නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - විනෝදාත්මක

අබා කුමරුගේ ස්වර්ණපාලි සජිතගේ කුමරිය වුණු හැටි  

2017-09-18 16:27:42

රසිකයෝ කාලයක් බලාගෙන හිටපු සජිතගේ 'ස්වර්ණපාලි' එළියට ඇවිත්නේ?

ඔව්. මම යූ ටියුබ් එකෙන් තමයි මුලින්ම ගීතය රිලීස් කළේ. දින පහක් ඇතුළත ට්‍රෙන්ඩින් නම්බර් 1 වීඩියෝ එක බවට 'ස්වර්ණපාලියේ' පත්වුණා. පළමුවැනි මියුසික් වීඩියෝ එකම එහෙම තැනකට ගන්න පුළුවන් වීම සතුටක්.

මම තමයි ක්ෂේත්‍රයේ ඉන්න කම්මැළිම ගායිකාව  

2017-09-15 18:10:39

ශානිකා වෙනදාට වඩා දැන් ටිකක් කාර්යබහුල වෙලා නේද?

ඇත්තටම ඔව්. පාසල් නිවාඩුවත් එක්ක ටිකක් කාර්යබහුල වුණා. සංගීත වැඩකටයුතුවල ලොකු කාර්යබහුලත්වයක් නැති වුණත් ළමයින්ගේ වැඩ කටයුතු එක්ක දැන් තියෙන වැඩකටයුතු කරගන්න ටිකක් අමාරු වෙලා තියෙනවා.

'සෙංකොට්ටං' පොඩිනාට මහින්ද කළ දේ  

2017-09-13 16:05:10

සෙංකොට්ටං නවකතාවේ එන පොඩිනාගේ චරිතය පාදක කරගෙන ගීතයක් නිර්මාණය කරලනේ. මුලින්ම ඒ ගැන කියමු?

කැලණි පාලම, දික්තල කාලගෝල නාට්‍යවලින් මැණිකෙට කැපිල්ලක්  

2017-09-12 17:27:22

ඔව්. දශක තුනකට විතර ඉහතදී තමයි 'මංගල තෑග්ග' චිත්‍රපටය නිර්මාණය කළේ. එච්. ඩී. ප්‍රේමරත්නයන්ගේ ඒ නිර්මාණය ඒ යුගයේ ජනප්‍රිය වුණා. ඊට පස්සේ ඒ ගැන තිබ්බ අවධානය අපෙන් ගිලිහුණත් සනත් ගුණතිලක කියන අපේ සහෘද ශිල්පියා එදා ඒ නිර්මාණයේ හිටපු පිරිස සම්බන්ධ කරගෙන මංගල තෑග්ගේ දෙවැනි ගමන නිර්මාණය කළා. මමත් එදා වගේම අදත් මේකලාගේ චරිතය කරමින් එයට දායක වෙලා ඉන්නවා.

ප්‍රධාන චරිතම බලාපොරොත්තු වෙන්නේ නෑ  

2017-09-11 17:28:22

හේලන්කඩ සහ දිරිදියඹ නාට්‍යවල රූගත කිරීම් අවසන්. ඒවා ඉදිරියේදී විකාශය වෙන්න තියෙනවා. ඊට අමතරව මේ දවස්වල මිණිගන්දෑල ටෙලි නාට්‍යයේ රූගත කිරීම් කරගෙන යනවා.

අරියානා ලැබෙද්දී රජිත තියටර් එකේ අලුත් රඟපෑමක  

2017-09-09 15:35:47

පුතෙක් බලාපොරොත්තුවෙන් හිටපු රජිතට තවත් දුවෙක්ගේ තාත්තා කෙනෙක් වෙන්න වුණානේ?

ඔව්. මම බලාපොරොත්තුවෙන් හිටියේ පුතෙක්ව. ලැබුණේ දුවෙක්ව. කවුරු ලැබුණත් ඒ අපේ දරුවනේ. ඒ නිසා හරිම සතුටුයි.

‘වායෝ’ සමාජ සත්කාරයකට අත ගසයි  

2017-09-06 15:21:01

වායෝ ප්‍රසංගවලට කාර්යබහුල වෙලා වගේ?

මේ දවස්වල ප්‍රසංග කිහිපයක්ම තියෙනවා. එක අහසක් යට ප්‍රසංගය සැප්තැම්බර් 03 වැනිදා නෙලුම් පොකුණේදී සවස 6.30ට පැවැත්වෙනවා. ඒ වගේම සැප්තැම්බර් 16 වැනිදා සවස 6.30ට නුවර ධර්මරාජ විද්‍යාලයේ ශ්‍රවණාගාරයේදීත් ප්‍රසංගයක් පැවැත්වෙනවා. අපි වගේම සනුක, කසුන් කල්හාර වගේ ශිල්පීන් මේ ප්‍රසංගවලට සම්බන්ධ වෙනවා.

ගයාන් ආයෙත් එන්න කියන්නේ කාටද?  

2017-09-04 16:38:25

"ආයෙමත් එනවදෝ ඔයා" මියුසික් වීඩියෝවත් එක්ක ගයාන් මේ දවස්වල රසිකයෝ අතර පෙරළි කරන්න අරගෙන නේ?

මම මීට පෙර ආදරේ ගින්දරක්, නිසල සඳ ඔබ වගේ ටෙලි නාට්‍ය කිහිපයකට ගීත කළා. "ආයෙමත් එනවදෝ ඔයා" එක්ක තමයි මේ දවස්වල මගේ රසිකයන් අතරට ආවේ.

රූ රැජනකගෙන් සාරංගට හාදුවක්  

2017-09-03 12:17:07

කොහොමද ජීවිතේ?

වැඩකටයුතු ටිකත් කරගෙන හොඳින් ඉන්නවා.

මට තරහා යනවා හැබැයි ගොඩක් ඉවසනවා  

2017-09-01 10:28:55

කොහොමද දුෂේනි ජීවිතේ?

ජීවිතේ හොඳයි. හොඳින් ගෙවිලා යනවා. සංකාරා සහ මහදැනමුත්තා කියලා නාට්‍ය දෙකක් ඉදිරියෙදි විකාශය වෙන්න තියෙනවා.

ලැබුණු, නොලැබුණු, වැරැදුණු බොහෝ දේ ගැන ධනුෂ්ක කියන කතා  

2017-08-31 15:40:49

ධනුෂ්ක හා හා පුරා කියලා රසිකයෝ අතරට මියුසික් වීඩියෝවක් ගෙනැත් නේ?

ඔව් 'ලැබුණානම්' කියන්නේ මගේ පළමුවැනි මියුසික් වීඩියෝව. මම අවුරුදු තුනක් විතර නිශ්ශබ්ද වෙලා හිටියා. ඊට පස්සෙ තමයි මම මියුසික් වීඩියෝවක් කළේ. මේ ගීතය ලිව්වේ ඩිලාන් ගමගේ. ගීතය සංගීතවත් කළේ අෂාන් ප්‍රනාන්දු. රූප රචනය කළේ චම්මු ශ්‍රී .

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon