නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - විද්‍යා හා තාක්ෂණ

තිරයෙන්ම ශබ්දය විකාශනය වන රූප / ශබ්ද වාහිනිය  

2017-10-16 15:43:42

OLED TV දැන් ලොව නවතම TV තාක්ෂණය වගේම ගුණාත්මක භාවයෙන් විශිෂ්ටතම භාවයටත් පත්වී ඇති නමුදු තවමත් මේවා නිම වන්නේ TV  පමණයි.

3D ස්කෑන් කළ හැකි කම්පියුටරයක්  

2017-10-12 17:36:55

HP Sprout pro 62 කම්පියුටරය ත්‍රිමාන වස්තූන් ස්කෑන් කිරීමේ හැකියාව එයටම බද්ධ කරමින් නිමැවුණු කම්පියුටරයක්. මෙයට 2D, 3D ස්කෑනර් වගේම Projector, Camera සහ Touch Mat එකක්ද ඇතුළත් වන්නේ ස්කෑන් කිරීමට සහ එම ස්කෑන් කළ ඡායාරූප වෙනස් කිරීමේ හැකියාවන් ලබා දීමටයි.

ස්මාර්ට් බයිසිකලය  

2017-10-11 15:32:36

අතීතයේ (පසුගිය ශත වර්ෂයේ) සිටම චීනය ගැන සඳහන් කළොත් නිරායාසයෙන්ම අපේ මතකයට නැඟෙන උපාංගයක් වන්නේ බයිසිකල් නැතහොත් පාපැදි. ලොව වැඩිම ජනගහනයක් සිටින චීනයේ අතිශය බහුල ලෙස පාපැදි භාවිතය ශත වර්ෂයක් පුරා සිදුවුණා. නාගරික චීන වැසියන් මෙන්ම ග්‍රාමීය චීන වැසියන්ටද පොදු, සමීප වාහනයක් වන මෙම පාපැදිය තම සංස්කෘතික අංගයක් කරගත් චීනයේ සමාගමක්ම ස්මාර්ට් බයිසිකලයක් තැනීම ඔබට අරුමයක් නොවෙන්නට පුළුවන්.

වගාව රකින්න විදුලි පඹයෙක්  

2017-10-09 15:31:24

වන සතුන්ගෙන් වගා බිම් ආරක්ෂා කර ගැනීම සඳහා විදුලි පඹයකු නිපදවා ඇතැයි නුවරඑළිය ගොවිජන සේවා සංවර්ධන නිලධාරි තුසිත කුමාර මහවිතාන මහතා කියයි.

හද ගැස්ම සහ හුස්ම ගැනීමේ වේගය මනින ඩ්‍රෝන්  

2017-10-02 15:30:48

ජීවිතයේ විවිධ අවස්ථා සහ පුවත් වාර්තා ඡායාරූපයට නැගීම පිණිස සාම්ප්‍රදායිකව යොදා ගැනුණේ කැමරාව සහ වීඩියෝ කැමරාවය.

එවැනි කාර්ය භාරයන් සඳහා ඩ්‍රෝන භාවිතා කිරීම දැන් ක්‍රමයන් ඉහළ යමින් පවතී.

DNA සැත්කමකින් කලලයක රෝග සුව කිරීම  

2017-09-29 14:02:11

ලොව ප්‍රථම වරට මිනිස් කලලයක් සඳහා සිදු කරන ලද "රසායනික සැත්කමකින්" ඉතා සාර්ථකව රෝගයක් සුව කරන ලද බව චීන විද්‍යාඥයන් කණ්ඩායමක් බීබීසී යට පැවසූහ.

'Base editing' නම් තාක්ෂණය යොදා ගෙන මිනිස් DNA අණුවල "අකුරු" බිලියන තුනක තිබෙන එක් වැරැද්දක් නිවැරදි කිරීමට තමන්ට හැකි වූ බව ද චීනයේ ගුවන්ෂු (Guangzhou) පළාතේ සුන් යැට් සෙන් (Sun Yat-sen) විශ්ව විද්‍යාලයේ පර්යේෂකයෝ පවසති.

රොබෝ ආයම්මා  

2017-09-28 18:08:37

වයිෆයි, බ්ලූටූත්, මෙගා පික්සල් 1ක කැමරාවක් සහ නිවෙස තුළ ඕනෑම පෘෂ්ඨයක ගමන් කළ හැකි රෝදවලින් සමන්විත 'කූරි' රොබෝ ආයම්මා කෙනෙක්.

SMART ජනේලය  

2017-09-27 15:02:52

දැන් ලොව එන්න එන්නම උපාංග SMART වෙමින් පවතින්නේ, වතුර බෝතල් නැත්නම් දත් බුරුසු වැනි ලෞකික වස්තූන් පවා SMART උපාංග බවට පරිවර්තනය වීමත් සමඟයි.

සෙල් ෆෝන් එකෙන් හලෝ කීවොත් මොළයේ පිළිකා හැදෙනවද?  

2017-09-22 13:41:25

වර්තමානයේ මිනිසා හා ජංගම දුරකතනය අතර පවතින්නේ වෙන් කළ නොහැකි තරම් දැඩි බැඳීමක්. ජංගම දුරකතනයක් ළඟ නැති කෙනෙක් නෑ. ජංගම දුරකතන භාවිතය නිසා මොළයේ පිළිකා ඇතිවන්නේද යන සැකයක් ජංගම දුරකතන තරමටම සමාජය පුරා ප්‍රචලිත වී තිබෙන්නක්. මේ පිළිබඳව ලෝකයේ බොහෝ රටවල් සිය අවධානය යොමු කළා. විවිධ පර්යේෂණ සිදු කළා. අදටත් සිදුකරනවා.

පොකට්ටුවේත් දාගෙන යා හැකි කුඩාම පරිගණකය  

2017-09-20 15:33:27

තාක්ෂණික දියුණුවේ මහිමයක් ලෙස ඔබ නිතර අත්විඳින දෙයක් වන්නේ, ජවය, බලය, ක්‍රියාකාරිත්වය, වැඩිවන තරමට නවෝත්පාදන ප්‍රමාණයෙන් කුඩා වීමයි. ස්මාර්ට් ෆෝන්වලට පමණක් එය සීමා නොවී, OCKEL SIRIUS B WINDOWS 10 MINI COMPUTER, එයට ගත හැකි හොඳම උදාහරණයයි.

ටෙරාබයිට් 20 යෝධ හාඩ් ඩ්‍රයිව්  

2017-09-16 16:18:10

වෙස්ටර්න් ඩිජිටල් (Western Digital) යනු External Hard Drive තනන්නට නම් දරාපු සමාගමක්. ඔවුන්ගේ නවතම නිමැවුම වන My Book Duo ටෙරා බයිට් 20කින් යුක්ත වූ, එම සමාගම මෙතෙක් නිමවූ ධාරිතාවෙන් විශාලතම Hard Drive එකයි.

නිවෙසේ සෞඛ්‍යවත් වටපිටාව මනින නෙටැට්මෝ (Netatmo) (ගෙදර සෞඛ්‍ය උපදේශක)  

2017-09-15 17:33:18

නිවෙස යනු එහි වෙසෙන්නන්ගේ සෞඛ්‍යය හා සුව පහසුව වර්ධනය විය යුතු ක්ෂේම භූමියකි. "නෙටැට්මෝ" යනු නිවෙසක අභ්‍යන්තර ආර්ද්‍රතාව, වායුවේ තත්ත්වය, ශබ්ද තීව්‍රතාව හා උෂ්ණත්වය යන ප්‍රධාන කරුණු හතර නිරන්තර නිරීක්ෂණයට භාජන කරමින් සිය සෞඛ්‍ය තත්ත්වය හොඳින් පවත්වා ගැනීමට නිවැසියනට උපකාරී වන උපකරණයකි.

කැමැති තැනක වාඩි වෙන්නට ලොව වඩාත්ම සංගත (compact) පුටුව  

2017-09-13 15:23:25

SITPACK 2.0 නම් ඩොලර් 40කට මිලදී ගත හැකි මෙම පුටුව, දණහිස්වලට රුදා නොදී ඕනෑම ස්ථානයක පහසුවෙන් වාඩි වීමට නවා අකුළා පහසුවෙන් රැගෙන යෑමටත් හැකිවන සේ නිමවුණු හුරුබුහුටි ආම්පන්නයක්.

වසරකට ගස් බිලියනයක් රෝපණය කිරීමට යන ඩේ‍රාන් (Drone)  

2017-09-12 15:02:21

තාක්ෂණයේ දියුණුවේ ප්‍රතිලාභ ලැබිය හැක්කේ භාවිත කරන මානව කොට්ඨාසයේ ආකල්පමය දියුණුවත් තාක්ෂණය හා සමාන්තරව දියුණු වුවහොත් විතරයි. එයට හොඳම උදාහරණය ස්මාර්ට් ෆෝන්, ඊළඟට හොඳම උදාහරණය වන්නේ ඩේ‍රා්න්.

කාඩ්බෝඩ් සහ පිදුරුවලින් හදන්නට යන ටයර්  

2017-09-10 14:11:58

විෂන් යනුවෙන් හැඳින්වෙන නව මිචෙලින් ටයරය දෙස බැලූ බැල්මට පෙනෙන්නේ අනාගතයේ ලොව භාවිත වන රෝදයක චිත්‍රයක් දුටු විට දැනෙන පුදුමාකර හැඟීමයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon