නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - ක්‍රීඩා

මාලිංගගේ විනය පරීක්ෂණයට ත්‍රිපුද්ගල කමිටුවක්  👤1822

2017-06-26 10:46:23

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විවේචනයට ලක් කරමින් මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ නිකුත් කිරීමට එරෙහිව චෝදනා ලැබ සිටින ලසිත් මාලිංගට එරෙහිව විනය පරීක්ෂණයක් සිදුකිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇත.

ශ්‍රී ලංකාව යළිත් වරක් හතුරා පැත්තට හැරෙයි !  👤2150

2017-06-26 08:46:03

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා ලෙස කටයුතු කළ ග්‍රැහැම් ෆෝඩ් මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට ගත් තීරණය මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත නිල වශයෙන් දන්වා ඇති අතර ඔහුට අදාළ නිල කොන්ත්‍රාත්තුව අවසන් වීමට තවත් මාස 21ක් පමණ ඉතිරිව තිබියදී මෙසේ ඉල්ලා අස්වීමට හේතුව ඔහුගේ රාජකාරියට බලපෑ අනිසි මැදිහත්වීම් බවද පැවැසේ.

දෙස් විදෙස් සුපිරි රග්බි තරු පායන ශ්‍රී ලංකා 'සුපර් සෙවන්ස්' දෙවැනි වරටත්  👤1792

2017-06-23 11:44:15

දෙවැනි වරටත් ක්‍රියාත්මක කරන ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් නම් සත්සාමාජික රග්බි තරගාවලිය ලබන 8 දා සිට සති දෙකක කාලයක් මහනුවර නිත්තවෙල හා කොළඹ ක්‍රීඩාංගණ දෙකක් කේන්ද්‍රකර ගනිමින් පැවැත්වීමට සැලසුම් කර ඇත.

මාලිංගට උත්තර දෙන්න මම සූදානම් නැහැ  👤2200

2017-06-22 10:48:37

මෙරට ඇතැම් ක්‍රිකට් ක්‍රීඩකයන් ශ්‍රී ලංකාවේදී ශාරීරික යෝග්‍යතාව (ෆිට්නස්) සපුරා ගැනීමෙන් පසුව මුදල් සොයා ගැනීමේ අරමුණින් ඉන්දියාවට ක්‍රීඩා කරන බවට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා චෝදනා කළේය.

මැරතන් තරග ජූලි 1දා මහියංගණයේදී  👤1037

2017-06-21 11:01:31

43 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ මැරතන් තරග (කාන්තා/පිරිමි) ලබන ජූලි මස 1 වැනිදා පෙරවරු 6.00 සිට මහියංගණය නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

කොළඹ ශා. ජෝශප් හා ඉසිපතන කණ්ඩායම් ජනාධිපති කුසලාන අවසන් පූර්ව වටයට  👤2091

2017-06-20 11:10:32

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරනු ලබන අන්තර් පාසල් මයිලෝ පිළිමලුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ජනාධිපති කුසලාන අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබීමට කොළඹ ශා. ජෝශප් කණ්ඩායම හා ඉසිපතන කණ්ඩායම සමත්ව සිටින අතර, අගමැති කුසලාන අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබීමට කොළඹ ආනන්ද හා කුරුණෑගල මලියදේව විදුහල් කණ්ඩායම් සමත්ව සිටී.

ඉන්දියාව සමඟ ක්‍රිකට් සංග්‍රාමයෙන් පාකිස්තානයට ජය  👤2215

2017-06-19 09:48:12

එංගලන්තයේදී පැවැති අටවැනි ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ප්‍රබල ඉන්දීය කණ්ඩායම ලකුණු 180කින් පරාජය කළ පාකිස්තානය ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් කිරුළ පළමු වරට ඊයේ (18දා) හිමිකර ගත්තේය.

බංග්ලාදේශයත් පැරැදූ ඉන්දියාව අවසන් සටනට ලන්ඩන් යයි  👤1933

2017-06-16 11:03:04

බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 9කින් පරාජය කළ ඉන්දියාව ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියක සිවුවැනි වරටත් අවසන් මහා තරගයක් සඳහා ඊයේ (15දා) සුදුසුකම් ලබාගත්තේය.

