26

කොළඹ

රිෂාඩ්ට එරෙහි විශ්වාසභංග යෝජනා විවාදය ජුනි 18-19

රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත්

08:05 AM May 24 2019

ගාල්ලේ පාසලක විද්‍යාගාරයේ පිපිරීමක්

07:40 AM May 24 2019

මුර කපොලු අඩු කිරීමත් සමඟ උතුරේ යළිත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය පටන් අරන්

07:32 AM May 24 2019

හැටන්- මහනුවර බස් වර්ජනයක්

07:16 AM May 24 2019

දරුවෙකු වඩාගෙන බසයට නැගලා අන්තිමට කරපු දේ

07:00 AM May 24 2019

පිම්මේ ගිය බසය වාහන 3ක් හප්පලා ගිහින්

06:45 AM May 24 2019

රඹුක්වැල්ල ගම අද්දර කානුවක සුදුරෙදිවලින් එතූ කාන්තා මළ සිරුරක්

05:45 AM May 24 2019

වවුනියාවේ හේන් බිමක බිම් බෝම්බයක්

05:00 AM May 24 2019
ගොසිප්

ලෝක කුසලාන තරගාවලිය අතරතුරදී තෙවැනි පිය පදවිය ලබන වෝනර්ගෙන් අපූරු සැලසුමක්

ඉන්දීය මහ මැතිවරණයෙන් ජනප්‍රිය තරු රැසකට ජය
ඥානසාර හිමියන්ගේ මව විසින් පුතාගේ නිදහසේ සතුට බෙදාගන්න ගෙදර ඉඳන් කොළඹට එන්න කළින් කරපු වැඩේ (Photos)
දෙවෙනි ඉනිමේ මල්කි දික්වැල්ලට දුන්න ගුලියක් දීලා නළුවෙක් එක්...

ජනප්‍රිය දෙවැනි ඉනිම ටෙලිනාට්‍යයේ මල්කිගේ චරිතයෙන් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත්ත විදූෂි උත්තරා අද වනවිට

01:01 PM May 23 2019
ආශ්චර්යා- සල්මන් පෙමට අපහාස කරන්න හදපු විවේක් ඔබ්රෝයි වැඩේ අ...

තිරගත වීමට නියමිත PM Narendra Modi චිත්‍රපටයේ මෝදිගේ චරිතයට පන පොවන ජනප්‍රිය බොලිවුඩ් නළු විවේක් ඔබ්

10:45 AM May 23 2019
පොදුජන පෙරමුණ නියෝජනය කරනු ලබන මන්ත්‍රි වරයෙකු ගෙල වැලලාගන්න...

උකුවෙල ප්‍රාෙද්ශිය සභාවේ  ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරනු ලබන මන්ත්‍රි වරයෙකු ගෙල වැලලාගෙ

09:09 AM May 23 2019
ස්කොට්ලන්ත තරගයෙන් පස්සෙ මට මා ගැන විශ්වාසයක් ගොඩනැඟුණා ලෝක ...

ස්කොට්ලන්තය සමඟින් පසුගියදා නිමාවට පත්වූ එක්දින තරගාවලිය 1-0ක් ලෙස ජයගැනීමට ශ්‍රී  ලංකා කණ්ඩායම

09:00 AM May 23 2019
උදේ පාසල් ගිය ලොසානී දියණියට ගෙදර එන්න බැරිවෙලා - සිදුවූ සංව...

කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා පාසලක අධ්‍යාපනය ලබන දැරියක් පාසලේදී හදිසියේ ම රෝගාතුර වීමෙන් නිසා කොළඹ රිජ්

08:31 AM May 23 2019
සමාජ මාධ්‍යවලින් හැමෝම පිස්සු වට්ටපු කවුද මේ මේජර් රණසිංහ...

පහුගිය දවස්වල රටේ පැවතුන කලබලකාරී වාතාවරණයත් එක්ක ආරක්ෂක අංශ සාමාජිකයන් ගැන අපි හරිම ආඩම්භරයෙන් නිතර

03:06 PM May 22 2019
දෝනි සහභාගි වන අවසන් ලෝක කුසලාන මෙකලු, ක්‍රිකට් වලින් සමුගත්...

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය තමන් සහභාගි වන අවසන් ලෝක කුසලාන තරගාවලිය බවත් ක්‍රිකට් ක්‍ර

09:09 AM May 22 2019
බීබර් අතෑරලා වයස 68ක කෝටිපති තරුවක් බඳින්න යන සෙලීනා ...

