නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - කටකථා

විජේට අලුත් අවුරුද්ද ජයයිලු  👤2180

2017-01-06 10:51:19

ඔන්න විජේට නම් මේ අලුත් අවුරුද්ද සෑහෙන්න වාසනාවන්තයි. මොකද ඔහුගේ අලුත්ම චිත්‍රපටය 'බයිරාවා' තිරගත වීම ආරම්භ වුණා.

දකුණු ඉන්දියානු තරුව ක්‍රිස් ගේල් අවුරුද්ද සමරයි   👤2208

2017-01-05 12:55:29

ක්‍රිස් ගේල් විසින් නව අවුරද්ද සිය දිවයිනේ අගනුවර වන Basseterre හි සැණකෙලියක සමරන ලදී.

'ලියා' යන්න ගියා මැකිලා  👤2338

2017-01-04 10:43:00

ආදරණීය ලියා කුමරිය, 'ඒ කවුද ඒ? කියලා කවුරු හරි ඇහුවොත් අනිවාර්යයෙන්ම ඒ ස්ටාර් වෝස් බලපු නැති කෙනෙක් වෙන්න ඕනෙ. ස්ටාර් වෝස් බලපු කෙනෙක් කවදාවත් එහෙම අහන්නෙ නැහැ. ස්ටාර් වෝස් චිත්‍රපට මාලාවෙ ලියා කුමරියගෙ චරිතය රඟපෑවේ සුප්‍රකට හොලිවුඩ් රංගන ශිල්පිනියක් වුණු කැරී ෆිෂර්. නත්තල් සතුට ගෙවිලා දවස් දෙකක් යන්න කලින් ඇය යන්න ගිහින්. යන්නම යන්න ගිහින්.

කාජල් මට ආදරය කරනවා වගේ දැණුනා..  👤2234

2017-01-03 13:00:14

ෂාරුක් සහ කාජල් අතර මිත්‍රත්වය හින්දි සිනමාවට අමුත්තක් නොවෙයි. හින්දි සිනමාවේ යුගයක් බිහි කළ මේ යුවළ තරම් එකිනෙකාට ගැළපෙන යුවළක් තවත් නැහැ. එය හින්දි සිනමාවේ බොහෝ දෙනා මෙන්ම ෂාරුක් හා අජේ දේව්ගන් පවා අවිවාදයෙන් පිළිගත් කරුණක්.

‘Star Wars’හි ලීයා කුමරිට පණ පෙවූ කේරි ෆිෂර් මියයයි  👤1796

2016-12-29 12:15:02

'ස්ටාර්' වෝර්ස් චිත්‍රපට මාලාවේ ලීයා කුමරියගේ චරිතයට පණ පෙවීමෙන් ප්‍රසිද්ධියට පත් ඇමෙරිකා නිළි කැරී ෆිෂර් කලුරිය කළාය.

කල්පිටිය මුහුදේ ඩොල්ෆින් මසුන් රංගනයක  👤2138

2016-12-29 10:45:20

කල්පිටිය මුහුදේ ඩොල්ෆින් මසුන්ගේ රංගන මේ දිනවල දක්නට ලැබේ. සෑම වසරකම ඔක්තෝබර් මස අග භාගයේ සිට අප්‍රේල් මස දක්වා ඩොල්ෆින් මසුන් කල්පිටිය මුහුදේදී දැකගත හැකිය. ඩොල්ෆින් මසුන්ගේ රංගන දැක ගැනීම සඳහා දෙස් විදෙස් සංචාරකයන් මේ දිනවල කල්පිටියට ඇදී එන බවක්ද දැකගත හැකිය.

බොලිවුඩයේ අසාර්ථකම චිත්‍රපට දහය  👤2254

2016-12-28 11:20:24

මේ වසරේ තිරගත වූ Neerja,Kapoor & Sons,Aligarth, Airlift, Dangle බොලිවුඩ් චිත්‍රපට රසිකයන්ගේ ආකර්ෂණය දිනාගෙන සාර්ථකව තිරගත වුණා. ඒ වුණත් බලාපොරොත්තු බිඳ දමමින් බොලිවුඩයේ අසාර්ථකම චිත්‍රපට කිහිපයකුත් නිර්මාණය වී තිබුණා. මේ ඉදිරිපත් කරන්නේ වසරේ අසාර්ථකම බොලිවුඩ් චිත්‍රපටයි.

