නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - විනෝදාත්මක

නව වසර ආදරෙන් පුරවන්න දිල්හානිගේ කැදැල්ලට අලුත් අමුත්තියක්  👤4108

2017-01-08 12:31:00

• ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්ද උදාවුණේ වෙනසක් එක්ක නේද?
ලොකු වෙනසක් තියෙනවා. මේ අවුරුද්ද සැමරුවේ අලුත් කෙනෙක් එක්ක. ගිය අවුරුද්දේ සැප්තැම්බර් 26 තමයි දුව ඉපදුණේ. මේ අවුරුද්ද ගිය අවුරුදුවලට වඩා නැවුම් කියලා දැනෙනවා. ඒ වගේම වෙන අවුරුදුවලට වඩා සතුටක් තියෙනවා. ඒ දුව නිසා.

පේෂල දෙරණේ නිවේදිකාවක් එක්ක ප්‍රේමයක පැටලිලාද?  👤2742

2017-01-07 11:37:39

ලිට්ල් ස්ටාර් තව සීසන් එකක් ඉවර වුණානේ. විනිශ්චයකාරවරයෙක් විදියට අත්දැකීම කොහොමද?

හොඳයි. විනිශ්චයකාරයෙක් කියන්නේ බැනුම් අහන චරිතයක්නේ. පොඩි පොඩි කතා කිව්වා කට්ටිය. එච්චරටම අවුලක් නැහැ.

ලොකු පිම්මක් පැනලා රිචඩ් ආයෙත් රංගනයට  👤2309

2017-01-06 12:10:19

පහුගිය කාලේ අසනීපෙන් හිටියලු නේද?

ඔව්. ඇත්තටම මේක මගේ ජීවිතේ මුහුණදුන්න එක් පිම්මක් කිව්වොත් හරියටම හරි. මේ වෙනකොට පිමි කිහිපයක් පැනලා තමයි මේ බේරිලා ඉන්නේ. පහුගිය ඔක්තෝබර් මාසේ මට හාට් ඇටෑක් එකක් ආවා. දෙවියන් වහන්සේට ඉදිරියටත් මගේ ජීවිතය ඕන වුණ නිසා මගේ ජීවිතය බේරුණා.

තරු හැඩ වෙන හැටි  👤6246

2017-01-04 12:06:38

මේ දවස්වල හරිම සැහැල්ලුවෙන්


වත්මන් තාරුණ්‍යය අභියෝගකාරීයි  👤2292

2017-01-03 11:15:57

වත්මන් තාරුණ්‍ය පිළිබඳ සෑහීමකට පත්වෙන්න පුළුවන්ද?


ආදරේ සුවඳ අරන් නිලුක්ෂිව හොයාගෙන ආ ෆේස්බුක් කුමාරයා  👤5112

2017-01-02 09:31:52

කොහොමද නිලුක්ෂි?


තරු හැඩ වෙන හැටි  👤7910

2016-12-30 14:38:49

සිනමාවේ සහ ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍රයේ නිතර දකින්න ලැබුණු සචිනි අයේන්ද්‍රා පසුගිය කාලය පුරාවටම ක්‍ෂේත්‍රයේ දකින්න ලැබුණේ නැහැ.

අමරදේව මාස්ටර්ගේ තවත් කොපියක ඕනෙ නෑ  👤2409

2016-12-29 15:31:55

දැන් කාලේ Youth එක ගැන අශාන්ගේ අදහස මොකක්ද?


ලයික් අන්ලයික් ගීතය ඉන්ද්‍රචාපව වෙනස් කරලා   👤3484

2016-12-28 08:30:13

ඉන්ද්‍රචාප වෙනස් වැඩක් කරලනේ?

"ලයික් අන්ලයික්" ගීතයේ වීඩියෝවෙන් අපිට අලුත් වැඩක් කරන්න ඕන වුණා. ඇත්තටම ඒකේ මූලික අදහස ගෙනාවේ වීඩියෝව ඩිරෙක්ට් කරපු රුසිරු පන්නිලගේ. ඒකත් එක්ක අපි පොඩි උත්සාහයක් කරලා බැලුවා වෙනම තේමාවක් යටතේ මේක කරලා බලන්න. ආබාධිත ප්‍රේමවන්තයෙක් තමන්ගේ පෙම්වතිය සහ මිනිසුන් සමඟ ගනුදෙනු කරන ආකාරය තමයි මෙහි තේමාව වුණේ. මේ වෙලාවේ ගීතය ලියපු ජනක පෙරේරා වගේම මියුසික් කරපු ජීවන්ත හේවාබන්දුවත් මතක් කරන්න ඕන.

ඩ්‍රීම් ස්ටාර් ජනිත් හිමාල කඳු නැඟපු හැටි  👤4325

2016-12-27 13:05:28

සින්දු කිය කිය හිටිය ජනිත් පහුගිය දවස්වල හිමාලේ නැග්ගා කියලා ආරංචියි?

ඔව්. මගේ පාසලේ ඒ කියන්නේ කොළඹ නාලන්දා විද්‍යාලයේ කඳු තරණ සංගමයෙන් එකොළොස් දෙනෙක් හිමාලය නඟින්න ගියා. ඒ කණ්ඩායමේ මමත් හිටියා.

මහේෂියි රුවංගියි තරහයි කිව්වේ කවුද?  👤6928

2016-12-26 13:12:38

මහේෂි මේ දවස්වල සෑහෙන්න කාර්යබහුලයි නේද?


චන්දනගේ දුව ප්‍රසිද්ධ වේදිකාවට  👤3908

2016-12-24 09:30:06

දුවව හා හා පුරා කියලා ප්‍රසිද්ධ වේදිකාවටගෙනාවා නේද?

දෙරණ ලිට්ල් ස්ටාර් කියන්නේ අපේ දරුවන්ගේ වැඩසටහනක්. මගේ කණ්ඩායම ඇතුළේ දෙවංගිට වඩා හොඳ ළමයි ඉන්නවා. ඒත් මේ පාර දෙවංගි මේ වේදිකාවේ නර්තනයේ යෙදිය යුතුයි කියන අදහස මට ආවා. ඒ නිසා තමයි ලිට්ල් ස්ටාර් වේදිකාවේ දෙවංගි නැටුවේ. මේක එළියට එන්න සුදුසුම වේදිකාවක්. මුළු ලෝකයක්ම පුංචි දරුවන්ගේ විශ්මයන් දකින වෙලාවේ මගේ දුවගේ විශ්මයන් ටිකක් පෙන්වන්න මට හිතුණා.

කිසිම ට්‍රෙන්ඩ් එකක් ඕපපාතික නෑ  👤3433

2016-12-22 14:30:41

තාරුණ්‍යය කියන මාතෘකාව තුළ ඔබේ කියැවීම මොකක්ද?

මම හිතන විදියට තාරුණ්‍යය කියන්නේ ජීවිතේ එක්තරා කාලයක් විතරයි. Life එහෙමත් නැත්නම් ජීවිතය කියන කාල සීමාව තුළ තාරුණ්‍යය එක segment එකක්. size එකක්. එක මොහොතක් නියෝජනය කරනවා. ඒක නිශ්චිතව තනිකරලා කතා කරන්න බැහැ. ඒක ඉතිහාසය සහ අනාගතය අතර වූ එක්තරා මොහොතක් විදියට මම දකිනවා.

රයිනි සද්ද බද්ද නැතුවම වෙඩින් එකට ලෑස්තියි  👤8230

2016-12-20 13:03:54

රයිනි මේ දවස්වල කාර්යබහුල වෙලානේ?

ඔව්. මේ දවස්වල වැඩිපුරත් එක්ක කාර්යබහුල වෙලා ඉන්නේ.

නර්මදා යාපා අබේවර්ධන  👤7145

2016-12-19 13:02:41

විවාහක රූ රැජන කිරුළට හිමිකම් කියූ නර්මදා රවිහංසි තාමත් හුඟක් ලස්සනයි. නර්මදාට ආදරය කරන බොහෝ දෙනා ඇගේ ලස්සන වීමේ රහස ගැන පුදුමයෙන් කතා කරනවා. ඒ වගේම නර්මදා ලස්සන වුණේ කොහොමද කියලා හොයලා බලනවා. ඒ නිසාම නර්මදා ලස්සන වුණු හැටි අපි නර්මදාගෙන්ම ඇහුවා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්