නැවතත් මුල් පිටුවට

තීරු ලිපි - හටන

විප්ලවවාදී මනුෂ්‍යත්වයේ සංකේතය චේ 50 සැමරුම  

2018-10-28

කියුබාවේ දරුවන්ගේ පාසල් පොතට විප්ලවවාදියකු විසින් බොලීවියානු කැලයේ සිට තම දියණියගේ දස වැනි උපන් දිනයට ලියා එවූ ලිපියක් ඇතුළත් කොට ඇත. මේ ඒ දිගු ලිපියෙන් කොටසකි.

ලංකාවේ සිංහලයා හීන වී විනාශාභිමුඛයට පැමිණ සිටී  

2018-10-21

ලංකාවේ සිංහලයා හීන වී විනාශාභිමුඛයට පැමිණ සිටී

රුසියානු සාර් රජ පවුලේ ශෝකාන්තය  

2018-10-21

රුසියානු සාර් රජ පවුලේ ශෝකාන්තය

අප ඝාතනය කිරීමට දී ඇති රහස් නියෝග අත්හිටුවන්න  

2018-10-21

අප ඝාතනය කිරීමට දී ඇති
රහස් නියෝග අත්හිටුවන්න

කොරයාට ජයවෙයි ජයවර්ධන කොරවෙයි  

2018-10-21

කොරයාට ජයවෙයි
ජයවර්ධන කොරවෙයි

ධර්මප්‍රිය ජයකොඩි නායකත්වය දුන් රයිගම් කෝරලේ ගොවි ජන අරගලය  

2018-10-21

ධර්මප්‍රිය ජයකොඩි නායකත්වය දුන් රයිගම් කෝරලේ ගොවි ජන අරගලය

අඳුරේ ගුවන් ගත වී නාසින්ට බෝම්බ දැමූ රුසියානු ගුවන් නියමුවරියෝ රාත්‍රී මායාකාරියෝ  

2018-10-21

අඳුරේ ගුවන් ගත වී
නාසින්ට බෝම්බ දැමූ
රුසියානු
ගුවන් නියමුවරියෝ රාත්‍රී මායාකාරියෝ

භික්‍ෂූන් දේපොළ පරිහරණය කිරීම බුදු දහමේ ප්‍රතිපත්තියට විරුද්ධය  

2018-10-14

මහනුවර මල්වත්තේ සංඝ සභාව මේ රටේ සියම් මහා නිකායේ මූලස්ථානයයි. ලංකාවේ ආගම් හා භාෂාව අතින් ඉතාම අඳුරු යුගයකදී සැදැහැවතුන් ඇති කළ මේ සංඝ සභාවේ ලාංකික බෞද්ධයන්ට ඉතා උසස් තැනකි. එසේ වුවද එහි ගෞරවය කෙලෙසී ඇත. දිගු කලක් පරාධීනව සිටීම, වග කිවයුත්තන්ගේ ආත්ම ගෞරවය නැති කරගැනීම, ආත්ම ධෛර්යය පිරිහී යෑම, ආත්ම විශ්වාසය නැතිවීම යන කරුණු එයට හේතුවී ඇති බැව් පෙනේ. ඒ නිසා මේ ශුද්ධ භූමියේ ගෞරවය අතුරුදන් වී ඇති බව මා ඉතා කුඩා කාලයේදීත් ඇසූ කතාවකි.

බත් දුන් පියා සහ ගොවියෝ  

2018-10-14

මේ ඡායාරූපයේ උඩුකය නිරුවත්ව තොප්පියක් පැලඳ සිටින පුෂ්ටිමත් තැනැත්තා හිටපු අගමැති ඩඩ්ලි සේනානායකය. යටහත් පහත්ව තරමක් අෑතට වී ඔහු දෙස බලා සිටින හය දෙනා අයත් වන්නේ අපේ රටේ ගොවි ජනතාවටය. ඩඩ්ලි සේනානායකට ජනතාව කීවේ ඩඩ්ලි හාමු කියාය. රටට බත සරි කරන මේ ගොවි ජනයාට දහසකුත් එකක් ප්‍රශ්න තිබේ. ඒ ප්‍රශ්නවල අඳුරු වලාවන් ඔවුන්ගේ වෙහෙසට පත් මුහුණුවලින් දැකගත හැකිය.

විජේවීර සැඟ වී ඉන්නේ යාපනේ ජේ.ආර්. රටට කියයි  

2018-10-14

වනාන්තරය පුදුම සහගත නිහැ¾ඩියාවක ගිලී තිබේ. අලින්ගේ කුංචනාදය නිහැ¾ඩියාව බිඳිමින් ඉඳහිට ඇසේ. ඒ ඉතා අෑතක මිස ළඟක නොවේ. ගෝනකු ටං ටං ගාන හඬද වරක් දෙවරක් ඇසුණා මතකය. මම අන්ධකාරය දෙස බලා සිටිමි. කිසිවක් නොපෙනෙන තරම් අඳුර දැඩිය. හැකිතාක් ඇස විවර කර බලා සිටිමි. අනතුරක් වේ නම් කිසිවකු අවදි කළ හැකිය. තුවක්කුවක් අත තිබෙන නමුත් එය කවර තත්ත්වයකදී පාවිච්චි කරනවාදැයි මම නොදත්තෙමි. පාල සහෝදරයා නින්දට ගියා මිස ඒ සම්බන්ධ උපදෙසක් දුන්නේ නැත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon