නැවතත් මුල් පිටුවට

තීරු ලිපි - සැණකෙළිය

ප්‍රංශයේ ගෞරවනීය සිහිවටනය  

2018-07-29

ප්‍රංශයට ගිය අයකුට දැකගත හැකිවන සුවිශේෂ ස්මාරකයකි "ආක් ඩී ත්‍රීයොම්ප්" (ඒපජ ඤඥ ඊපඪධථනඩඥ). මෙය පිහිටා ඇත්තේ ප්‍රංශයේ අගනුවර වන පැරිසියේ එරට ජනාධිපති මන්දිරය ඉදිරිපිටය. එය ආරුක්කු හැඩයේ වන දැවැන්ත ස්මාරකයකි. එබැවින් "ලොව විශාලතම ස්මාරකයක්" හැටියට සැලකෙයි.

බුරුමයේ මහාසී භාවනා මධ්‍යස්ථානයේදී චිත්ත සමාධියට එළැඹුණු අයුරු  

2018-07-29

අතිපූජ්‍ය නා උයනේ අරියධම්ම නාහිමිපාණන් වහන්සේ ප්‍රථම වතාවට බුරුම රටට වැඩම කළේ 1991 දෙසැම්බර් මස 16 වැනිදාය.

දුර්ලභයි අහිංසකයි Addax  

2018-07-29

ඉතා දුර්ලභ ගණයේ අප්‍රිකානු ඇන්ටිලොප් මුව වර්ගයකි. 'ඇඩැක්ස්' (Addax) සත්ත්ව විද්‍යාත්මක නාමය වන්නේ ඇඩැක්ස් නසමකුලාටස් (Addax Nasomaculatus)ය.

කුරුලු ලොවට තුරුලු වෙන්න මෙන්න රහස රසයි ඔන්න  

2018-07-29

ඇමෙරිකා එක්සත් ජනපදයේ ඊසාන දිග වගුරු බිම් ආශ්‍රිතව වෙසෙන ගේ කුරුල්ලා අවුරුදු දහසකටද වැඩි කාලයක් තිස්සේ එකම රටාවක නාදයක් නඟන බව ඉතා මෑතකදී පැවැත්වුණු අධ්‍යයනකින් අනාවරණය විය. සිය මුතුන් මිත්තන්ගේ නාද විලාසය ඉතාම නිවැරැදිව අනුකරණය කරන්නට ඇමෙරිකානු ගේ කුරුල්ලාට හැකි බවද තම අධ්‍යයනයේදී තහවුරු විණැයි පර්යේෂකයෝ ප්‍රකාශ කළහ. මෙම පක්ෂියාගේ මොළය මිනිසාගේ මොළයට වඩා බොහෝ සෙයින් කුඩා වුවත් පක්ෂියා සතු සංස්කෘතික සම්ප්‍රදාය මිනිසාගේ එම සම්ප්‍රදායට වඩා බෙහෙවින් ස්ථාවර බවද මෙම අධ්‍යයනයෙන් පැහැදිලි වී ඇත.

යාපනයේ සැඟවුණු ඉපැරැණි සිංහල ජනාවාසයක තොරතුරු මෙන්න  

2018-07-29

යාපනය දිස්ත්‍රික්කයේ උතුරු කෙළවරේ වඩමාරච්චි ප්‍රදේශයේ වල්ලිපුරම් නැමැති ස්ථානයේ වූ විෂ්ණු කෝවිල පිහිටි බිම අපට සුවිශේෂීය. එනම් 1936දී එම භූමියට අයත් ස්ථානයක් කැණීමට යෑමේදී අත්තිවාරමක් යට තිබී රන්පතක් හමුවීම නිසාය. මෙම රන්පත එතෙක් උතුරේ සැඟවුණු ඉතිහාස කතාව මතුකර දැක්වීමත් පෙරැළියක් ඇති කළේය.

