතුළු 26ක් අත්අඩංගුවට

නිට්ටඹුව තිහාරිය ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ප

08:24 AM May 24 2019

රිෂාඩ්ට එරෙහි විශ්වාසභංග යෝජනා විවාදය ජුනි 18-19

08:05 AM May 24 2019

ගාල්ලේ පාසලක විද්‍යාගාරයේ පිපිරීමක්

07:40 AM May 24 2019

මුර කපොලු අඩු කිරීමත් සමඟ උතුරේ යළිත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය පටන් අරන්

07:32 AM May 24 2019

හැටන්- මහනුවර බස් වර්ජනයක්

07:16 AM May 24 2019

දරුවෙකු වඩාගෙන බසයට නැගලා අන්තිමට කරපු දේ

07:00 AM May 24 2019

පිම්මේ ගිය බසය වාහන 3ක් හප්පලා ගිහින්

06:45 AM May 24 2019

රඹුක්වැල්ල ගම අද්දර කානුවක සුදුරෙදිවලින් එතූ කාන්තා මළ සිරුරක්

05:45 AM May 24 2019
ගොසිප්

ලෝක කුසලාන තරගාවලිය අතරතුරදී තෙවැනි පිය පදවිය ලබන වෝනර්ගෙන් අපූරු සැලසුමක්

ඉන්දීය මහ මැතිවරණයෙන් ජනප්‍රිය තරු රැසකට ජය
ඥානසාර හිමියන්ගේ මව විසින් පුතාගේ නිදහසේ සතුට බෙදාගන්න ගෙදර ඉඳන් කොළඹට එන්න කළින් කරපු වැඩේ (Photos)
දෙවෙනි ඉනිමේ මල්කි දික්වැල්ලට දුන්න ගුලියක් දීලා නළුවෙක් එක්...

ජනප්‍රිය දෙවැනි ඉනිම ටෙලිනාට්‍යයේ මල්කිගේ චරිතයෙන් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත්ත විදූෂි උත්තරා අද වනවිට

01:01 PM May 23 2019
ආශ්චර්යා- සල්මන් පෙමට අපහාස කරන්න හදපු විවේක් ඔබ්රෝයි වැඩේ අ...

තිරගත වීමට නියමිත PM Narendra Modi චිත්‍රපටයේ මෝදිගේ චරිතයට පන පොවන ජනප්‍රිය බොලිවුඩ් නළු විවේක් ඔබ්

10:45 AM May 23 2019
පොදුජන පෙරමුණ නියෝජනය කරනු ලබන මන්ත්‍රි වරයෙකු ගෙල වැලලාගන්න...

උකුවෙල ප්‍රාෙද්ශිය සභාවේ  ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරනු ලබන මන්ත්‍රි වරයෙකු ගෙල වැලලාගෙ

09:09 AM May 23 2019
ස්කොට්ලන්ත තරගයෙන් පස්සෙ මට මා ගැන විශ්වාසයක් ගොඩනැඟුණා ලෝක ...

ස්කොට්ලන්තය සමඟින් පසුගියදා නිමාවට පත්වූ එක්දින තරගාවලිය 1-0ක් ලෙස ජයගැනීමට ශ්‍රී  ලංකා කණ්ඩායම

09:00 AM May 23 2019
උදේ පාසල් ගිය ලොසානී දියණියට ගෙදර එන්න බැරිවෙලා - සිදුවූ සංව...

කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා පාසලක අධ්‍යාපනය ලබන දැරියක් පාසලේදී හදිසියේ ම රෝගාතුර වීමෙන් නිසා කොළඹ රිජ්

08:31 AM May 23 2019
සමාජ මාධ්‍යවලින් හැමෝම පිස්සු වට්ටපු කවුද මේ මේජර් රණසිංහ...

පහුගිය දවස්වල රටේ පැවතුන කලබලකාරී වාතාවරණයත් එක්ක ආරක්ෂක අංශ සාමාජිකයන් ගැන අපි හරිම ආඩම්භරයෙන් නිතර

03:06 PM May 22 2019
දෝනි සහභාගි වන අවසන් ලෝක කුසලාන මෙකලු, ක්‍රිකට් වලින් සමුගත්...

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය තමන් සහභාගි වන අවසන් ලෝක කුසලාන තරගාවලිය බවත් ක්‍රිකට් ක්‍ර

09:09 AM May 22 2019
බීබර් අතෑරලා වයස 68ක කෝටිපති තරුවක් බඳින්න යන සෙලීනා ...

Selena Gomez කියන්නේ ජනප්‍රිය තරු ලෝකය හොල්ලපු තාරකාවියක් කිව්වොත් හරි. වයස භේදයක් ගැහැණු පිරිමි භේද

02:11 PM May 21 2019
සුරඟන කිරිල්ලියගේ බෑග් එකේ තිබුණ දේවල් ...

කිෂානි අලංකි කියලා කියන්නේ හැමදාමත් අපේ රටේ එකවගේ ජනප්‍රිය තාරකාවියක්. නිතර නිතර රූපවාහිනියේ සිනමාවේ

01:31 PM May 21 2019
කෙල්ලන්ගේ හිත් හොරාගත්ත මේජර්වරයාට පියුමිගෙන් ආරාධනාවක් ...

පියුමි හංසමාලි කියන්නේ කාලෙන් කාලෙකට ගොසිප් මවන කෙනෙක් කිව්වොත් හරි. සමාජ මාධ්‍ය ඇතුලේ පියුමි ගොඩක්

01:25 PM May 21 2019
නීටා ප්‍රනාන්දුට තවත් ජාත්‍යන්තර සම්මානයක්...

