නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - විනෝදාත්මක

ආදිත්‍ය හොඳ සැමියෙක්ද? හොඳ පියෙක්ද?  👤7166

2017-04-12 15:40:41

මවු පදවිය ඔබේ ජීවිතේ සෑහෙන්න වෙනස් කරලා වගේ නේද?

ජීවිතේ ආපස්සට හැරිලා බලද්දී මගේ වෘත්තියත් එක්ක මට දැනෙන්නේ මම දැන් වෙනස්ම කෙනෙක් කියලා. ගැහැනියක් විදියට, නිළියක් විදියට, හිටිය මට මවු පදවිය ලැබුණු පසු ඒ සියල්ලම එකට සම්මිශ්‍රණය වුණු අලුත්ම ජීවිතයක් ලැබුණා.

වේදිකාවට වඩා මම කැමැති සිනමාවට  👤2307

2017-04-11 15:31:39

රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නළුවා ඔබ?

ඔව්, ඒ ගැන හුඟක් සන්තෝසයි. මේක ලැබුණේ රාජිත දිසානායකගේ "නැතුව බැරි මිනිහෙක්" කියන නාට්‍යය වෙනුවෙන්. ඒ නාට්‍යය වෙනුවෙන් හොඳම නළුවා සම්මානය මට ලැබෙද්දී හොඳම අධ්‍යක්ෂණය, හොඳම රචනය, උළෙලේ හොඳම නාට්‍ය, හොඳම සහාය නළුවා, හොඳම සහාය නිළිය සහ හොඳම පසුතල නිර්මාණය වෙනුවෙන් සම්මානනීයයන් තේරෙන්නෙත් "නැතුව බැරි මිනිහෙක්" වේදිකා නාට්‍යයෙන්.

වසර තිහක සිනමා ගමන ගැන ඩොනල්ඩ් කියන කතා  👤3341

2017-04-10 08:35:14

කලා ක්ෂේත්‍රයට ඇවිත් දැන් ලොකු කාලයක් නේද?

ඔව්. මම ක්ෂේත්‍රයට ඇවිත් මේ වසරට අවුරුදු තිහක් සම්පූර්ණ වෙනවා.

සනුකගේ සරාගයට තාත්තා දෙහි කැපුවද?  👤2345

2017-04-09 10:44:51

සනුකව අල්ල ගන්නත් අමාරුයිනේ..?
ඇත්තටම මම පසුගිය කාලේ අසනීප වෙලා හිටියේ. මොකද පහුගිය දෙසැම්බර් මාසෙම කාර්යබහුල වුණා. නින්දක් නෑ. ඒකත් එක්ක මට මිගේ‍ර්න් හැදුණා. ඉතින් අසනීපෙන් හිටපු නිසා තමයි මාව වැඩවලින් දකින්න නොලැබුණේ. දැන් ටිකක් සනීප නිසා පුරුදු විදිහට වැඩ කරනවා.

මේනකා පිරිමියෙක් වෙලා...  👤2178

2017-04-08 13:25:07

මේනකා ආයෙත් රංගනයට තැන දීල කියලා ආරංචියි?

ඔව්. මම ආයෙත් වැඩ පටන් ගත්තා. ලස්සන චිත්‍රපටයකටත් සම්බන්ධ වුණා. ටෙලි නාට්‍ය කිහිපයකටත් සම්බන්ධ වුණා. ඒ නිර්මාණ ඉදිරියේදී ප්‍රේක්ෂකයෝ අතරට එයි.

අනතුරකට ලක්වූ කපිල රෝහලේ සිට හදගැස්මට කතා කරයි  👤2716

2017-04-05 16:05:09

ලොකු කරදරයකට මුහුණ දෙන්න වුණා නේද?

ඔව්. ලොකු අනතුරකට ලක්වුණා. තාම ඉන්නේ කොළඹ ජාතික රෝහලේ

ඉසුරුගේ පිටේ කොටපු ටැටු වෙනස් වෙලාද?  👤2948

2017-04-04 11:21:17

නමක් කොටලා තිබ්බා නම් ඒ නම දැනුත් තියෙන්නෙ එපා යැ. සමහරු ඉතිං ඔය වගේ එක එක කතා කියනවා ඉතිං.

මොනවද ඉදිරි වැඩ?

සචිනිට හැඳුනුම්කම්වලට අවස්ථා ලැබෙනවද?  👤5146

2017-04-03 12:15:48

අවුරුදු කාලෙ නිසා සචිනිට වැඩ වැඩිලු නේද?

ඔව්. මේ දවස්වල කාර්යබහුලයි. අවුරුදු උත්සවවල අවුරුදු කුමරිය තරග විනිශ්චය කරන්න ගොඩක් ආරාධනා ලැබෙනවා. ඒ නිසා ඒ වැඩ කටයුතුවලට සම්බන්ධ වෙනවා.

ජනිත්ගේ දෙබිඩි ජීවිතේ හෙළි වෙයි  👤2941

2017-04-02 15:48:39

ජනිත් දෙබිඩ්ඩෙක් වෙලා නේද..?
ඔය කියන්නේ මම සම්බන්ධ වෙන "දෙබිඩි බේ‍රා්" වේදිකා නාට්‍ය ගැනනේ. මම සම්බන්ධ වෙන දෙවැනි වේදිකා නාට්‍ය තමයි "දෙබිඩි බේ‍රා්" කියන්නේ. ඒක සුදත්ත තිලකසිරිගේ නාට්‍ය නිර්මාණයක්. එය අප්‍රේල් 2 වැනිදා ප.ව 6.30ට ලුම්බිණියේ වේදිකාගත වෙනවා. මැයි 14 වැනිදා බොරැල්ලේ පුංචි තියටර් එකෙත් ප.ව 3.30ට සහ 6.30ට නාට්‍ය වේදිකාගත වෙනවා.

දේවිකා මිහිරාණි කුස පබාවත් අරගෙන යළිත් වේදිකාවේ  👤2344

2017-04-01 15:34:54

කුස පබා නැවත වේදිකාවට අරගෙන එන්න අදහස් කළේ ඇයි?

විජය නන්දසිරි කියන කලාකරුවාට ගෞරවයක් පිණිස මේ නාට්‍ය නැවත පෙන්වන්නට මම තීරණය කළා. මෙහි එක් චරිතයක් සඳහා මම පුතාව ගන්න තීරණය කළෙත් විජයගේ ප්‍රේක්ෂකයන්ට කරන සාධාරණයක් විදියටයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්