නැවතත් මුල් පිටුවට

තීරු ලිපි - කතුවැකිය

ත්‍රිරෝද රථ නියාමනය  
👤3366

2017-01-27

රිය අනතුරු අතරින් ත්‍රිරෝද රථ අනතුරු දෙවැනි වන්නේ යතුරුපැදි අනතුරුවලට පමණි. මාර්ග අනතුරුවලට ත්‍රිරෝද රථ ලක්වීමේ ප්‍රධාන හේතුව ලෙස සැලැකෙන්නේ නොසැලකිලිමත් රිය ධාවනය හා ළාබාල වයසේ පසුවන්නන් රියැදුරන් ලෙස කටයුතු කිරීමය.

වගා හානි වෙනුවෙන් වන්දි  
👤3495

2017-01-26

දිවයිනේ පළාත් කිහිපයකට වැසි වැටෙමින් තිබේ. ඒ නිසා පැවැති වියළි කාලගුණය හේතුවෙන් පීඩාවට පත්ව සිටි සංඛ්‍යාවේ අඩුවීමක් දක්නට ලැබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කර තිබිණි.

සිවුවැනි ආණ්ඩුව : වාරණය හා නිදහස  
👤3391

2017-01-25

රටක සිවුවැනි ආණ්ඩුව ලෙස මාධ්‍ය සැලැකේ. බොහෝ විට සිදුවන්නේ පළමුවැනි ආණ්ඩුව, එනම් පාලකයන් මාධ්‍ය සමඟ ගැටීමය. ලෝකයේ කොතැනකත් මාධ්‍යකරුවන් හා පාලකයන් අතර මේ ගැටුම් පවතී.

මහ බැංකුවේ බැඳුම්කර හා ජනාධිපති කොමිසම  
👤3524

2017-01-24

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුතුවේදී සිදුවී ඇති බව කියන මූල්‍ය අක්‍රමිකතාව පිළිබඳව පරීක්ෂණයක් පවත්වා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති කොමිසමක් පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත.

ශිෂ්‍ය නේවාසිකාගාර සහ අපේ විශ්වවිද්‍යාල  
👤3561

2017-01-23

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතේ ක්‍රියාත්මක වන විශ්වවිද්‍යාල 15ක් මෙරට පවතී. ඊට අමතරව රජයේ පාලනය යටතේ පවතින උපාධි ප්‍රදානය කරන තවත් විශ්වවිද්‍යාල 05ක් ඇත.

ඔබාමා සහ ට්‍රම්ප්  
👤3412

2017-01-22

ඇමෙරිකාවේ ප්‍රථම කළු ජාතික සම්භවයක් සහිත ජනාධිපති බැරැක් ඔබාමා දෙවැනි සහ අවසන් ධුර කාලය නිමා කර ධවල මන්දිරයෙන් නික්ම යද්දී එරට 45 වැනි ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේදී සිය රාජකාරි ඇරැඹුවේය.

ලොතරැයි මිල ප්‍රශ්නය  
👤3341

2017-01-20

'ආරෝග්‍යශාලා', මෙරට නිකුත් වූ ප්‍රථම ලොතරැයිය ලෙස සැලැකේ. සත 50ක් මිල වූ එහි අරමුණ වූයේ අලෙවියෙන් ලැබෙන ආදායම සෞඛ්‍ය සේවයේ යටිතල පහසුකම් දියුණුවට යෙදවීමය. කොළඹ ජාතික රෝහලේ බණ්ඩාරනායක වාට්ටු සංකීර්ණය ඉදිකිරීමට වැය කර ඇත්තේ ආරෝග්‍යශාලා ලොතරැයි අරමුදල්ය.

මහජන පොලිසියක්  
👤4092

2017-01-19

ශ්‍රී ලංකාවේ පොලිසිය ගැන මහජනතාව තුළ එතරම් ප්‍රසාදයක් නැති බව කීම වැරැදි නැත. එදා - මෙදා තුර විශිෂ්ට නිලධාරීන් රැසක් පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කර ඇත. ඔවුහු රාජකාරිය දේවකාරිය ලෙස සලකා මහජන සේවයට ඇප කැප වූහ. එහෙත් සුළු පිරිසකගේ දෝෂ සහගත ක්‍රියාකලාපය හේතුවෙන් 'පොලිසිය' පිළිබඳව ගොඩනැඟී ඇත්තේ වැරැදි ආකල්පයකි. පොලිසිය කෙරෙහි ඇති මේ වැරැදි ආකල්පය නිවැරැදි කළ හැක්කේ කෙසේද?

දේශපාලනය දේශපාලනඥයන්ටද එපා වී ඇත්නම්  
👤3754

2017-01-18

මින් ඉදිරියට තමන් ස්වාධීන මන්ත්‍රිවරයකු ලෙස පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට තීරණය කළ බව ප්‍රකාශ කිරීමට අතුරලියේ රතන හිමි ඉකුත් සඳුදා කැඳවූ මාධ්‍ය හමුවේදී කියා සිටියේ යහපාලන ආණ්ඩුව සංක්‍රාන්තික හෙවත් කලියුග ආණ්ඩුවක් බවය. කිසිදු භේදයකින් තොරව සියලුදෙනා එකතු කරගත් නව ජාතික බලවේගයක් ගොඩනැඟිය යුතු බවත් උන්වහන්සේ කියා සිටියහ. කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විදුර වික්‍රමනායකද මන්ත්‍රිධුරයෙන් ඉල්ලා අස්වන බවට සංඥා කර ඇත. මන්ත්‍රිවරයා පවතින 'දේශපාලනය' ගැන කලකිරී සිටින බව පෙනේ. කැබිනට් ඇමැතිවරයකු වන නිමල් සිරිපාල ද සිල්වා මෑතකදී ප්‍රකාශ කර තිබුණේ අලුත් පරපුරට ඉඩදී ක්‍රියාකාරී දේශපාලනයෙන් විශ්‍රාම යන බවය.

එළවළු ගොවියාගේ මැසිවිල්ල  
👤3518

2017-01-17

ඉකුත් උත්සව සමයේ ශීඝ්‍රයෙන් ඉහළ ගිය සහල් මිල තවමත් පහළ වැටී නැත. එහෙත් වෙළෙඳපොළේ එළවළු මිල නම් අඩු වී තිබේ. පාරිභෝගික ජනතාවට එය මහත් අස්වැසිල්ලකි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්