නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - කටකථා

'ෆැරෝ දූපතට මනාලියන් අවශ්‍යයි'  👤2039

2017-04-30 13:22:06

ෆැරෝ දූපතේ ජීවත්වන පිරිමින්ට අසාමාන්‍ය ගැටලුවකට මුහුණදීමට සිදුවී ඇත. ඒ එම දූපතේ කාන්තාවන් හිඟ වීමය.

එබැවින් විවාහය සඳහා තායිලන්තය සහ පිලිපීනය වැනි රටවලින් කාන්තාවන් සොයාගැනීමට ෆැරෝ වාසී පුරුෂයෝ හුරුවී සිටිති.

ෆැරෝ දුපත පිහිටා ඇත්තේ නොර්වේ රාජ්‍යය සහ අයිස්ලන්තය අතරයි.

වැසිකිළියක් මත වසර තුනක්  👤1972

2017-04-29 09:26:27

ජපානයේ මහජන වැසිකිළියක අට්ටාලය මත (Loft) ජීවත් වූ පුද්ගලයෙකු ජපන් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

‘ලිප්ස්ටික් අන්ඩර් මයි බුර්කා' වැඩිහිටියන්ට පමණයි  👤2265

2017-04-28 16:19:28

අලංක්‍රිතා ශ්‍රිවස්තව විසින් අධ්‍යක්ෂණය කරන ලද Lipstick Under My Burkha සම්මානලාභී හින්දි සිනමා පටය ප්‍රදර්ශනය කිරීම අත්හිටුවමින් ඉන්දීය වාරණ මණ්ඩලය පැනවූ තහංචිය වාරණ මණ්ඩලයේ අභියාචනා කමිටුවක් විසින් ඉවත් කරනු ලැබ ඇත.

කත්‍රිනාගෙයි රන්බිර්ගෙයි ඊළඟ පෙම් රැඟුම ළඟදීම  👤1617

2017-04-26 15:43:20

කත්‍රිනා කයිෆ් හා රන්බීර් කපූර් යුවළගේ ආදර කතාව අවසන් වුණේ කවුරුත් නොහිතුව විදියට. ඒ වුණත් ළඟදීම තිරගත වන්නට නියමිත බ්චඨඨච බ්චඵධධඵ චිත්‍රපටයෙන් කත්‍රිනා සහ රන්බීර්ව පෙම්වතුන් විදියට දැක බලාගන්න පුළුවන්.

සනුකට මල් මිටක් දීල ලහිරු ටොක්ක ඇන්නේ ඉරාජ් ට ද?  👤1736

2017-04-24 15:10:12

සරාගික දර්ශනත් එක්ක කරළියට ආපු ඉරාජ් ගේ අලුත්ම වීඩියෝව ගැන හැමෝම කතාවෙන වෙලාවක ජනප්‍රිය ගයක ළහුරු පෙරේරා තමන්ගේ නිළ ෆේස් බුක් පිටුවේ අමුතු සටහනක් තියල තිබුණා.

කාජල් රාණිව වැළඳ ගත්තේ හිත අමනාපකම් වලට තිත තියලද?  👤2398

2017-04-23 15:37:02

90 දශකයේ බොලිවුඩ් තරු අතර, කාජල් හා රාණි කැපී පෙනුණා. ඒත් මේ දෙන්නා දැන හඳුනා ගන්නේ එකම ක්‍ෂේත්‍රයේ මිතුරියන් විදියට නම් නෙවෙයි. රාණි හා කාජල් සමීපතම ඥාති සොයුරියන් දෙදෙනෙක්. ඒ වුණත් මුල් කාලේ ඉඳන්ම මේ දෙන්නගේ සුහදත්වයක් නැති බව තමයි මාධ්‍යවලින් දැනගන්න ලැබුණේ.

