නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - ප්‍රාදේශීය

ප්‍රවීණ ගායන ශිල්පී ඩබ්ලිව්. ප්‍රේමරත්න දිවියෙන් සමුගනී  

2018-08-08 10:10:15

ප්‍රවීණ ගායන ශිල්පී ඩබ්ලිව්. ප්‍රේමරත්න මහතා අද(08) කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වී ඇති බව ඒ මහතාගේ පවුලේ සමාජීකයින් පවසයි.

වල්අලි නිසා පීඩා විඳින සාලියවැව ජනතාව  

2018-08-08 08:18:00

වල්අලි නිසා පීඩා විඳින සාලියවැව ජනතාව

ගලේවෙල හා දේවහුව ගොවීහු 800ක් වගා වන්දි ඉල්ලති රක්ෂණ ප්‍රතිලාභත් ලැබී නෑ  

2018-08-08 07:12:23

ගලේවෙල හා දේවහුව ගොවීහු 800ක් වගා වන්දි ඉල්ලති රක්ෂණ ප්‍රතිලාභත් ලැබී නෑ

මොරගහකන්ද - කළු ගඟ සංවර්ධන ව්‍යාපෘතියේ අක‍්‍රමිකතා දැනුම්දීමට විශේෂ ඒකකයක්  

2018-08-07 17:44:44

මොරගහකන්ද - කළු ගඟ සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතුවලට අදාළ ධූෂණ වංචා අක‍්‍රමිකතා පිළිබඳ නිශ්චිත තොරතුරු කිසිවක් සාක්ෂි සහිතව ඇත්නම් ඒවා ඉදිරිපත් කිරීම සඳහා විශේෂ ඒකකයක් ස්ථාපිත කෙරේ.

නුවරඑළිය වතු නිවාස 404ක් ජනතා අයිතියට  

2018-08-07 15:36:38

ඉන්දීය රජයේ අධාර සහ කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය එක්ව නුවරඑළිය ඩන්සිනන් වතුයායේ ඉදිකළ නිවාස 404 කින් යුතු නිවාස යෝජනා ක්‍රමය නිරවුල් ඔප්පුද සහිතව 12දා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා මෙරට ඉන්දීය මහකොමසාරිස් තරන්ජිත් සිං සන්ධු මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්කිරීමට නියමිතව ඇත.

රැකියා විරහිත උපාධිධාරීන් අදියර හතරකින් බඳවා ගන්නවා - අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර  

2018-08-07 13:52:18

රැකියා විරහිත උපාධිධාරීන් අදියර හතරක් යටතේ රැකියා සඳහා බඳවා ගැනීමට කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන,කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි

ඓතිහාසික සෙක්කුගලට අන්තවාදී පිරිසක් ගිනි තියලා  

2018-08-07 13:07:01

පොතුවිල් ඓතිහාසික මුහුදුමහා විහාරස්ථානය ආසන්නයේ පිහිටා තිබූ ඓතිහාසික වටිනාකමකින් යුත් සෙක්කුගල කිසියම් අන්තවාදීන් විසින් ගිනිතබා කඩා විනාශ කර ඇති බව පොතුවිල් ඓතිහාසික මුහුදුමහා විහාරාධිපති වරකාපොළ ඉන්ද්‍රසිරි හිමියෝ පැවැසූහ.

රිකිල්ලගස්කඩ ප්‍රාදේශීය සභා භූමියේ කඩ අභාවයට යන හැඩ  

2018-08-07 07:58:29

හඟුරන්කෙත ප්‍රදේශීය සභාවට අයත් රිකිල්ලගස්කඩ ප්‍රදේශීය සභා භූමියේ අභාවයට යමින් පවත්නා කඩ කාමර සහිත වූ පොදු වෙළෙඳපොළ භූමිය දිනෙන් දනි ජරාජීර්ණ වෙමින් පවතී.

කාටද භාර වැවේගම ගල්පොත්ත පාර  

2018-08-07 07:02:05

වැවේගම - ගල්පොත්ත දක්වා දිවෙන මාර්ගය දැඩිලෙස අබලන්ව තිබේ. මාර්ගය ආරම්භයේ සිට කිලෝමීටරයක පමණ දුරක් තාර දමා සකසා ඇතත් ඉතිරි දුර දැඩි ලෙස අබලන්ව ඇතැයි ප්‍රදේශවාසීහු කියති.

කිරම යකඩ පාලම අබලන්  

2018-08-07 06:20:49

වලස්මුල්ල, කිරම ප්‍රදේශයේ බූවැල්ලගොඩ, කොඩිගොඩ, අගලබඩ ආදී ගම්මාන කිහිපයකට යෑමට ඇති යකඩ පාලමේ යකඩ තහඩුව දිරාපත්ව ඇත. මේ හේතුවෙන් සිය දෛනික අවශ්‍යතා ඉටුකර ගැනීමේදී තමන් දුෂ්කරතාවට පත්ව ඇතැයි ජනතාව පෙන්වා දෙති. පාලම දෙපස සවිකර ඇති යකඩ ඇඳිද දිපත්ව සෙලවෙමින් පවතින අතර මෙය සම්පූර්ණයෙන් කඩා වැටී අනතුරක් වීමට පෙර සකස් කර දෙන ලෙස ජනතාව ඉල්ලා සිටිති.

ඉඩම් බෙදා දීමට එරෙහිව දියසිරිගම උණුසුම්  

2018-08-06 17:34:38

වෙනත් ප්‍රදේශවල ජනතාවට ඉඩම් බෙදා දීමට එරෙහිව දියසිරිගම හා ග්ලැන්කන් ප්‍රදේශවල වතු කම්කරුවෝ හා ගම්වාසින් එම ප්‍රදේශයේදි අද(06) උද්ඝෝෂණයක් නිරත වු බව 'මව්බිම' වාර්තාකරු පවසයි.

නීති විරෝධී ලෙස සංක්‍රමණය වීමට උත්සාහ කළ සැකකරුවන් 21 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට  

2018-08-06 15:35:40

ශ්‍රී ලංකා මුහුදු කලාපය තුළ සිදු විය හැකි නීති විරෝධී කටයුතු (Transnational Crime) වැලැක්විම අරමුණු කර ගනිමින් මුර සංචාර සඳහා යොදවා තිබු ශ්‍රී ලංකා නාවික හමුදාවේ බටහිර නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවන්ට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ(05) ශ්‍රී ලංකාවට අයත් අනන්‍ය ආර්ථික කලාපය (EEZ) තුළ සිදු කළ මුර සංචාරයක් අතරතුරදී සැක කටයුතු ලෙස බටහිර මුහුදේ යාත්‍රා කරමින් තිබූ ට්‍රෝලර් යාත්‍රාවක් සහ පුද්ගලයින් 21 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.

68වැනි බෙල්ලන්විල රන්දෝලි පෙරහැර 11දා  

2018-08-06 13:40:25

බෙල්ලන්විල ඇසළ මහා රන්දෝලි පෙරහැර 11දා රාත්‍රී 8.00ට විථී සංචාරය කිරීමට නියමිත බව බෙල්ලන්විල රාජමහා විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමියෝ සඳහන් කළහ.

නවක වද සිද්ධීන් පැමිණිළි කිරිමට විශේෂ දුරකතන අංකයක් හා කාර්යාලයක්  

2018-08-06 13:01:02

විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනවල සිදු කෙරෙන නවක වදය හා අනෙකුත් ප්‍රචණ්ඩ ක්‍රියාවලට එරෙහිව පියවර ගණනාවක් ගෙන ඇති විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, නවක වදයට භාජනය වන සිසුන්ට ඒ සඳහා පැමිණිලි කිරිමට හදිසි දුරකතන අංකයක් සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ විශේෂ කාර්යාලයක් පිහිටුවා තිබේ.

විභාග මධ්‍යස්ථානවලට විශේෂ ආරක්ෂාවක්  

2018-08-06 11:48:13

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ සම්බන්ධීකරණ මධ්‍යස්ථාන සහ ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන වෙත මෙන් ම විභාග මධ්‍යස්ථාන සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon