බුබුළ පන්සල ළඟ බුබුළු දැම්ම උල්පත
ඕනෑම සංචාරකයකු නරඹන එක් වැදගත් ස්ථානයක් වනුයේ හිඟුරක්ගොඩ බුබුළයි. එහි ආරම්භය පිළිබඳ රසවත් කතාවක් මෙසේය.
බුබුළ පිහිටා ඇත්තේ හිඟුරක්ගොඩ සිට කිලෝමීටරයක් පමණ දුරිනි. එය එකල කුඩා දිය කඩිත්තක් විය. එදා කෘෂිකර්ම ඇමැති ඩී.එස්. සේනානායක හිඟුරක්ගොඩ ගොවිජනපදයට මුල්ගල තැබීමට පැමිණෙන දිනය විය. මුළු පරිසරයම වියළි රූස්ස කැලෑව විය. විවෘත කිරීම සකස්ව තිබුණේ ඇමැති අතින් සුබ නැකැතට දැවැන්ත ගහකට පොරෝ පහර කිහිපයක් එල්ල කළ පසුව ජනපදය සඳහා සාමූහිකව කැලෑව එළි කිරීමයි.
පොරෝ පහර එල්ල කිරීමෙන් පසු අත සෝදා ගැනීමට කුඩා ජල කඩිත්තක් තිබූ ස්ථානය සංවිධායකයන් ප්‍රදේශයේ පැරැණි අයගේ මඟ පෙන්වීම පිට තෝරාගෙන තිබිණි. නැකතට මුලින්ම පහර එල්ල කළේ පලු ගහකටයි. ඉන්පසු ආරාධිතයා උලපතේ දිය කඩිත්තෙන් අතපය සෝදා ගත්තේය.
පසුකල මෙම බුබුළ හිඟුරක්ගොඩ - මින්නේරිය ගොවි ජනපදවල ආරම්භය සනිටුහන් කළ වැදගත් මං සලකුණක් විය. කුඩා දිය උල්පත තවත් පාදා ගැනීමෙන් එය මිදුලක තරම් නිශ්චල ජලය ඇති යෝධ ජල බුබුළක් බවට පත්ව ඇත. එබඳු තැනක මේ බුබළට ජලය එන්නේ පොළොව යට විශාල උල්පතකිනි. මැරී ගිය ඇහැටු ගහක මුල් කුහරය තුළින් උල්පතේ බුබුළ මතුවෙයි. ජලය නිල්ම නිල් පාටය. උතුරා ගලයි. එහි මුරපොළෙන් අවසර ගෙන ඇතුළු විය යුතුය. ඒ අසල බුබුළ පන්සල ඇත. ඒ උතුරා ගලන දියෙන් කුඹුරු වගා කෙරෙයි.
වත්තේගම හිටපු
කලාප අධ්‍යාපන අධ්යක්ෂ
එස්.කේ. ජයවර්ධන
විනෝදාත්මක
අද මව්බිමෙන්
- ජිනීවා මානව හිමිකම් මණ්ඩලයට උතුරේ වැසියන්ගෙන් ලක්ෂයක පෙත්සමක් 🕔2019-02-19
- ඇතුල්කෝට්ටේ ශ්‍රී මහින්දාරාම විහාරයේ නව තෙමහල් ගොඩනැඟිල්ල සඟසතු කර පූජා කෙරේ 🕔2019-02-19
- මම සිරිකොත ඉදිරිපිට මාරාන්තික උපවාසයක් කරනවා 🕔2019-02-19
- දඹුල්ලෙන් ගුවන් ගත කළ බැලුනයක් ගල්කිරියාගම වගා බිමකට ගොඩබස්වයි 🕔2019-02-19
- 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ මූලික අරමුණ රාජපක්ෂවරුන් දේශපාලනයෙන් ඉවත් කිරීමයි 🕔2019-02-19
- එජනිස පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම් දෙකක් හෙට සහ අනිද්දා 🕔2019-02-19
- ජර්මනියේ සිට මත්ද්‍රව්‍ය පාර්සලයක් තැපෑලෙන් එවලා 🕔2019-02-19
- සිංහරාජයෙන් පන්නන්න හැදූ සතුන්ගේ සිරුරු සංඛ්‍යාව 1173ක් 🕔2019-02-19
- අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳ තොරතුරු සොයා බලන ඥාතීන්ගේ සංගමය යාපනයේ එ.ජා. සංවිධානයට පෙත්සමක් භාර දෙයි 🕔2019-02-19
- ටෙන්ඩර් ක්රමයේ විනිවිදභාවයක් නෑ ශ්‍රී ලංකාව ආයෝජනයට නුසුදුසුයි 🕔2019-02-19
- රනිල් - මෛත්‍රි කඹ ඇදිල්ලෙන් වී මෝල් හිමියන්ට මිලියන 1000ක සහන ණය මුදල අහිමි වෙයි 🕔2019-02-19
- අලුගෝසු තනතුරට අයැදුම් කරන්න අධ්‍යාපන සුදුසුකම් මදි 🕔2019-02-19
- සුරක්ෂා රක්ෂණ ප්රතිලාභ හිමිවීම් කොට උඩ 🕔2019-02-19
- රනිල් ප්රමුඛ එජාපය ඡන්ද කල්දාන්නේ සල්ලි හොරකම් කරන න්‍යාය පත්‍රය නිසයි 🕔2019-02-19
- රණවිරු දඩයම නවතා දමන්න 🕔2019-02-19