කැච් එකක් අත්හැරියාට මැච් එකක් පරදින්නෙ නැහැ  👤2517

2017-06-15 10:29:26

ඊයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවට ලසිත් මාලිංගද සහභාගි වූ අතර එහිදී ඔහු කියා සිටියේ ලැබුණු ප්‍රතිඵල ගැන තමාට කලකිරීමක් නොමැති බවය. 

සත්කාරකයන්ට ඇති පීඩනය පාකිස්තානයට අද වාසියක් වෙයිද?  👤1611

2017-06-14 11:26:25

2017 ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය හා පාකිස්තානය අතර පැවැත්වෙන පළමු අවසන් පූර්ව වටයේ තරගය අද (14දා) කාඩිෆ්හි සොෆියා ක්‍රීඩා පිටියේදී පැවැත්වේ.

102 වැනි කොළඹ ටෙනිස් ශූරතාවලිය  👤2466

2017-06-13 09:53:04

ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කළ 102 වැනි කොළඹ ටෙනිස් ශූරතාවලියේ පිරිමි කේවල ශූරතාව නිශාන්ගන් නඩරාජා දිනා ගනිද්දී අනිකා සෙනෙවිරත්න කාන්තා කේවල ශූරතාව සමඟ ශූරතා තුනක් දිනා ගැනීමට සමත් වූවාය.

දකුණු අප්‍රිකාව ගෙදර යැවූ පාකිස්තානය ඊයේ ශ්‍රී ලංකාවත් ගෙදර යවයි  👤2728

2017-06-13 08:27:44

පන්දු රැකීමේදී පෙන්වූ දුර්වලතා හේතුවෙන් එංගලන්තයේ පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක තරගයක් ලෙස පාකිස්තානය සමඟ පැවැති තරගය කඩුලු 3කින් පරාජයට පත්වූ ශ්‍රී ලංකා පිල අවසන් පූර්ව තරගයට පිවිසීමේ අවස්ථාවද ඊයේ (12දා) අහිමි කරගත්තේය.

ශ්‍රී ලංකාව නැත්නම් පාකිස්තානය අද පැරැදුණොත් හෙට ගෙදර  👤1943

2017-06-12 11:55:10

එංගලන්තයේදී මේ දිනවල පැවැත්වෙන අයි.සී.සී. ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන අවසන්් කණ්ඩායම තීරණය කෙරෙන ශ්‍රී ලංකා-පාකිස්තාන තරගය අද (12දා) කාඩිෆ්හි පැවැත්වෙන අතර අද තරගයෙන් පරාජය වන කණ්ඩායමද තරගාවලියෙන් ඉවත් වනු ඇත.

ලෝක ශූර ඕස්ට්‍රේලියාවත් දකුණු අප්‍රිකාවත් ශූරයන්ගේ තරගාවලියෙන් ඉවතට  👤2222

2017-06-12 09:33:05

දකුණු අප්‍රිකානුවන් කඩුලු 8කින් පරාජයට පත්කළ ඉන්දියාව එංගලන්තයේ පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා ඊයේ (11දා) සුදුසුකම් ලබාගත් අතර, ඔවුන් ජුනි 15 වැනිදා පැවැත්වෙන අවසන් පූර්ව තරගයේදී බංග්ලාදේශය සමඟින් තරගවැදීමට නියමිතය.

අනාවැකි කියපු අයගේ ඇස් රතු කළ අපේ කොල්ලෝ  👤2107

2017-06-10 11:04:03

එංගලන්තයේදී පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේදී අවසන් පූර්ව තරගයට පැමිණෙන සිවුවන හෙවත් අවසන් කණ්ඩායම ශ්‍රී ලංකා පිල වේවි කියන එංගලන්තයේ වෙසෙන පිරිසගේ මතය ඒ අයුරින්ම සනාථ කරමින් ශ්‍රී ලංකාව ඉන්දියාව කඩුලු 7කින් පරාජය කිරීම මෙම තරගාවලියේ වූ ලොකුම පෙරළිය බවට පත්වුණා කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. 

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්