ප්‍රංශයේ නීස් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී (Nice International film festival) ශ්‍රී ලංකාව නියෝජනය කරම

12:23 PM May 21 2019
නෙටොල්පිටියට කුරු මිනිසෙක් ඇවිත්, මම බය වුණා, කවදාවත් මම දැ...

නොටොල්පිටිය, බෙලිවලගොඩ ප්‍රදේශයේ නිවෙසකට ඉකුත් සිකුරාදා (10දා) පස්වරු 6.40ට පමණ පැමිණි කුරු මිනිසකු

09:04 AM May 21 2019
පාරේ යන්න වාහන BLOCK කරන ඇමතිලාට ජනතාවගෙන් කනේ පාරක් (VIDEO)...

ඇමතිවරුන්ට මේ දවස් වල ලංකාවේ මිනිස්සුනම් ඒ තරම් ලොකු කැමැත්තක් දක්වන්නේ නෑ. මොකද පහුගිය කාලේ එය

06:11 PM May 20 2019
ලංකාව ආපසු ආරක්‍ෂිත බවට ලෝකෙටම කියල දඹුල්ල වඳින අයට ජර්මානු ...

ජර්මානු ජාතික සංචාරකයන්   පිරිසක් දඹුල්ල විහාර හන්දිය ප්‍රදේශයේදී වෙසක් උත්සවය  සමරමින් සි

04:20 PM May 20 2019
නාද රටා සහ විදුලි බුබුළු 80 කින් හැඩවූ 12 වසරේ වැඩ්ඩෙක්ගේ සු...

මොණරාගල වැල්ලවාය පැත්තේ සිසුවෙක් විසින් නිර්මාණය කරපු අපූරු බයිසිකලයක් ගැන තමයි මේ විස්තර කියන්නේ. න

12:24 PM May 20 2019
ධර්ම චක්‍රය රුව සහිත ගවුමක් ඇඳ මාර්ගයේ ගමන් ගත් කාන්තාවකට අව...

ධර්ම චක්‍රය රුව සහිත ගවුමක් ඇද හසලක කොලොන්ගොඩ මාර්ගයේ ගමන් ගත් කාන්තාවක් ගම්වාසීන්ගෙන් ලද පැමිනිල්ලක

04:18 PM May 18 2019
දෙවැනි ඉනිමේ ඉන්න ජැක්සන් ඇන්තනී වගේ මේ නළුවා කවුද?...

හැඩරුව හඬ ජැක්සන් ඇන්තනීගේ වගේ වුණු මේ නළුවා කවුද?මම සුදත් ඇන්තනී. ජැක්සන් ඇන්තනීගේ මල්ලී.ඔබ කාලයක්

02:09 PM May 18 2019
වෙසක් එකට කුමාර් සංගක්කාර තමාගේ රෙස්ටුරන්ට් එකේදී අබාධිත රණව...

කුමාර් සංගක්කාර. ඒ නම ඇහෙනකොට අපි ලොකු ආඩම්බරයක් දැනෙනවා. ඔහු ඒ තරම් නිහතමානී චරිතයක්. ශ්‍රී ලංකාව ව

01:19 PM May 18 2019

ප්‍රවීනා 2 කතාවේ කෝමලී Cannes සම්මාන උළෙලේදී කරන්න යන වැඩේ

ගොසිප්

ප්‍රවීනා දෙවැනි කතාංගයේ කෝමලීගේ (සැබෑ නාට්‍යයේ කොමෝලිකා) චරිතයට පන පොවන ජනප්‍රිය හින්දි ටෙලි නාට්‍ය නිලි  Hina Khan මේ දිනවල වරින් වර කතා මවන්නියක් බවට පත්වෙලා කිව්වොත් හරි. දැන් මේ කියන්න යන්නෙත් Hina ගැන ඒ වගේම ආරංචියක්. අන්තර්ජාතික Cannes චිත්‍රපට උළෙල කියලා කියන්නේ ලොව පුරා චිත්‍රපට ක්ෂේත්‍රයේ අය විතරක් නෙමෙයි දහස් ගණන් ප්‍රේක්ෂකයෝ පවා උන්මාදයට පත් කරවන චිත්‍රපට උළෙලක්. 

කොහොම හරි මේ වතාවේ Hina ත් මේ Cannes චිත්‍රපට උළෙලට සහභාගී වෙන්න වාසනාව හිමි කරගෙන විතරක් තියනවා නෙමෙයි රතු පලස මත පෙනී ඉන්නත් ඔන්න වාසනාවන්ත වෙලා තියනවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. අද (14) ඉඳලා 25 වෙනකන් දින 10කටත් අධික කාලයක් පැවැත්වීමට නියමිත මේ සිනමා උළෙලට සහභාගී වෙන්න Hina ටිකක් කලින්ම පැරීසියට ගිහින් තියනවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. ඒ වෙන කොහෙන්වත් නෙමෙයි Hina ගෙන්ම තමයි. මොකද සම්මාන උළෙලට කලින් තමන්ගේ පෙම්වතා එක්කම පැරීසියට ගිය Hina අයිෆල් කුලුන ලඟදි ගත්ත බොහොම ආදරණීය පින්තූර ටිකක් “Just be… Restoring my energy. Before it begins,” කියලා ලස්සන වචන ටිකකුත් එක්ක තමන්ගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට එකතු කරලා තිබුනා.     

කොහොම වුනත් 72 වැනි වතාවටත් පැවැත්වෙන මේ Cannes සම්මාන උළෙලේ ඉන්දියාවේ පැවිලියන් එකේ ඉඳලා කතා කරන්නත් Hina දැනටම අවස්ථාව උදාකරගෙන තියනවා කියල තමයි දැනගන්න ලැබෙන්නේ.