- ආයෝජන මෙරටට ගෙන ඒමට රජය විශේෂ වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා 🕔2019-02-19
- අපනයන ගම්මාන 5000 ව්‍යාපෘතිය යටතේ ගම්මාන 250ක් 🕔2019-02-19
- ඇමැති රන්ජන්ගේ ප්‍රකාශය ගැන විධිමත් පරීක්ෂණයක් කරන්න 🕔2019-02-19
- ස්වාභාවික ද්‍රවකෘත වායු ටෙන්ඩරය ලක්දනවි සමාගමෙන් ගිලිහුණේ් අඩුලුහුඬුකම් නිසයි 🕔2019-02-19
- රුපියල් මිලියන 12,000ක් වෙන් වෙයි 🕔2019-02-19
- අද හෙටම මම කසිප්පු සංහාරය අරඹනවා 🕔2019-02-19
- ඊළඟ පළාත් සභා ඡන්දෙන් එජාපය හේදිලාම යනවා 🕔2019-02-19
- හෝර්ටන් තැන්නට ආවේණික කුරුමිණියන් අල්ලා ගෙනයෑමට තැත්කළ චීන ජාතිකයන් අත්අඩංගුවට 🕔2019-02-19
- ඉන්දීය මහ කොමසාරිස් හා උතුරු පළාත් ආණ්ඩුකාර හමුවක් 🕔2019-02-19
- ආයුධ තොගයක් ඇතැයි කැණීම් කළත් කිසිවක් හමු නොවේ 🕔2019-02-19
- ළමයින් දෙදෙනකු පැහැරගත් බවට යාපනයේ ඉලවාලි පොලිසියට පැමිණිල්ලක් 🕔2019-02-19
- ෙදාරේඅප්පා ක්‍රීඩාංගණය යාපනය පොදු ක්‍රීඩාංගණය ලෙස නම් කරනවාට ගැටුමක් 🕔2019-02-19
- කෑගල්ල වෘත්තීය සමිති නායක සහාය ඉදිරි ඡන්දයේදී ජවිපෙට 🕔2019-02-19
- කොංග්රස් නායකයා සමස්ත වතුකරයේ ජනතාවම පාවා දීලා 🕔2019-02-19
- ඇසිඩ් ප්‍රහාරයකින් කාන්තාවක් මරුට අටහැවිරිදි දැරිය රෝහලේ 🕔2019-02-19
- දැන්වත් ඉලක්කයකට වැඩ නොකළහොත් රට ගොඩනඟන්න අමාරු වෙනවා 🕔2019-02-19
- ව්‍යවස්ථාදායක සභාවේ සුදු රෙදි ඇඳගෙන ඉන්න මහත්වරුන්ගේ රෙදි ගැලවෙයි 🕔2019-02-19
- රට පාවාදෙන්න ආණ්ඩුව සැරසෙනවා 🕔2019-02-19
- විදුලි බලාගාර ව්‍යාපෘතිය නිසා අවතැන් වූවෝ පරිපාලන ගොඩනැඟිල්ල අත්පත් කර ගනිති 🕔2019-02-19
- රටේ ණය බර වැඩි වෙලා රාජ්‍ය සේවක වැටුප් ගෙවා ගන්නවත් බැහැ 🕔2019-02-19
- වතු කම්කරුවන් දෛනිකව රුපියල් දහසක වැටුපක් ඉල්ලීම සාධාරණයි 🕔2019-02-19
- සබරගමුව සරසවියේ කෘෂිවිද්‍යා පීඨ සිසුන් 54 දෙනකුට සතියක පන්ති තහනමක් 🕔2019-02-19
- 2 වැනි විශේෂමහාධිකරණයක් 🕔2019-02-19
- නාඩු සහල් කිලෝවක් රු. 80, සම්බා 85 අප්‍රේල් 1දා සිට උපරිම සිල්ලර මිලකට 🕔2019-02-19
- ලී මෝලක් පිටුපස අලි මළසිරුරක් 🕔2019-02-19
- පුනරුත්ථාපන කොටි සාමාජිකයන් සමඟ ස්විට්සර්ලන්තයේ නියෝජිතයන් සාකච්ඡාවක 🕔2019-02-19
- ලංකා ප්රගතිශීලී පෙරමුණ නමින් උතුරේ නව දේශපාලන පක්ෂයක් පිහිටුවයි 🕔2019-02-19
- නයාරු ගුරුකන්ද රජමහා විහාරය කඩා දමා කෝවිලක් තැනීමට ගිය කණ්ඩායමේ අයකු හදිසි අනතුරකින් මියගිහින් 🕔2019-02-19
- වැඩි කළ වැටුප වතු කරයේ ජනතාව පිළිඅරන් 🕔2019-02-19
- අන්තවාදීන් සුපුරුදු පරිදි ජාති-ආගම්වාදයෙන් රට ගිනි අවුළවමින් සිටිනවා 🕔2019-02-19
- 70 වසරක් ලද අත්දැකීම් නිසා ජනතාවගේ සැකය සාධාරණයි 🕔2019-02-19
- ජ පුර සරසවියේ පළමු වසර සිසුවෙක් හොර මුදල් නෝට්ටු ජාවාරමක 🕔2019-02-19
- නීති උපාධිධාරියා නිදන් ගන්න අන්නාසිවත්තේ කැණීම් කරලා 🕔2019-02-19
- රෝහලේ වැසිකිළිය තුළදී පිරිමි දරුවකු අපයෝජනය කළ යුද හමුදා සෙබළකුට සිරදඬුවම් 🕔2019-02-19
- මිහින්තලේ චෛත්‍යයක් මත නැඟී ඡායාරූප ගත් සිසුන් 20දා තෙක් රිමාන්ඩ් 🕔2019-02-19