නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - විනෝදාත්මක

ගීතිකා නොදැක්ක හීනයක් වෙන අය දැකලා  👤2778

2017-04-30 16:55:14

ගීතිකා කොහොමද ජීවිතේ?

වරදක් නැහැ. හොඳින් ඉන්නවා.

මේ දවස්වල පුංචි තිරයේ නම් පේන්න නැහැනේ?

මම සම්බන්ධ වුණ "මගේ ආදර අවනඩුව" ටෙලි නාට්‍යයත් විකාශය වෙලා ඉවරයි. හැබැයි මම තවත් ටෙලි නාට්‍යයකට සම්බන්ධ වුණා. ටෙලි නාට්‍යය "තුරුම්පු ආසියා". ඒකත් මම ආස කරන විදිහේ චරිතයක්. චින්තක පීරිස් අයියා තමයි එහි තිරපිටපත ලියන්නේ. එයා තමයි මාව ඒ නාට්‍යයට සම්බන්ධ කර ගත්තේ.

කුමාරසිරි පතිරණගේ සිතේ පිරුණු ආදරය එළියට එයි  👤1925

2017-04-29 10:03:30

කොහොමද ඔබට?

වරදක් නෑ. හොඳින් ඉන්නවා.

බූඩිගේ අලුත් ජීවිතයයි 'නිම්නයක හුදකලාව'යි  👤3546

2017-04-28 17:08:52

කොහොමද බූඩි අලුත් ජීවිතේ?

අලුත් ජීවිතේ පටන් අරගෙන ඉතිං තාම දවස් කිහිපයයිනෙ වෙන්නේ. ඉතිං ඒක හොඳද නැද්ද කියන්න තාම තෙරෙන්නේ නෑ ඉතිං.

හේමාල්ව වෙනස් කළ බන්ධනය  👤4045

2017-04-27 17:04:35

හේමාල් මේ දවස්වල ප්‍රේක්ෂකයෝ අතරට එන්නේ බන්ධනය චිත්‍රපටයෙන්?

ඔව්. උදයකාන්ත වර්ණසූරිය අධ්‍යක්ෂණය කළ බන්ධනය චිත්‍රපටය දැන් තිරගත වෙනවා. මම මේ චිත්‍රපටයේ නිරූපණය කරන්නේ ජයසෝම කියන චරිතය. විවිධ හැලහැප්පීම් එක්ක ගලාගෙන යන දරුවෝ දෙන්නෙක්ගේ පියකුගේ චරිතයක් තමයි මම නිරූපණය කරන්නේ.

කලාව නිසා මට හැමදේම ලැබුණා  👤4614

2017-04-26 17:18:53

වත්සලා ආයෙත් ක්ෂේත්‍රයේ වැඩත් එක්ක කාර්යබහුලවෙලා නේද?

ඔව්. මේ දවස්වල හරිම කාර්යබහුලයි. කාලෙකට පස්සේ ගොඩක් වැඩ කළා. මම අලුතින් සම්බන්ධ වුණ 'ආදර නෙතු' ටෙලි නාට්‍ය මේ දවස්වල විකාශය වෙනවා. අවුරුදු වැඩසටහන්වලටත් සම්බන්ධ වෙනවා. ඉතිං කලා කටයුතුයි පෞද්ගලික ජීවිතේ වැඩකටයුතුයි එක්ක ගොඩක් කාර්යබහුලයි.

අපේ රටත් පොඩියි මිනිස්සුන්ගේ ආකල්පත් පොඩියි  👤2186

2017-04-24 16:02:48

වේදිකාවේ පුංචි තිරයේ අලුත් වැඩ කටයුතු කිහිපයකටම එක්වෙලා නේද?

ගිවන්ත පවුලෙන් අෑත් වෙලාද?  👤3709

2017-04-23 16:32:49

ගිවන්තගේ ජීවිතේ සැලසුම් එහෙම තියෙනවද?

මම කවදාවත් සැලසුම් කරගෙන දේවල් කරන්නේ නැහැ. හැබැයි කරන්න තියෙන වැඩ හොඳට කරනවා.

උපේඛා සතුටින් ඉන්නේ විශේෂ කෙනෙක් නිසාද?  👤4613

2017-04-22 16:22:52

ඉස්සරහට බලමු නේද ඒ ගැන. අලුතෙන් කෙනෙක් එකතු වෙනවද නැද්ද කියලා. එහෙම විශේෂ කෙනෙක් ඉන්නවද නැද්ද කියලා පස්සේ කාලෙක කියන්නම්. දැන්ම ළඟ වැඩියිනේ.

සුභානිට ළඟදීම ලැබෙන පදවිය මොකද්ද?  👤4155

2017-04-20 15:42:34

මම හිතනවා මගෙන් විය යුතු යුතුකමක් විදියට හැම පැත්තකම නිර්මාණ අපි කරන්න ඕන කියලා. විශේෂයෙන්ම මම දෙවියන් බුදුන් අදහන කෙනෙක් විදියට මගේ හිතේ තියෙන භක්තියට තමා මං ඔය කියපු නිර්මාණ කළේ.

ගීතා ආයෙත් වැඩට  👤5952

2017-04-19 17:38:10

කාලයක් නිහඬ වෙලා හිටපු ගීතා ආයෙමත් වැඩ පටන් අරගෙන නේද?

ඔව්. නිහඬ වෙලා හිටියේ මගේ අසනීප තත්ත්වය නිසා. මගේ අතක් කැඩිලා මං මාස 6ක් විතර ඇඳේ හිටියා. මේ අවුරුද්දේ මුල ඉඳලා මම ආයෙත් වැඩ පටන් ගත්තා.

දුවලා, පැනලා අවිවේකීව හිටපු ඔබ පසුගිය කාලයේදී ලැබුණු

සජිතට ගැළපෙන කෙනෙක් ලැබිලා  👤3885

2017-04-18 15:31:56

සජිතටත් රාජ්‍ය නාට්‍ය උළෙලේදී ඇගයුමක් ලැබුණා නේද?
ඔව්. මම සම්බන්ධ වුණ "ප්‍රේමවන්ත කුමාරයෝ" කියන වේදිකා නාට්‍ය වෙනුවෙන් මට කුසලතා සම්මානයක් ලැබුණා. ගිරිකූඨ කාශ්‍යප වේදිකා නාට්‍ය වෙනුවෙන්, මම වසරේ හොඳම නළුවා සම්මානයට නිර්දේශ වුණා. මට ලැබුණ කුසලතා සම්මානයත් මාව මාර විදියට දිරිමත් කළා.

දුක් කඳුළු අතරින් ජීවිතය දිනූ සරීටා  👤3398

2017-04-17 18:39:32

ලොව පුරා කාන්තාවන් විවිධ හිංසාවන්ට හා පීඩාවන්ට ලක් වෙනවා. එහෙත් සමාජයට ඇති බිය, නූගත්කම වැනි හේතු නිසා ඔවුන්ගේ කඳුළු ලොවට පෙනෙන්නේ නම් නැහැ. විශේෂයෙන් ඉන්දියාව, පාකිස්තානය වැනි රටවල කාන්තාවන් වගේම කුඩා දැරියන් තමන්ගේ නිවෙස් තුළදීම හිංසාවට ලක් වෙනවා. නමුත් බොහෝ විට එම කෘෘර ක්‍රියා සදාතකික රහස් බවට පත්වෙමින් ඔවුන් සමඟම වැළලී යනවා.

මිනිස්සු හිනස්සන පියුමිගේ වැඩ  👤5895

2017-04-15 14:37:16

පියුමි රියැලිටි වේදිකාවේ දැකපු කෙනෙක් නෙවෙයි. හිටි හැටියේ රියැලිටි වැඩසටහනකින් වැඩ පෙන්වන්න හිතුවේ?

රාජ්‍ය සම්මානයක් ලැබීම සතුටක්  👤3053

2017-04-14 15:13:12

මෙවර ජනාධිපති සම්මාන උළෙලේදී අමිලත් සම්මානනීය චරිතයක් වුණා. ඒ සම්මානනීයත්වය දැනෙන්නේ කොහොමද කියලා මුලින්ම කියමු..?

ඇත්තම කිව්වොත් ගොඩක් සතුටුයි. 2007දී තමයි මම චිත්‍රපට ගීත සඳහා ගායනයෙන් දායක වෙන්න පටන් ගත්තේ. කාලයත් එක්ක විවිධ ගීත මම ගායනා කළා. ඉතින් 2017දී තමයි මට සම්මානයක් ලැබුණේ. රාජ්‍ය සම්මානයක් ලැබීම ගැන මට සතුටුයි.

මයුර ලියනගේ ආත්මාගේ අඩිපාරේ  👤4447

2017-04-13 14:58:12

ඔව්. "අහිමි නෙත මාගේ" ගීතය අපිට ලැබිලා දැන් අවුරුදු දෙකක් විතර ඇති. ගීතය ලිව්වේ කජිනි අමන්දා. මමත් අපේ ස්ටූඩියෝ එකේ සින්දුවලට මෙලඩි කරන ගමන් හිටියේ. ඒ නිසා ඒ ගීතය එහෙමම තියෙන්න දුන්නා. ඉතින් මේ සින්දුව දැක්කාම මට සින්දුව කියන්න ඕන කියලා අදහසක් ආවා. ඒ නිසාම තමයි මම මේ ගීතය කළේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්