නැවතත් මුල් පිටුවට

තීරු ලිපි - සැණකෙළිය

අහස සිඹින උස් කඳු මුදුන්වල රොද බඳින කවුද මේ හාදයා ඇල්පයින් තුරීතයා  

2018-10-14

අහස සිඹින
උස් කඳු මුදුන්වල රොද බඳින
කවුද මේ හාදයා ඇල්පයින් තුරීතයා

ඉතාලි සාහිත්‍ය පුනරුදයට කවිමල් ගෙතූ රහ ඇති ජීවිතය  

2018-10-14

ඉතාලි සාහිත්‍ය පුනරුදයට කවිමල් ගෙතූ රහ ඇති ජීවිතය

ඇසින් නොදැක ගණිත මිණිත ක්‍රමයෙන් නෙප්චූන් ග්‍රහයා සොයාගත් අපූරුව  

2018-10-14

ඇසින් නොදැක ගණිත මිණිත ක්‍රමයෙන් නෙප්චූන් ග්‍රහයා සොයාගත් අපූරුව

පෘථිවි කුස උපන් මිලෙන් අධික අමුතු දිමුතු පාෂාණ  

2018-10-14

පෘථිවි කුස උපන් මිලෙන් අධික අමුතු දිමුතු පාෂාණ

අප්‍රිකාවේ ගල් ගුහාවකින් හමු වූ වසර 73,000ක් පැරැණි සිතුවම් කතාව මෙන්න  

2018-10-07

අවුරුදු 73,000කට පෙර මිනිසා විසින් නිර්මාණය කරන ලද පැරැණිතම චිත්‍රයක් පිළිබඳ සාධකය අප්‍රිකාවේ ගල් ලෙනකින් හමුවී තිබේ.

ගුරු දෙමවුපියන් පුද දී බෝසත් පාරමිතාවන් පිරූ හැටි  

2018-10-07

ගිලානෝපස්ථානය අතිශයින් ප්‍රිය කළ අප ගෞරවනීය ස්වාමීන් වහන්සේ තමන් වහන්සේගේ ගුරුදේව මා හිමිපාණන් වහන්සේ තම පියාණන් ඇතුළු බොහෝ දෙනකුට ගිලානෝපස්ථාන කිරීමෙන් තවත් බෝසත් පාරමිතාවක් පිරූ ආදර්ශවත් සංඝ පීතෘෘන් වහන්සේ නමකි.

වඳකර දැමුණු පණ ගැහුණු ජීවිත  

2018-10-07

දකුණු ඇමෙරිකාවේ ඇමසන් ගංගා නිම්නයේ විසූ ස්වදේශික ගෝත්‍රික ජනතාව හඳුන්වන්නේ 'ඇමසෝනියානු ඉන්දියානුවන්' (AMAZONIAN INDIANS) හැටියටය. මොවුන් පිළිබඳ අධ්‍යයනයක යෙදුණු විද්වතුන් හඳුනාගත් තොරතුරුවලට අනුව මෙම ගෝත්‍රික ජනතාවට අයත් වූයේ ඥාති සබඳතා ඇති කුඩා සමාජයකි. එය සරල වූවකි.

බල්ලන්ට පැනලා මැරෙන්න හිතෙන අමුතු අද්භූත පාලමක්  

2018-10-07

ස්කොට්ලන්තයේ 'ග්ලාස්ගෝ' නගරයේ ඉඳන් උතුරු දෙසට පැය භාගයක පමණ වාහන ගමනකින් පසුව හමුවන වෙස්ට් ඩම්බර්ෂයර් පළාතේ 19 වැනි සියවසට අයත් මන්දිරයක් පිහිටා තිබෙනවා. මේ මන්දිරය හඳුන්වන්නේ ඕවර්ටවුන් (ර්ණීමඥපබධඹද) හවුස් යනුවෙනුයි.

ඕවර්ටවුන් සාමිවරයා සතු වූ මේ මන්දිරයට පහසුවෙන් ප්‍රවේශවීම සඳහා මේ ඕවර්ටවුන් පාලම ඉදිකොට ඇත්තේ 1895 වසරේදීය.

අනාගතය හෙළිකරන මොකක්ද මේ ඇපොකැලිප්ස්  

2018-10-07

ඇපොකැලිප්ස් (Apocalypse) යනු ගී්‍රක වදනක් බිඳී ආවකි.

ඉන්දියානු ධනවතුන්ගේ මැඳුරු තුළ රස උතුරා ගිය හැටි  

2018-10-07

ඉන්දියානු සිනමා කර්මාන්තය අද කෙතරම් ඉහළට එසැවී තිබුණද එහි අතීතය බොහෝ අයට අමතකය. 1913 ප්‍රථම හින්දි කතානාද චිත්‍රපටය බිහිවීමෙන් පසු මේ ගත කරන්නේ හින්දි සිනමාවේ 105 වැනි වසරය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon