නැවතත් මුල් පිටුවට

තීරු ලිපි - සැණකෙළිය

කඩා වැටුණු ජීවිතය ජයගෙන ජීවත් වන හැටි මෙන්න  

2018-05-20

ජීවිතයේ අප හිමි කරගන්නට වෙර දරන දේ බොහෝය. මිල මුදල්, යාන වාහන, ගේ ‍ෙදාර, පුද්ගල සම්බන්ධතා ආදිය ඒ අතර වෙයි. එහෙත් ඊටත් වඩා වටිනා යැයි හැඟෙන දෙයක් පවතී යැයි කිවහොත් ඇතැමකු විශ්වාස කරන්නට මැළිවනු ඇත. ඔව්. ඒ වූ කලී 'දිනුම' යි! සැබැවින්ම උපන්දා සිට මියෙන තෙක් අප උනන්දු වන්නේ දිනන්නට නොවේද? දිනුම හඹා යන සෑම මොහොතකම ඒ හා බැඳුණු අවදානමක්ද අප පසුපස ඇදේ _ බැඳේ. ඒ වනාහි 'පරාජය'ය යි! ඉදින් 'ජය', 'පරාජය' දෙකින් තොර ජීවිතයක් අපිට තිබේද?

මිනිසකු තරම් උස අරුම පුදුම සිංහයකු කෙන්යාවෙන් මතුවෙයි  

2018-05-13

මිනිසකුගේ උසට සමාන උසින් යුත් දැවැන්ත සිංහයකුගේ පොසිලයක් කෙන්යාවෙහි පොසිල ගවේෂණයක යෙදුණු විශේෂඥයන් කණ්ඩායමකට හමුවී තිබේ. මෙම සිංහයා අවුරුදු 2,00,000කට ඉහතදී ශාක භක්‍ෂක දැවැන්ත ක්‍ෂීරපායි සතුන්ගේ ආහාරයට සමාන ආහාරයකින් යැපෙමින් නැඟෙනහිර අප්‍රිකාවෙහි සැරිසරන්නට ඇතැයි විශ්වාස කළ හැකි බව විද්‍යාඥයෝ කියකි. දැනට වෙසෙන සිංහයන්ට වඩා බෙහෙවින් විශාල මෙම සිංහයා, වඳ වී ගිය සිංහ වර්ගයකට අයත් එකකු බව ඉතාම පැහැදිලිව පෙනේ යැයිද ගවේෂකයෝ කියති.

මවගේ වියෝව ජීවිතයේ අනිත්‍ය බව පසක් කළ හැටි  

2018-05-13

"මං ජීවත්ව ඉන්දැද්දී අම්ම අප්පච්චි නැති වුණොත් මට දුක වැඩියි. ඊට ඉස්සරවෙලා මං නැතිවුණොත් හොඳයි"

ගිය කෙනෙක් ආයෙත් නොඑන බුරුතු පිටින් අතුරුදන් වෙන මොකක්ද මේ හොයියා බාචු  

2018-05-13

වයඹදිග රුමේනියාවේ, (එරට වැසියන් ශබ්ද කරන ආකාරයට රොමා නියා) ක්ලුෂ් - නපෝකා නගරයේ හෙක්ටයාර් 250ක පමණ ප්‍රදේශයක් පුරා පැතිර පවතින හොයියා බාචු (ඩ්ධඪච ඕචජඪභ) වනාන්තාරය සැලකෙන්නේ ලොව වඩාත්ම භූතාවිශ්ට වනාන්තරය ලෙසයි. එනිසාම රුමේනියානු වැසියන් එය හඳුන්වන්නේ 'ගොඩබිම බර්මියුඩා ත්‍රිකෝණය" නමින්ය. මෙම වනය තුළ අවතාර ගැවසෙනු බොහෝ දෙනා දැක ඇති අතර තේරුම් කළ නොහැකි සිදුවීම්, ඡායාරූපවල අද්භූත මුහුණු සටහන් වීම් ආදිය පිළිබඳ ඊට මුහුණ දුන් බොහෝ දෙනා අනාවරණය කොට තිබෙනවා. ඒ විතරක් නොවෙයි, 1970 ගණන්වල මේ තුළ අද්භූත යානයක් දුටු කීප දෙනකුම ඒ පිළිබඳව වාර්තාකොට තිබුණා.

