නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - මව්බිම එතෙර

නේටෝ නායකයන් හමුවීමට ට්‍රම්ප් බෙල්ජියමේ  👤1416

2017-05-25 15:08:37

නේටෝ හමුදාවේ සාමාජික රටවල් සමඟ සාකච්ඡා සඳහා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බ්‍රසල්ස් නුවරට පැමිණියේය.

ජේම්ස් බොන්ඩ් නළු රොජර් මුවර් සමුගනී  👤1459

2017-05-24 14:18:44

ජේම්ස් බොන්ඩ් චරිතයට පණදුන් ලෝක ප්‍රකට හොලිවුඩ් නළු ශ්‍රීමත් රොජර් මුවර් දිවියෙන් සමුගත් බව ඔහුගේ පවුලේ ඥාතීහු නිවේදනය කරති.

මැන්චෙස්ටර් පිපුරුමෙන් 22ක් මරුට  👤2182

2017-05-23 11:54:22

එංගලන්තයේ මැන්චෙස්ටර්හි 'මැන්චෙස්ටර් අරීනා' ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පිපිරීමෙන් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් තවත් 50 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව පොලිසිය පැවසීය.

උතුරු කොරියාවෙන් තවත් මිසයිලයක්  👤1297

2017-05-22 13:55:56

උතුරු කොරියාව තවත් මිසයිල අත්හදා බැලීමක් සිදුකර ඇති බව දකුණු කොරියානු හමුදාව පවසයි.

ඉරාන් ජනාධිපතිවරණය; රුහානි ඉදිරියෙන්  👤601

2017-05-20 14:01:19

ඉරානයේ ඊයේ (මැයි19) පැවැත්වුන ජනාධිපතිවරණයේ ඡන්දය ගණන් කිරීම තවමත් සිදු කෙරෙමින් පවතින අතර මෙතෙක් ගණන් කරන ලද ඡන්ද ප්‍රමාණය අනුව බලයේ සිටින ජනාධිපති හසන් රුහානි (Hassan Rouhani) සිය ප්‍රතිවාදී අපේක්ෂක ගතානුගතික මතධාරී ඊබ්‍රාහිම් රෙයිසි (Ebrahim Raisi ) අභිබවා පැහැදිලිවම ඉදිරියෙන් සිටින බව එරට රාජ්‍ය රූපවාහිනිය මගින් නිවේදනය කරනු ලැබුණි.

සමලිංගික 'වරදට' වේවැල් පහර 85ක්  👤1362

2017-05-18 15:08:29

සමලිංගික තරුණයන් දෙදෙනෙකුට වේවැල් පහර අසූපහක දඬුවමක් ලබා දීමට ඉන්දුනීසියාවේ අචේ ප්‍රාන්තයේ ශරියා උසාවියක් නියෝග කරයි.

වයස අසූදෙකේ ඇමති, විභාගය සමත්  👤1700

2017-05-17 15:01:12

දූෂණ චෝදනාවලට වරදකරු කරනු ලැබ සිරබත් කමින් සිටින අසූ දෙහැවිරිදි හිටපු මහඇමති වරයෙක් පාසල් හැරයාමේ විභාගය සමත් වූ බව ඉන්දියාවෙන් වාර්තා වෙයි.

“සාකච්ඡාවට මාවත මිසයිල් නොවෙයි”- කිම් ජොන් අන්ට අනතුරු ඇඟවීමක්  👤2323

2017-05-15 14:05:31

වොෂින්ටනය සමඟ සාකච්ඡා සඳහා අවතීර්ණ වීමට ඇති මාවත මිසයිල් නොවන බවට එක්සත් ජනපදය උතුරු කොරියාවට අනතුරු ඇඟවීමක් කරයි.

අද තවත් ප්‍රබල සයිබර් ප්‍රහාරයක්  👤2268

2017-05-15 09:54:39

අද (15දා) තවත් ප්‍රබල සයිබර් ප්‍රහාරයක් එල්ල කිරීමට හැකියාව ඇති බව පරිගණක ආරක්ෂක විද්‍යාඥයන් තොරතුරු අනාවරණය කරගෙන ඇතැයි ද ටෙලිග්‍රාෆ් පුවත්පත වාර්තා කරයි.

රාමදාන් කඩ කළොත් මාස තුනක සිර දඬුවමක්!  👤1543

2017-05-14 14:12:54

රාමාදාන් උපවාස වතාවත් කඩ කරන පුද්ගලයන්ට මාස තුනක සිර දඬුවමක් නියම කිරීමට පකිස්ථාන් බලධාරීන් ඉදිරිපත් කරන සැලසුම් එරට බලවත් දේශපාලන පවුලක ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක් විසින් ප්‍රසිද්ධියේ දෝෂ දර්ශනයට ලක් කරනු ලබයි.

බුදුන් උපන් ලුම්බිණියට තර්ජනයක්!  👤2219

2017-05-11 12:34:37

බුදුරජාණන් වහන්සේ උපන් බිම වායු දූෂණය හේතුවෙන් බරපතළ තර්ජනයකට ලක්ව ඇති බව විද්‍යාඥයින් මෙන්ම බලධාරීහු ද පවසති.

ප්‍රංශයේ නව නායකයාට ලෝක නායකයන්ගෙන් සුබ පැතුම්!  👤1517

2017-05-08 13:34:33

ඊයේ (මැයි 07) ප්‍රංශ ජනාධිපතිවරණයෙන් දක්ෂිණාංශික ජාතිකවාදී අපේක්ෂිකා මරීන් ල පෙන් (Marine Le Pen) පරාජයට පත් කරමින් එම්මානුවෙල් මැක්රෝන් (Emmanuel Macron) ලද ජයග්‍රහණය සම්බන්ධයෙන් යුරෝපා නායකයෝ සතුට පළ කරති.

දිල්ලි සමුහ දූෂකයින්ගේ මරණ දඬුවම ස්ථිරයි  👤1783

2017-05-06 13:48:27

දිල්ලියේ ශිෂ්‍යාවක දූෂණයකර මරා දැමීමේ සිද්ධියට වරදකරුවන් වූ සිව්දෙනාට මරණ දඬුවම ලබාදිය යුතු බවට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි.

උතුරු කොරියානු නායකයා ඝාතනය කිරීමේ "CIA කුමන්ත්‍රණයක්"  👤1813

2017-05-05 16:33:12

උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් අන් ඝාතනය කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ දකුණු කොරියාවේ රහස් ඔත්තු සේවා කුමන්ත්‍රණය කරමින් සිටින බවට උතුරු කොරියාවේ රාජ්‍ය ජනමාධ්‍ය චෝදනා කරයි.

මරු වෙත යද්දී ගත් සේයාරුව  👤1897

2017-05-04 14:56:41

පිපිරීමකට හසුව මරණයට පත් ඇමරිකානු හමුදාවේ ඡායාරූප ශිල්පිනියක විසින් අවසන් මොහොතේ ගනු ලැබූ ඡායාරූපයක් ඇමරිකානු හමුදාව ප්‍රකාශයට පත් කරයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්