හොලිවුඩ් තරු පරදා ප්‍රියංකා සුන්දරත්වයෙන් දෙවැනි තැනට  👤1767

2017-04-22 09:25:48

ලොව සුන්දරතම කාන්තාවන් අතරින් දෙවන තැන හිමි කරගන්නට තරම් බොලිවුඩ් සුරූපිනිය ප්‍රියංකා චොප්රා වාසනාවන්ත වුණා. ලොස් ඇන්ජලීස් නුවර Buzznet සමාගම විසින් සංවිධානය කළ මේ ජාත්‍යන්තර තරගාවලියේ හොලිවුඩ් නිළියන් පරදමින් කිරුළ දිනාගන්නට සමත් වුණ ඇය දෙවැනි වුණේ ඇමෙරිකානු පොප් ගායිකා බියොන්සේට විතරයි. කලා ලොවේ සාර්ථක වුණු තවත් තරු වන ඇන්ජලීනා ජොලි, එමා වොට්සන්, බ්ලේක් ලිව්ලි හා මිෂෙල් ඔබාමාද මේ අතර සිටීමත් විශේෂත්වයක්. මේ ගැන අතිශයින් සතුටට පත්වුණු ප්‍රියංකා ඇයගේ ට්විටර් වෙබ් අඩවියේ සංවිධායක කණ්ඩායමට සුබපතලා තිබුණේ මේ විදිහටයි

ඇමරිකානු සිප ගැනීමේ තරඟයකින් මෝටර් රථයක් දිනූ අපේ කෙල්ල  👤2587

2017-04-20 15:17:42

ඇමරිකාවේ අපූරු තරඟයකින් ඩොලර් 23,108 ක් වටිනා අපූරු මෝටර් රථයක් දිනාගන්න ශ්‍රී ලංකාවේ කාන්තාවක් සමත් වෙලා.

ඩයනා කුමරිය ගැන වසර විස්සක් අමතක කළා - හැරී කුමරු  👤2018

2017-04-19 16:16:17

සිය සොහොයුරු විලියම් කුමරු සහ ඔහුගේ බිරිඳවන කේට් කුමරිය සමග එක්ව ඔහු Heads Together මානසික සෞඛ්‍යය පිළිබඳ පුණ්‍යායතනයට ආධාර කරයි.

දිවියෙන් සමුගත් ලොව වයස්ගතම පුද්ගලයා ගැන මේ කරුණු දැන සිටියාද?  👤1793

2017-04-17 15:39:17

ලොව වයස්ගතම පුද්ගලයා ලෙස සැළකෙන ඉතාලියේ එමා මොරානෝ දිවියෙන් සමුගත් බව වාර්තා වෙයි.

ෆර්හාන්ගේ හිත ශ්‍රද්ධා ළඟ නතර වෙලාද?  👤1585

2017-04-15 15:41:41

කොහොම වුණත් මේ ආරවුලට හේතුව ශ්‍රද්ධා ගැන ෆර්හාන්ට ආදරයක් ඇතිවීම කියලාත් සමහරු සැක කරනවා.

රන්බීර් සංජේ වගේ වෙයිද?  👤1112

2017-04-14 11:43:11

මේ විදියට සංජේගේ වෙනස් වෙන ශරීර ලක්ෂණ ඒ පරිද්දෙන්ම අනුකරණය කරලා ඇඟ මහත් කරන්න වගේම කෙට්ටු කරන්නත් රන්බීර් ගොඩාක් කැපවීමෙන් වැඩ කරනවා

ලෝකයේ මිටිම ගායිකාව හිරුණි කුවේටයට යන්නයි සූදානම  👤1550

2017-04-13 12:35:43

මේ වනවිට ඇය සංගීතඥ කීර්ති පැස්කුවල්ගේ සංගීත නිර්මාණකරණයට අනුව ස්වතන්ත්‍ර ගීත දෙකක්ද නිර්මාණය කර තිබේ.

කියවන අය සොනාලිගේ ක්ලබ් එකට යන්න  👤1264

2017-04-12 12:38:08

මේ වෙද්දී සිනමාවෙන් ටිකක් අෑත් වුණත් සොනාලි බේන්ද්‍රෙ කියන්නේ කාලයකට කලින් බොලිවුඩයේ හිටිය සුරූපී තාරකාවක්. විවාහයත් සමඟම කලාවෙන් නිහඬ වුණ සොනාලි ගැන මේ දවස්වල කතාබහ වෙන්නේ ඇය කරන්න හදන වෙනස් විදියේ වැඩක් නිසයි.

මනාල මනාලියන් ජෝඩුකරන ආණ්ඩුවක්  👤1339

2017-04-11 17:02:08

ජපානයේ ජනගහනය ශීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතින බව නවතම සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්