Selena Gomez කියන්නේ ජනප්‍රිය තරු ලෝකය හොල්ලපු තාරකාවියක් කිව්වොත් හරි. වයස භේදයක් ගැහැණු පිරිමි භේද

02:11 PM May 21 2019
සුරඟන කිරිල්ලියගේ බෑග් එකේ තිබුණ දේවල් ...

කිෂානි අලංකි කියලා කියන්නේ හැමදාමත් අපේ රටේ එකවගේ ජනප්‍රිය තාරකාවියක්. නිතර නිතර රූපවාහිනියේ සිනමාවේ

01:31 PM May 21 2019
කෙල්ලන්ගේ හිත් හොරාගත්ත මේජර්වරයාට පියුමිගෙන් ආරාධනාවක් ...

පියුමි හංසමාලි කියන්නේ කාලෙන් කාලෙකට ගොසිප් මවන කෙනෙක් කිව්වොත් හරි. සමාජ මාධ්‍ය ඇතුලේ පියුමි ගොඩක්

01:25 PM May 21 2019
නීටා ප්‍රනාන්දුට තවත් ජාත්‍යන්තර සම්මානයක්...

ප්‍රංශයේ නීස් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී (Nice International film festival) ශ්‍රී ලංකාව නියෝජනය කරම

12:23 PM May 21 2019
නෙටොල්පිටියට කුරු මිනිසෙක් ඇවිත්, මම බය වුණා, කවදාවත් මම දැ...

නොටොල්පිටිය, බෙලිවලගොඩ ප්‍රදේශයේ නිවෙසකට ඉකුත් සිකුරාදා (10දා) පස්වරු 6.40ට පමණ පැමිණි කුරු මිනිසකු

09:04 AM May 21 2019
පාරේ යන්න වාහන BLOCK කරන ඇමතිලාට ජනතාවගෙන් කනේ පාරක් (VIDEO)...

ඇමතිවරුන්ට මේ දවස් වල ලංකාවේ මිනිස්සුනම් ඒ තරම් ලොකු කැමැත්තක් දක්වන්නේ නෑ. මොකද පහුගිය කාලේ එය

06:11 PM May 20 2019
ලංකාව ආපසු ආරක්‍ෂිත බවට ලෝකෙටම කියල දඹුල්ල වඳින අයට ජර්මානු ...

ජර්මානු ජාතික සංචාරකයන්   පිරිසක් දඹුල්ල විහාර හන්දිය ප්‍රදේශයේදී වෙසක් උත්සවය  සමරමින් සි

04:20 PM May 20 2019
නාද රටා සහ විදුලි බුබුළු 80 කින් හැඩවූ 12 වසරේ වැඩ්ඩෙක්ගේ සු...

මොණරාගල වැල්ලවාය පැත්තේ සිසුවෙක් විසින් නිර්මාණය කරපු අපූරු බයිසිකලයක් ගැන තමයි මේ විස්තර කියන්නේ. න

12:24 PM May 20 2019
ධර්ම චක්‍රය රුව සහිත ගවුමක් ඇඳ මාර්ගයේ ගමන් ගත් කාන්තාවකට අව...

ධර්ම චක්‍රය රුව සහිත ගවුමක් ඇද හසලක කොලොන්ගොඩ මාර්ගයේ ගමන් ගත් කාන්තාවක් ගම්වාසීන්ගෙන් ලද පැමිනිල්ලක

04:18 PM May 18 2019
දෙවැනි ඉනිමේ ඉන්න ජැක්සන් ඇන්තනී වගේ මේ නළුවා කවුද?...

හැඩරුව හඬ ජැක්සන් ඇන්තනීගේ වගේ වුණු මේ නළුවා කවුද?මම සුදත් ඇන්තනී. ජැක්සන් ඇන්තනීගේ මල්ලී.ඔබ කාලයක්

02:09 PM May 18 2019
වෙසක් එකට කුමාර් සංගක්කාර තමාගේ රෙස්ටුරන්ට් එකේදී අබාධිත රණව...

කුමාර් සංගක්කාර. ඒ නම ඇහෙනකොට අපි ලොකු ආඩම්බරයක් දැනෙනවා. ඔහු ඒ තරම් නිහතමානී චරිතයක්. ශ්‍රී ලංකාව ව

01:19 PM May 18 2019

අන්තෙටම පැරදිලා තමා 96ත් cup එක ඉස්සුවේ, වෙනස්කම් රැසක් එක්ක හතුරුගේ අවසන් සැලැස්ම සාර්ථක වෙයිද?

ගොසිප්

කටු කම්බි කඩු කිණිසි අස්සෙන් ටිකෙන් ටික ශ්‍රී  ලංකාවේ අපට ඔළුවෙන් ඉරේස් වෙලා තිබිච්ච cricket world cup එක ඔන්න ළං වෙන්න පටන් අරන්. හරියටම කිව්වොත් අද ඉඳන් දින 15කින් පස්සේ මුළු ලොවක ඇස ගැටෙන මේ නොඉවසිලිවන්ත ක්‍රිකට් කානිවල් එක පටන් ගන්නවා. ඒක වෙන විධියකින් කිව්වොත් එළැඹෙන මැයි මස 30 වැනිදා එංගලන්තයේ හා වේල්සයේදී 12 වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වෙනවා.

මෙවර ශ්‍රී  ලංකා කණ්ඩායමේ මෙහෙයවීමේ වගකීම හිමිව ඇත්තේ දිමුත් කරුණාරත්නටයි. ශ්‍රී  ලංකාව අවසන් වරට ක්‍රීඩා කළ එක්දින ක්‍රිකට් තරගාවලියේදී දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව 5 - 0ක් ලෙස දරුණු පරාජයකට මුහුණ දුන් අතර එහිදී තරග වැදුණු ශ්‍රී  ලංකා සංචිතය හා සසඳමින් මෙවර ශ්‍රී  ලංකා සංචිතයේ වෙනස්කම් රැසක් සිදුකර තිබීම විශේෂත්වයක්.

ශ්‍රී  ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ ආබාධ තත්ත්වය සුව වී තිබෙන නිසාවෙන් ඔහුව කණ්ඩායමට කැඳවීමටත් සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේදී ළහිරු තිරිමාන්න ශතකයක් වාර්තා කරමින් දැක්වූ දක්‍ෂතා හේතුවෙන් දිගු නිහැ¾ඩියාවකට පසුව නැවත වතාවක් ශ්‍රී  ලංකා සංචිතයේ ස්ථානයක් හිමිකර දීමටත් පා දඟපන්දු යවන ක්‍රීඩකයන් වන ජීවන් මෙන්ඩිස් සහ ජෙෆ්රි වැන්ඩර්සේ සංචිතයට කැඳවීමටත් තේරීම් කමිටු නිලධාරීන් තීරණය කර තිබීමම බොහෝ දෙනාගේ අවධානයට ලක්වී තිබෙනවා.

ඒ අනුව ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන පහළොස් දෙනකුගෙන් සමන්විත ශ්‍රී  ලංකා සංචිතයට.

දිමුත් කරුණාරත්න, අවිශ්ක ප්‍රනාන්දු, ළහිරු තිරිමාන්න, කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, ජෙෆ්රි වැන්ඩර්සේ, තිසර පෙරේරා, ලසිත් මාලිංග, ඉසුරු උදාන, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, ජීවන් මෙන්ඩිස්, මිලින්ද සිරිවර්ධන යන ක්‍රීඩකයන් ඇතුළත්ය. 

තරගාවලිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පිටත් වීමට පෙරදී ශ්‍රී  ලංකා එක්දින නායක දිමුත් කරුණාරත්න කිව්වේ ටිකක් වෙනස් දෙයක්.

රටේ පැවැති තත්ත්වයත් එක්ක පසුගිය කාලවකවානුවේදී අපට නියමිත පරිදි පුහුණුවීම් කරන්න බැරිවුණා. ඒත් අපට හොඳ කණ්ඩායමක් ඉන්නවා. ඒ වගේම අපි පුහුණු තරග කිහිපයකටත් මුහුණ දීමට නියමිතයි. දින 8ක විශේෂ පුහුණු සැසියකටත් අපි එක් වෙනවා. මේ නිසා මං හිතන්නේ අපට ආයෙමත් පඥඵඥබ වෙලා තරගවලට මුහුණදීමට ඒ කාලය හොඳටෝම ඇති.

2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පසුව ශ්‍රී  ලංකාව ජාත්‍යන්තර මට්ටමේ එක්දින ක්‍රිකට් තරග 84කට සහභාගි වී ඉන් තරග 23ක් ජයග්‍රහණය කරන විට තරග 55ක් පරාජයට පත්වෙලා තිබෙනවා. ඊට අමතරව තවත් තරග 5ක් ප්‍රතිඵලයක් රහිතව අවසන් වෙද්දී තවත් එක් තරගයක් ලකුණු සම වීමෙන් අවසන් වී තිබෙන තත්ත්වයක අපි ශ්‍රී  ලංකා වත්මන් පුහුණුකරුගෙන් තරගාවලිය සඳහා පිටත්ව යෑමට පෙර තරගාවලිය විමසීමක් කළා.

තරගයෙන් තරගය දක්‍ෂතාව පෙන්වන්න කණ්ඩායම සූදානම් කියලයි කලින් කිව්වේ. කොහොම වුණත් දැන් හතුරුගේ අවසන් සැලැස්ම සාර්ථක වෙයිද?

අපි තරගාවලිය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරනවා. ඒත් විශේෂ සැලසුම් කියලා මුකුත් නැහැ. මොකද අපි බලන්නේ ක්‍රීඩකයන්ගේ පොෆෝමන්ස් අනුව එයාලා ඩිපෙන්ඩ් වෙන විදිය අනුව ඨචථඥ එක නතචද කරන්න එහෙම කළොත් තරගාවලියේ ගොඩක් දුර යන්න හැකියාව අපට තියෙනවා.

ක්‍රීඩකයෝ සෙල්ලම් කරන්නේ කෝච් වෙනුවෙන්ද නැත්නම් රට වෙනුවෙන්ද?

අනිවාර්යයෙන්ම රට වෙනුවෙන්. මමත් අවුරුදු ගණනාවක් ක්‍රීඩා කළා. මං ක්‍රීඩා කළෙත් රට වෙනුවෙන්. නොදැනුවත්කමට ආවේගශීලීව එක එක දේවල් කිව්වට ඒවා මේ දේවලට අදාළ නැහැ. මොකද හැම ක්‍රීඩකයෙක්ම ක්‍රීඩා කරන්නේ රට වෙනුවෙන්, සියලු ශ්‍රී  ලාංකේය හදවත්වල පවතින පැතුම වෙනුවෙන්.

මේ දේවල් මේ විදියට උඩුයටිකුරු වෙද්දී අපි ශ්‍රී  ලංකා ක්‍රිකට් වත්මන් කළමනාකාරිත්වයෙන්ද කණ්ඩායමේ සූදානම සම්බන්ධයෙන් අදහස් විමසුවා....

අපට හොඳ ඵබපධදඨඥප ටීම් එකක් ඉන්නවා. ඒ හැමෝම බචතඥදබඥඤ. ඒ වගේම ඒ හැමෝටම බැටින් වගේම බෝලින් ඵබපඥදඨබඩ එකක් තියෙනවා. ඒක අපට තියෙන ලොකු වාසියක්. මෙදා පාර අපේ කණ්ඩායම බැටින් බෝලින් වගේම ෆීල්ඩින්වලින් හොඳ ස්ථාවර මට්ටමක ඉන්නවා. ඒ නිසා මං හිතනවා මෙවර ලෝක කුසලානයට දිමුත්ගේ නායකත්වයෙන් යන්නේ හොඳ ටීම් එකක් කියන එක.

කොහොම වුණත් අපේ අයියලා සෙට් එක මේ පාර ගේමට යන්නේ මුළුමහත් ශ්‍රී  ලංකා ආශීර්වාදය වගේම ප්‍රාර්ථනාවන් එක්කයි. මොකද ක්‍රීඩාවේ ජය පැරදුම අපි හැමෝටම පොදුයි. එහෙත් කුමනාකාරයෙන් අපේ සිංහ පැටවු මේ  පුංචි ලංකාව වෙනුවෙන් ක්‍රීඩාපිටිය සිසාරා යුද වැදුණත් ඒ හෙළන හැම දහදිය බින්දුවකම අගය අපි දන්නවා. අපට දැනෙනවා. ඒ නිසාවෙන් කවුරු කොහොම කිව්වත් යං අපට කියන්න තියෙන්නේ එක දෙයයි....

‘ශ්‍රී  ලංකා කොල්ලෝ වසයි‘ ජය වේවා!

භානුක සචින්තන කරුණාරත්න