නැවතත් මුල් පිටුවට

තීරු ලිපි - රටහදන තැන

බදු බර පටවා ජනතාවට සෙතක් සලසන්්නේ කොහොමද?  
👤6618

2016-11-23

ගුරු වැටුප් ඉහළ නැංවීමට රජය කටයුතු කළ යුතු බව මොනරාගල දිස්ත්‍රික් මන්ත්‍රි විජිත බේරුගොඩ (එ.ජ.නි.ප.) පැවැසීය

මහ බැංකුවේ ශක්තිය තිබෙන්නේ මූල්‍ය පාලනය මතයි  
👤3178

2016-11-22

මහ බැංකුවට ශක්තිය තිබෙන්නේ මූල්‍ය පාලනය මතයි. ණය විශාල නිසා වෙනම කාර්යාලයක් ආරම්භ කිරීමටත් එය මුදල් අමාත්‍යාංශයෙන් පාලනය කිරීමටත් කටයුතු කරනවා. මහ බැංකුවට ණය ගෙවන්න මුදල් සොයා දෙන්නත් පුළුවන් යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

තුනෙන් දෙකක ඡන්දයෙන් පමණක් නොව ජනමත විචාරණයකින් නව ව්‍යවස්ථාව අනුමත කළ යුතුයි  
👤3239

2016-11-21

දැනට සකස් කරමින් පවතින නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් පමණක් නොව ජනමත විචාරණයකින්ද අනුමත කළ යුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ පැවැසීය.

මේ අය-වැයේ අවසානය යහපාලනය යමපාලනයක් වීමයි  
👤3722

2016-11-17

මේ අයවැයේ - අවසාන ප්‍රතිඵලය යහපාලනය යමපාලනයක් වීමයි. කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රි, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ පාර්ලිමේන්තුවේ අය වැය විවාදයට එක්වෙමින් ඊයේ (16දා) පැවැසීය.

මෙවර ගෙනාවේ සාමාන්‍ය පවුල් ශක්තිමත් කරන අය-වැයක්  
👤5914

2016-11-14

"මෙය සාමාන්‍ය පවුල ශක්තිමත් කරන අය-වැයක්. මෙවැනි අය-වැය කිහිපයක් ගේන්න ඕනෑ. ඒ සඳහා ප්‍රධාන පක්ෂ දෙක එකතු වී වැඩ කිරීම විශාල ශක්තියක්" බව අගමැති රනිල් වික්‍රමසිංහ අය-වැය දෙවැනිවර කියැවීමේ විවාදයට එක්වෙමින් පැවැසීය.

යාපනේදී පොලිසියට ගහලා ,දිනේෂ් ඒ ගැන අපි දන්නවා කිරිඇල්ල  
👤6315

2016-10-27

වරාය සහ ගුවන් තොටුපොළ සංවර්ධන බදු (සංශෝධන), ජාතිය ගොඩනැඟීමේ බදු (සංශෝධන), විසර්ජන (සංශෝධන) සහ එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත් සඳහා දෙවැනි වර කියැවීමේ විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මැති ඇමැතිවරුන් දැක්වූ අදහස් 

කාන්තා ලිංගික ශ්‍රමිකයන් 14,130ක් ෆයිසාල් කාසිම්  
👤5247

2016-10-26

ශ්‍රී ලංකාව තුළ කාන්තා ලිංගික ශ්‍රමිකයන් 14,130ක් සිටිතියි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය නියෝජ්‍ය ඇමැති ෆයිසාල් කාසිම් පැවැසීය.
කාන්තා ලිංගික ශ්‍රමිකයන් පිළිබඳ සංගණනයක් සිදු කළ බවත් එහිදී එම සංඛ්‍යාව අනාවරණය වූ බවත් නියෝජ්‍ය ඇමැතිවරයා කීවේය.
2015 වසර අවසාන වන විට ඩ්ධ්ඍ හා වෙනත් සමාජ රෝගවලට ගොදුරු වූ කාන්තා ලිංගික ශ්‍රමිකයන් සංඛ්‍යාව 630ක් බවද හෙතෙම පැවැසීය.

ශරීරයට අහිතකර විලවුන් වෙළෙඳපොළට නිකුත් කිරීම වැළැක්වීමට පනතක් ගේනවා  
👤6126

2016-10-07

විලවුන් නියාමනය කිරීමේ අධිකාරි පනත් කෙටුම්පත, කෙටුම්පත් කෙරෙමින් පවතින බැවින්, ඉදිරි කාලයේදී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති, ‍ෙදාස්තර රාජිත සේනාරත්න පාර්ලිමේන්තුවේදී ඊයේ (6දා) පැවැසීය.
ශරීර සෞඛ්‍යයට අහිතකර විලවුන් වර්ග වෙළෙඳපොළට නිකුත් කිරීම එම පනත මඟින් වැළකෙන බවද සෞඛ්‍ය අමැතිවරයා සඳහන් කළේය.
එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ලකී ජයවර්ධන නඟන ලද වාචික පිළිතුරු අපේක්‍ෂා කරන ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා එසේ සඳහන් කළේය.

සෙස් බද්දෙන් නිෂ්පාදකයා කම්බස්   
👤4140

2016-10-06

ලෝකයේ ඕනෑම රටක් සෙස් බද්ද ගෙන එන්නේ නිෂ්පාදකයා ආරක්ෂා කිරීමට වුවත් අපේ සෙස් බද්දෙන් නම් නිෂ්පාදකයා කම්බස් වෙනවා' යැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවැසීය.

මහ රජ්ජුරුවන්ට එක නීතියක්: ජනතාවට තවත් නීතියක්-දැන් නෑ   
👤8107

2016-09-22

ස්වාධීන කොමිෂන් සභාවල සභාපතිවරුන් හා සාමාජිකයන් වෙත ගෙවනු ලබන පාරිශ්‍රමිකයන් හා වෙනත් දීමනා ලබාදීම සඳහා වන යෝජනාව සම්බන්ධයෙන් පැවැති විවාදයේදී ආණ්ඩු පක්‍ෂයේ හා විපක්‍ෂයේ මැති ඇමැතිවරුන් දැක්වූ අදහස්
(පාර්ලිමේන්තුව අද (22දා) පෙරවරු 10ට යළි රැස්වෙයි)

පාර්ලිමේන්තු වාර්තා

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්