නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - කටකථා

ලෝකයේ මිටිම ගායිකාව හිරුණි කුවේටයට යන්නයි සූදානම  

2017-04-13 12:35:43

මේ වනවිට ඇය සංගීතඥ කීර්ති පැස්කුවල්ගේ සංගීත නිර්මාණකරණයට අනුව ස්වතන්ත්‍ර ගීත දෙකක්ද නිර්මාණය කර තිබේ.

කියවන අය සොනාලිගේ ක්ලබ් එකට යන්න  

2017-04-12 12:38:08

මේ වෙද්දී සිනමාවෙන් ටිකක් අෑත් වුණත් සොනාලි බේන්ද්‍රෙ කියන්නේ කාලයකට කලින් බොලිවුඩයේ හිටිය සුරූපී තාරකාවක්. විවාහයත් සමඟම කලාවෙන් නිහඬ වුණ සොනාලි ගැන මේ දවස්වල කතාබහ වෙන්නේ ඇය කරන්න හදන වෙනස් විදියේ වැඩක් නිසයි.

මනාල මනාලියන් ජෝඩුකරන ආණ්ඩුවක්  

2017-04-11 17:02:08

ජපානයේ ජනගහනය ශීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතින බව නවතම සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි.

බිපාෂා මවක් වෙයිද?  

2017-04-10 09:04:54

බොලිවුඩයේ සරාගි නිලියන් අතරින් ප්‍රසිද්ධ තරුවක් වුණ බිපාෂා බාසුට නළුවන් කිහිප දෙනෙක්ගෙන්ම ප්‍රේම ආරාධනා ලැබුණත් අන්තිමට ඇගේ අත ගන්න තරම් වාසනාවන්ත වුණේ කරන් සිං ගේ‍රා්වර්.

මරණ තර්ජනවලින් ගැලවුණු ආලියා ආයෙත් වැඩ  

2017-04-09 13:44:51

ආලියා බාත්ගේ රංගනයෙන් කාගෙත් මතකයේ රැඳෙන්නේ ඇගේ හුරුබුහුටි පෙනුම නිසයි. කෙටි කාලයකින් රසිකයන් අතර ජනප්‍රිය වෙමින් සාර්ථක වුණු මේ සුරූපිනියට හදිස්සියේම කරදරයකට මුහුණදෙන්න සිදුවෙලා.

ප්‍රියංකා කියන කතා ඇහුවම සුදුත් පාටක්ද?  

2017-04-08 16:24:33

නිළියකගේ සාර්ථකත්වයට ඇගේ සමේ පැහැයත් ගොඩක් බලපානවා. ඒ විතරක්ම නෙවෙයි. දක්ෂතා තිබුණත් සමේ පැහැයටත් අද වරප්‍රසාද වැඩියෙන් ලැබෙනවා. මේ අදහස ගැන ප්‍රියංකා චොප්රා මාධ්‍යයට ප්‍රකාශ කරලා තිබ්බේ මේ වගේ දෙයක්.

ලෝකයේ ලොකුම කුණු කන්ද 'එවරස්ට්'?  

2017-04-07 08:28:00

හිමාලය තරණය කිරීමේ ඍතුව උදාවත් සමඟ එවරස්ට් කඳුමුදුන පිරිසිදු කිරීමේ මහා මෙහෙයුමක් ආරම්භ කරනු ලැබ ඇත.

පිටසක්වළ ජීවීන්ට දාව උපන් දෙමුහුන් දරුවන් රාශියක්  

2017-04-05 15:18:18

පිටසක්වළ ජීවීන් හා පෘථිවි වාසීන් එක්වී බිහිවුණු දරුවන් මෙලොව වාසය කරතියි පැවසුවහොත් ඔබ මවිතයට පත්වනු ඇත. මෙවැනි අසිරිමත් පුවතක් පසුගියදාක ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ බව ඇසුවොත් ඔබගේ විස්මය දෙගුණ තෙගුණ වනු නොඅනුමානය. ඕස්ට්‍රේලියාවේ වාසය කරන 22 හැවිරිදි ලී කැපිටෙලි නම් තරුණිය තමා පිටසක්වළ හා පෘථිවිවාසීන් අතර එකතුවකින් බිහිවුණු දෙමුහුන් දරුවකු බව පවසයි. සුරඟන කතාවල හා ගී්‍රක දේව කතාවල විස්තර වන මෙවැනි කතා ප්‍රබන්ධයන් යැයි සිතා සිටි ලෝකයාට අභියෝග කරමින් ලී කැපිටෙලි තම ජීවිත කතාව ලොවට මුදා හැර ඇත.

මුළු එංගලන්තයම කලබලයට පත් කළ අඳුරු රාජධානියක රහස් ගොන්නක් එළියට  

2017-04-03 15:44:57

මෙකී සොයා ගැනීම් "ගෙවී ගිය අන්ධකාර යුගයේ රෙගඩ් රාජධානිය නමැති ග්‍රන්ථයෙහි ඇතුළත්ය.

රැවුල වැවීමත් තහනම් : චීන නීතියක්  

2017-04-02 13:48:02

'ඉස්ලාමීය අන්තවාදයට' එරෙහිව ෂින්ජියාන්ග් කලාපය සඳහා නව නීතියක් හඳුන්වා දීමට කටයුතු කළ බව චීන ආණ්ඩුව පවසයි.

මෙක්සිකෝව කළඹන 'ලිඟු ආසනය'  

2017-04-01 11:34:43

මෙක්සිකෝ නගරයේ උමං දුම්රියක හදිසියේම අමුතුම මාදිලියේ ආසනයක් සවි කර තිබුණි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්