ජෝර්ජ් බුෂ් රොනල්ඩ් රේගන් එළිසබෙත් මහරැජන ආව ගියපු Zsa Zsaගේ සුපිරි මන්දිරයේ රහස්  👤2314

2016-12-27 14:00:35

හොලිවුඩ් සිනමාවට ළැදී බොහෝ දෙනකුට Zsa Zsa Gabor කියන්නේ නොදන්න චරිතයක් නෙවෙයි. පසුගිය දිනක සිය 99 වැනි ජීවිත කඩුල්ල පසුකරමින් සිටියදී හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් නිසා ඇය මිය ගියා.

කරීනා සහ සයිෆ් පුතුගේ නම මතභේදයට  👤1729

2016-12-26 15:25:30

බොලිවුඩ් සිනමාවේ ප්‍රසිද්ධ අඹුසැමි යුවළක් විසින් සිය අලුත උපන් බිලිඳාට ආක්‍රමණිකයකුගේ නමක් තැබීම සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක් වී ඇත.

ට්වින්කල් කැමරාව පිටිපස්සට යයි  👤1359

2016-12-24 12:53:54

ජනප්‍රිය නළු අක්ෂේ කුමාර්ගේ බිරිය ට්වින්කල් ඛන්නා සිනමාවේ අලුත්ම වැඩකට සූදානම් වෙනවා. නමුත් ඒ රංගනයෙන් නම් නෙවෙයි. මෙවර ඇය දකින්නට ලැබෙන්නේ කැමරාව පිටුපසිනුයි.

තමන්නාට දැන් 27ක් ලු  👤2130

2016-12-23 11:00:43

කොලිවුඩ් සිනමාවේ රූමතියක් වන තමන්නා පසුගිය බදාදා (21දා) දින සිය උපන්දිනය සැමරුවා.

කළු ජූලියෙන් සලිත වූ ජර්මානු කිවිඳිය - ඈන් රණසිංහ දැයෙන් සමු ගනී  👤3061

2016-12-22 09:23:33

නාසිවාදීන් සිය දෙමාපියන් ඇතුළු මුළු පවුලම ඝාතනය කළ අවස්ථාවේ එංගලන්තයේ වාසය කිරීම නිසා යාන්තමින් දිවි බේරාගත් ජර්මානු ජාතික ඇනෙලීස් කාට්ස් හෙවත් ඈන් රණසිංහ අද සිය රසික රසිකාවියන්ගෙන් සදහටම සමුගන්නීය.

මහ රැජනගේ මිනිපිරිය මාලිගයට රිංගයි  👤2293

2016-12-21 15:50:33

බ්‍රිතන්‍ය මහ රැජනගේ මීළඟ මිනිපිරිය වීමට සූදානම් වන Meghan Markle මේ දවස්වල එංගලන්තයට ඇවිත්. ඒ විතරක් නෙවෙයි හැරී කුමාරයත් එක්ක එකතු වෙලා බකින්හැම් මාලිගාවේ නත්තල් ගසට සැරසිලිත් කරන බව බ්‍රිතාන්‍ය  මාධ්‍ය වාර්තා කරනවා.

කරීනා කපුර් සිය කුළුදුල් දරුවා බිහි කරයි  👤1551

2016-12-21 15:14:58

බොලිවුඩ් සුපිරි නළු නිළියන් දෙදෙනෙක් වන කරීනා කපුර් හා සේෆාලි කහන් දෙමව්පියන් බවට පත් වුණා.

ඇමැතිතුමෝ සතුටුද?...  👤2816

2016-12-20 14:00:00

කොළඹ ගලධාරි හෝටලයේ පැවැති නත්තල් සාදයකදී බෙදාදුන් ත්‍යාග අතර විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති හර්ෂ ද සිල්වාට හිමි වුණේ කුඩා ළමයින් සඳහා දෙන නළාවකි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්