මධුර පැදි පබඳක් බඳු යශෝධරා බිම්බා දේවි හෙවත් යශෝධරා චිත්‍රපටය රස විඳීමක්  

2018-05-13

මම, කිතුනුවෙක්මි, කිතු සසුනේ දේශකයෙක්මි. සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නගේ 'යශෝධරා' නරඹද්දී, මම ඊට දැහැන්ගත වූයේ නොදැනුවත්වමය. කිහිප අවස්ථාවකම, මට ද හොරා මගේ දෙනෙතින් කඳුළු හැළෙන්නට විය. 'බිම්බා දේවි හෙවත් යශෝධරා' නම් ඒ සිනමා කාව්‍යයේ, දර්ශනයන්හි නර්තනය, උපායයෙන් හසු කර ගැනුම (ඛ්චනබභපඪදඨ ධට ජඩධපඥධඨපචනඩර ධට ච ඵජඥදඥ) ඒ තරමටම ප්‍රබලය.

කිරි අත්තා දන්න කතා වෙල් එළියේ කියන කතා යකුන් බැඳලා තියෙන කතා යකා වැවේ අමුතු කතා  

2018-05-13

ඉස්සර අනුරාධපුර දිසාවේ ගම්වල වාසය කළේ ගොවිතැන් බත් කරමින් ජීවත් වුණු අයයි. මේ හැම ගමකම වැවක්ද තිබුණා. නිතරම ගමේ අය කීවේ අපි නුවර කලාවිය ඇත්තෝ කියලා.

මිනිස් ගම්මාන - ගුවන් යානා මහා නෞකා ගිල දමන මාරක අබිරහස් කලාප  

2018-05-13

ලෝකය අප සිතනවාට වඩා අබිරහස්වලින් ගැවසුණු ස්ථානයකි. ඔබ අප ජීවත්වන ප්‍රදේශ බොහෝවිට ජනාකීර්ණ නිතර ජනයා ගැවසෙන ස්ථානයන්ය. එවැනි ස්ථානවල විශේෂ අබිරහස් සැඟවී නැතුවා වන්නට හැකිය. නමුත් ලෝකයේ මිනිස් පහස එතරම් නොලැබූ බිහිසුණු ස්ථාන පිළිබඳ ලොව නන්දෙසින් වාර්තා වී තිබේ. එවැනි ප්‍රදේශවල පවතින අබිරහස් ස්වභාවය නිසාම එම ස්ථාන පිළිබඳව ගවේෂණය කිරීමටද බොහෝදෙනා පෙලඹී ඇත.

වසර 27ක්් දිග්ගැහෙන ලෝක යුද්ධයක් අත ළඟයි සුපිරි අනාවැකිකරුවකු ලෝකයම කලඹයි  

2018-05-06

සිංහල ක්‍රමයට අනුව 2018 නව වසර ඇරැඹෙනුයේ අප්‍රේල් මාසයෙනි. එළැඹෙන නව වසර සාමය, සෞභාග්‍යය සපිරි සුබ නව වසරක් වීම හැමදෙනාගේම බලාපොරොත්තුවයි. 2018 වසර පිළිබඳව ලෝකයේ බොහෝ අනාවැකිකරුවන් විවිධ අනාවැකි පවසා තිබේ. ඒ අතරින් මීට සියවස් ගණනකට පෙර ජීවත් වූ මිචෙල් ද නොස්ට්‍රඩාම් ප්‍රධාන වේ.

නෑ මං මහණ වෙනවාමයි මහණ වුණොත් අපායෙ යනවද එහෙම වෙන්නෙ කොහොමද?  

2018-05-06

පාසලේ සිසුන් අතරද ආදරය දිනා සිටි ඔහුට එම සිසුන් කිව්වේ...

බිත්ති විනිවිද දැකිය හැකි ස්මාර්ට් ෆෝන් අත ළඟයි  

2018-05-06

වර්තමානයේ ජංගම දුරකතනවල අඩංගු කැමරාවල හැකියාවන් පිළිබඳ ඔබ මහත් තෘප්තියකින් පසුවනවාට කිසිදු සැකයක් නැහැ. මේ හැකියාවන් කීප ගුණයකින් වැඩිවන බිත්ති පවා විනිවිද දැකිය හැකි අධි තාක්ෂණික කැමරා සහිත "ස්මාර්ට්" දුරකථන ඉතා නුදුරේදීම ඔබ අතට පත්කිරීමට මේ දිනවල විවිධ සමාගම් මඟින් පර්යේෂණ සිදුකරමින් සිටිනවා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon