නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - ප්‍රාදේශීය

ගිනි අවියක් සන්තකයේ තබා ගත් පුද්ගලයෙක් දැලේ  👤2404

2016-12-06 10:30:15

මාලිගාවත්ත පොලිස් වසමේ ඒ.බි.මහල් නිවස අසල දී කොළඹ මාධ්‍ය ම කොට්ටාශ නිතිය බල ගැන්වීමේ ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර ඊයේ (05) ජර්මනියේ නිෂ්පාදිත රිවෝල්වර ගිනි අවියක් හා හිස් පතොරම් කොපුවක් සන්තකයේ තබා සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත.

ගණිකා නිවාසයක් වටලා 04 ක් දැලේ  👤2773

2016-12-06 10:00:39

ගල්කිස්ස පොලිස් වසමේ ගල්කිස්ස ප්‍රදේශයේ දී දී ඊයේ(06) ගල්කිස්ස පොලිසියට ලද තොරතුරක් අනුව ආයුර්වේද මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවසයක් වටලා කළමනාකරු වශයෙන් සිටි පුද්ගලක්  හා කාන්තාවන් 03 ක් අත්අඩංගුවට ගෙන ඇත .

දේපල සොරකම් කරන ලද සැකරුවන් 04 ක් දැලේ  👤2620

2016-12-06 09:30:44

කළුතර කොට්ටාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර කළුතර දකුණ බේරුවල ,අළුත්ගම යන පොලිස් වසම් වල ගෙවල් බිද දේපල සොරකම් කල සැකකරුවන් 04 දෙනෙකු සොර ගන්නා ලද දේපල සමග ඊයේ (05) කළුතර පයාගල ප්‍රදේශ වල දී අත්අඩංගුවට ගෙන ඇත.

කාන්තාවකගේ ගෙළ කපා ඝාතනය කළ සැකරුවෙක් දැලේ  👤2714

2016-12-06 09:13:30

නවගමුව පොලිස් වසමේ කඩුවෙල ඉහළ බෝමිරිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 51 ක් වන කාන්තාවක් පසුගිය අප්‍රේල් මාසයේ දී ගෙළ කපා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය ව සිටි සැකරුවෙක් මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒක්කයේ නිලධාරී කණ්ඩාමක් විසින් ඊයේ (05) ගාල්ල බස් නැවතුම්පලේදී අත්අඩංගුවට ගෙන ඇත.

බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය භික්ෂූන් විරෝධතාවක  👤1062

2016-12-05 18:10:17

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාල භික්ෂු සිසු පිරිසක් අද දින විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට විරෝධතා රැළියක් සංවිධානය කර තිබු බවට මාධ්‍ය වාර්තා කර සිටියි.

ආයුර්වේද වෛද්‍ය උපාධිදාරීන්ගේ විරෝධතාවක්  👤1803

2016-12-05 15:39:20

උපාදිය සම්පුර්ණකල ආයුර්වේද වෛද්යිවරුන් 750කට අධික පිරිසක් අද (05) දිනයේ පාර්ලිමේන්තු පාර අසල සාමකාමී විරෝධතාවයක් සංවිධානය කර තිබු බවට වාර්තා වේ.

ආයුධ සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට  👤1783

2016-12-05 11:25:03

කඩවත පොලිස් වසමේ රාගමප්‍රදේශයේදී ත්‍රස්තවාදී විමර්ශන අංශයට ලද තොරතුරක් මත කල වැටලීමකදී මෙලෙස සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය වාර්තා කරයි.

ලොරි අනතුරකින් පුද්ගලයෙකු මියයයි  👤1836

2016-12-05 11:09:20

නවගමුව පොලිස් වසමේ හංවැල්ල දෙසට ධාවනය වූ ලොරියක් එම දෙසටම ධාවනය වූ පාපැදියක ගැටීමෙන් ඊයේ සවස මෙම අනතුර සිදුව ඇති බවට පොලිස් ආරංචි මාර්ග ප්‍රකාශ කර සිටියි.

තිස්ස අත්තනායකට ඇප  👤1932

2016-12-05 10:47:42

හිටපු ඇමති සහ එ.ජා.ප. මහා ලේකම් තිස්ස අත්තනායක මැති තුමන් කොළඹ මහා අධිකරණය විසින් ඇප මත මුදාහරි.

මොල්ගසකින් පහර දී පුද්ගලයෙක් මියයයි  👤1870

2016-12-05 10:34:10

දොම්පේ පොලිස් වසමේ පුද්ගලයෙකු මෙලෙස ඊයේ රාත්රිියේ මොල්ගසකින් පහරදීමක් හේතුවෙන් මියගොස් ඇති බවට පොලිස් මාධ්‍ය වාර්තා කර සිටියි.

අ.පො.ස. (සා.පෙළ) විභාගය හෙට ඇරැඹේ  👤2072

2016-12-05 10:22:22

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ නව පැරැණි විභාගය හෙට (6 වැනිදා) ආරම්භ වී 17 වැනිදා අවසන් කෙරේ.

කැපුම් තුවාල සහිතව පුද්ගලයෙක් මියයයි  👤2081

2016-12-05 10:19:49

යටියන්තොට පොලිස් වසමේ යටියන්තොට ප්‍රදේශයේ පුද්ගලයෙක් මෙලෙස කැපුම් තුවාල සහිතව කරවනැල්ල රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවට පොලිසියට ලද තොරතුරක් මත විමර්ශන අරඹා ඇති බවට පොලිස් මාධ්‍ය වාර්තා කරයි.

සා.පෙළ - උසස් පෙළ NVQ 3ට-4ට සමවෙයි  👤2439

2016-12-05 08:53:59

අපොස සාමාන්‍ය පෙළ සමත්වීම ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ ) 03 වැනි මට්ටමට සමාන කිරීමත් අ.පො.ස උසස් පෙළ සමත්වීම ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) 4 වැනි මට්ටමට සමාන කිරීමත් සඳහා වූ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමී වී තිබේ.

බස් ප්‍රශ්න සොයන්න අද සිට හයදෙනෙක්  👤2279

2016-12-05 08:43:57

පෞද්ගලික බස් රථ සංගම් මුහුණ පාන ගැටලු සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා සය පුද්ගල කමිටුවක් පත් කළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එම කමිටුවේ කටයුතු අද (5දා) සිට ආරම්භ කරන බවද පෙරේදා (3දා) බස් සංගම් නියෝජිතයන් සමඟ පැවැති සාකච්ඡාවකදී අනාවරණය කෙළේය.

රාජිතගෙන් තවත් 25,000ක දඩයක්  👤2305

2016-12-05 08:23:52

තආණ්ඩුව රුපියල් 25,000ක තවත් දඩයක් නියම කිරීමට සූදානම් වෙයි. ඒ දඩ මුදල නියම කෙරෙන්නේ ඩෙංගු මදුරු කීටයක් සහිත පරිශ්‍ර පවත්වාගෙන යන පුද්ගලයන් සඳහාය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්