පිටසක්වළින් ආපු අමුතු ජීවීන් පිරිසක් කාන්තාවක් පැහැරගත් හැටි  

2018-07-29

පිටසක්වළ ජීවීන් සිටීද? නැද්ද? යන්න අතීතයේ සිට මේ දක්වා ලෝක වාසීන්ගේ කුතුහලයට බඳුන් වුණු මාතෘකාවකි. පිටසක්වළ ජීවීන් ඇතැයි ඇතැමුන් තදබල ලෙස විශ්වාස කරන අතර තවත් සමහරු එය හාස්‍යයෙන් යුතුව බැහැර කරති. කෙසේ නමුත් පෘථිවියෙන් බැහැර ජීවයක් ඇති බවට මේ වන විට සාධක එකින් එක දිග හැරෙමින් පවතී. පිටසක්වළ ජීවීන් ගැන කතා කිරීමේදී පිටසක්වළ ජීවීන් විසින් සිදුකරනු ලබන පැහැර ගැනීම් ගැන ද වරින් වර වාර්තා වේ. 1975 වසරේදී වාර්තා වූ ට්‍රැවිස් වෝල්ටන් නම් ඇමෙරිකානු ජාතික දර කපන්නකුගේ පැහැර ගැනීම ලොව පුරා මහත් ආන්දෝලනයට තුඩු දුන් සිද්ධියක් විය. පිටසක්වළ පැහැර ගැනීම් ගැන මුල්ම කථිකාවත ගොඩනැඟුණේ මේ සිදුවීමත් සමඟය. එයින් පසු ලොව පුරා කතාබහට ලක් වූයේ ලින්ඩා කොර්ටයිල් නම් කාන්තාවගේ පැහැර ගැනීමය. මෙය ද ලොව පුරා මහත් ප්‍රසිද්ධියක් ලැබූ පැහැර ගැනීමක් බවට පත් විය. මෙය සිදුවූයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ මෑන්හැටන් නුවරදීය.

ශාන්තුවරයන් මවා පාන අපූරු අයිකන  

2018-07-29

ක්‍රිස්තුස් වහන්සේගේ මෙන්ම කන්‍යා මරියතුමියගේත්, ජේසු බිලිඳුගේත්, ශාන්තුවරයන්ගේත් රූප ඇතුළත් වනසේ නිම වන ආගමික සිතුවම් හා මූර්තිවලට යොදන නාමය අයිකන (ධ්ඛ්ධද) යයි.

කැතම බල්ලාටත් සම්මානයක්   

2018-07-29

අවුරුදු 9ක් වයසැති ඉංග්ලිෂ් බුල්ඩෝග් වර්ගයට අයත් බල්ලකු මෙවර ඇමෙරිකාවේ පැවැති තරගයකදී ලෝකයේ කැතම බල්ලා ලෙස තේරී පත්වීමට සමත්ව සිටිනවා. එරට කැලිෆෝනියා ප්‍රාන්තයේ පෙටලූමා නගරයේ පැවැති මෙම තරගයේදී ජයග්‍රහණය වෙනුවෙන් ශ්සා ශ්සාගේ හිමිකාරිය වන මෙගන් බේ‍රයිනාඩ්ට ඇමෙරිකානු ඩොලර් 1500ක තෑගි මුදලක්ද පිරිනමා ඇති බව සඳහන්.

පෘථිවිය හෙල්ලෙන හැටි මෙන්න  

2018-07-29

තාරකා විද්‍යාවේදී අභිසර්පණය (ව්භබචබඪධද) නමින් හැඳින්වෙන ක්‍රියාවලිය අපූරු එකකි. එය දැනගත යුතුම දෙයකි. සිදුවන්නේ මෙසේය.

මම කවි ලියන්නේ හිතුනොත් විතරයි   

2018-07-29

ඔබ ලියන කවිවලට "කවි වගේ ජාතියක්" කියලා කියන්නේ ඇයි?


මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon