නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - විද්‍යා හා තාක්ෂණ

Octobot සාගර ගවේෂණයට සූදානමින්  👤1014

2016-12-19 16:26:23

'Octobot' කියන්නේ බූවල්ලට කියලා අපි කවුරුත් දන්නවා. ඒත් මේ කියන්න යන්නේ ඒ විදියට හදපු රොබෝ කෙනෙක් ගැනයි. රොබෝ තාක්‍ෂණය දවසින් දවස ශීඝ්‍රයෙන් වර්ධනය වෙනවා වගේම තමයි ඒ ඇතුළේ සිද්ධ වෙන වැඩකිඩවලත් ඉවරයක් නැහැ.

ගූගල් කරපු වැඩේ ඇපලුත් කරයි  👤1330

2016-12-17 13:36:18

නූතන තාක්‍ෂණික ලෝකයේ තරගකාරි සමාගමක් වන ඇපල් සමාගම මේ දවස්වල තරගකාරී නිර්මාණයක් ලොවට හඳුන්වාදීමට සැරසෙනවා. ඔබට මතක ඇති පසුගිය වසරේ මැයි මාසයේ ගූගල් සමාගමත් ස්වයංක්‍රිය මෝටර් රථයක් (Self Driving Car) හඳුන්වා දුන්නා.

Nintendo හි Super Mario ක්‍රීඩාව iPhone එකටත්  👤263

2016-12-16 14:31:51

Mario ක්‍රීඩාවේ රසික ජනතාව වැඩිවීමත් සමග Nintendo සමාගම විසින් නවතම Super Mario Run ක්‍රීඩාව හදුන්වා දී ඇත.

Pokemon ලංකාවට   👤1392

2016-12-15 13:22:29

Pokémon පසුගිය දිනවල ලොවපුරා අතිශය ජනප්‍රියත්වයක් හිමිකරගැනීමට සමත්වුණු ක්‍රීඩාවක් ලෙස හඳුන්වාදීමට හැකිය. android සහ apple ස්මාර්ට් දුරකථන සහ ටැබ් උපාංග භාවිතයෙන් මෙම ක්‍රීඩාවේ නිරතවීමට දැන් ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාතික රටවල ක්‍රීඩා ලෝලින්ටත් අවස්ථාව උදාවී තිබේ. Pokémon ක්‍රීඩාව මේ වන විට බංගලාදේශය, භූතානය, නේපාලය, පකිස්ථානය සහ ශ්‍රී ලංකාව යන රටවල් වලදී ක්‍රීඩා කල හැකි ලෙස සකසා ඇත. 

ආලෝකයට වගේම අඳුරටත් ඔට්ටුයි  👤961

2016-12-14 17:15:56

මේ කියන කතාව යම් කිසි විද්‍යා ප්‍රබන්ධයක් කියලත් සමහරු හිතන්න පුළුවන්. කැලිෆෝනියාවේ ජීවත් වන පර්යේෂණ කණ්ඩායමක් විසින් "Night Vision" එහෙමත් නැත්නම් අඳුරේදී පැහැදිලිව පෙනීමට ඔවුන් ඇසට දැමීමට දියරයක් සොයා ගන්නවා.

'නාසා' ආයතනය සොයා ගත් හිනැහෙන හිරු  👤1575

2016-12-12 18:24:55

පොඩි දරුවන්ට අහස චිත්‍රයට නඟන්න කිව්වොත් සාමාන්‍යයෙන් ඔවුන් ඉරට ඇස් දෙකක්, කටක් ඇඳලා ඒ අජීවී වස්තුවලට පණ දෙනවා.

දියවැඩියාව මනින අලුත් විදියක්  👤2381

2016-12-11 13:40:49

දියවැඩියාව කියලා කියන්නේ ලෝකයේ වේගයෙන්ම පැතිරීගෙන යන සෞඛ්‍ය අවදානමක්. මේ නිසාම මේ රෝගයට නිසි ප්‍රතිකාර ලබා දීමත් එය පාලනය කිරීමත් ඉතාම වැදගත්.

අභ්‍යවකාශ සුන්බුන් ඉවත් කිරීමට ජපානයේ නව සොයාගැනීමක්  👤773

2016-12-10 11:25:53

ජපානය විසින් පෘතුවි කක්ෂයෙන් අභ්‍යවකාශ සුන්බුන් ඉවත් කිරීමට සැතපුම් භාගයක් පමණ දිග දැලක් වැනි ව්‍යුහයකින් සැදුනු භාණ්ඩ ප්‍රවාහන යාත්‍රාවක් දියත් කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තාකර සිටියි.

සිසේරියන් දරු උපත්: මිනිස් පරිණාමයට බලපෑමක්   👤1995

2016-12-08 11:38:31

දරු උපත් වල දී නිරන්තරයෙන් සිසේරියන් සැත්කම භාවිත කිරීම තුළින් මිනිස් පරිණාමනයට විශාල බලපෑමක් එල්ල කෙරෙන බව විද්‍යාඥයෝ කණ්ඩායමක් පවසයි.

ඉන්දියාව සිය දුරස්ථ පාලක චන්ද්‍රිකාව අභාව්‍යකාශය ගත කරයි  👤1770

2016-12-07 12:00:02

ඉන්දීයානු අභාවකාශ සංවිධානය විසින් ඔවුන්ගේ නවත ම දුරස්ථ පාලක චන්ද්‍රිකාව අභාව්‍යකාශ ගත කරයි.

කෞතුක තොරතුරු ජංගම දූරකතනයෙන් හෝ ටැබ් පරිගණකයෙන්  👤1845

2016-12-06 13:01:04

මෙරට කෞතුකාගාර වල ප්‍රදර්ශනය කෙරෙන කෞතුක වස්තූන් පිළිබඳ තොරතුරු රැසක් ඩිජිටල් තාක්‍ෂණය ඔස්සේ ජංගම දුරකථනයට හෝ ටැබ් පරිගණකයට ලබා ගැනීමට පහසුකම් සලසා තිබේ.

මිහිමත හැදෙන මැජික් සත්තු  👤2135

2016-12-06 12:36:49

අඳුරේදී දිදුලන හාවුන්, අඳුරේදී එළිය විහිදුවන බළලුන්, රන් පැහැයෙන් දිලෙන මුහුදු අශ්වයන් ගැන අසන්නට ලැබෙන්නේ විද්‍යා ප්‍රබන්ධවලින් සහ සුරංගනා කතාන්දරවලින් පමණයි කියලද ඔබ මෙතෙක් කල් සිතාගෙන සිටියේ?

ඇපල් සමාගමෙන් රියදුරන් රහිත මෝටර් රථ?  👤1936

2016-12-05 14:13:15

රියදුරන් රහිත ස්වයංක්‍රීය මෝටර් රථයක් නිර්මාණය කිරීම සඳහා මුදල් ආයෝජනය කරන බව ඇපල් සමාගම පළමු වරට පිළිගනියි.

Insta360 සමඟ ඔබගේ ස්මාර්ට් ජංගම දුරකතනයෙන් පහසුවෙන් video පටිගත කරන්න  👤2172

2016-12-03 18:00:48

ඔබගේ ස්මාර්ට් ජංගම දුරකථනය භාවිතයෙන් පහසු හා ලාබදායි ලෙස video පටිගත කිරීමට හැකි අලුත්ම Insta360 කැමරාවක් ගැන අලුත්ම තොරතුරු පසුගිය දවස්වල දැනගන්නට ලැබී ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්