නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - විනෝදාත්මක

අනතුරකට ලක්වූ කපිල රෝහලේ සිට හදගැස්මට කතා කරයි  👤2621

2017-04-05 16:05:09

ලොකු කරදරයකට මුහුණ දෙන්න වුණා නේද?

ඔව්. ලොකු අනතුරකට ලක්වුණා. තාම ඉන්නේ කොළඹ ජාතික රෝහලේ

ඉසුරුගේ පිටේ කොටපු ටැටු වෙනස් වෙලාද?  👤2882

2017-04-04 11:21:17

නමක් කොටලා තිබ්බා නම් ඒ නම දැනුත් තියෙන්නෙ එපා යැ. සමහරු ඉතිං ඔය වගේ එක එක කතා කියනවා ඉතිං.

මොනවද ඉදිරි වැඩ?

සචිනිට හැඳුනුම්කම්වලට අවස්ථා ලැබෙනවද?  👤5076

2017-04-03 12:15:48

අවුරුදු කාලෙ නිසා සචිනිට වැඩ වැඩිලු නේද?

ඔව්. මේ දවස්වල කාර්යබහුලයි. අවුරුදු උත්සවවල අවුරුදු කුමරිය තරග විනිශ්චය කරන්න ගොඩක් ආරාධනා ලැබෙනවා. ඒ නිසා ඒ වැඩ කටයුතුවලට සම්බන්ධ වෙනවා.

ජනිත්ගේ දෙබිඩි ජීවිතේ හෙළි වෙයි  👤2878

2017-04-02 15:48:39

ජනිත් දෙබිඩ්ඩෙක් වෙලා නේද..?
ඔය කියන්නේ මම සම්බන්ධ වෙන "දෙබිඩි බේ‍රා්" වේදිකා නාට්‍ය ගැනනේ. මම සම්බන්ධ වෙන දෙවැනි වේදිකා නාට්‍ය තමයි "දෙබිඩි බේ‍රා්" කියන්නේ. ඒක සුදත්ත තිලකසිරිගේ නාට්‍ය නිර්මාණයක්. එය අප්‍රේල් 2 වැනිදා ප.ව 6.30ට ලුම්බිණියේ වේදිකාගත වෙනවා. මැයි 14 වැනිදා බොරැල්ලේ පුංචි තියටර් එකෙත් ප.ව 3.30ට සහ 6.30ට නාට්‍ය වේදිකාගත වෙනවා.

දේවිකා මිහිරාණි කුස පබාවත් අරගෙන යළිත් වේදිකාවේ  👤2274

2017-04-01 15:34:54

කුස පබා නැවත වේදිකාවට අරගෙන එන්න අදහස් කළේ ඇයි?

විජය නන්දසිරි කියන කලාකරුවාට ගෞරවයක් පිණිස මේ නාට්‍ය නැවත පෙන්වන්නට මම තීරණය කළා. මෙහි එක් චරිතයක් සඳහා මම පුතාව ගන්න තීරණය කළෙත් විජයගේ ප්‍රේක්ෂකයන්ට කරන සාධාරණයක් විදියටයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්