නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - විද්‍යා හා තාක්ෂණ

අතේ රෝල් කළ හැකි වෝල්පේපර්  👤1507

2017-01-14 14:00:35

අඟල්1/10ක ඝනකමකින් යූත් ඹ්ට් "එ" වෝල්පේපර් ටීවී එහි ඇති කාන්දම් බ්‍රැකට් මඟින් බිත්තියට ඇලවීමට හෝ සවි කිරීමට පුළුවන්.

Facebook විඩියෝ වලටත් වෙළඳ දැන්වීම්  👤1508

2017-01-13 14:34:59

Facebook සමාජ ජාල වෙබ් අඩවියේ ප්‍රදර්ශනය වන වීඩියෝ පට අතරතුර වෙළඳ දැන්වීම් ප්‍රචාරය කිරීමේ වැඩපිළිවෙලක් දැන් අරඹා ඇති බවට facebook කණ්ඩායම පහුගිය දිනක පවසා ඇත.

ඩේ‍රා්න් මඟින් ඇණවුම් කළ භාණ්ඩ නිවෙසටම ගුවනින් ගෙන්වා ගන්න  👤1922

2017-01-13 12:00:31

අප මීට පෙර ඩේ‍රා්න් ගැන අසා තිබුණේ, ඇ.එ.ජ. බල සේනාවන් ගුවනින් ගොස් ඇෆ්ගනිස්ථානයේ ඉරාකයේ සිරියාවේ නැතහොත් යුද ගිනි ඇවිළුණු රටක සතුරු හමුදාවන්ට බෝම්බ හෙළීම පිළිබඳ ප්‍රවෘත්තිවලයි. ඉන් පසුව එම ඩේ‍රා්න් කැමරා බැඳගෙන ගොස් බල සීමාවේ ඡායාරූප ගුවනින් ගොස් ගැනීමටත් ඉන්පසුව සිනමාවට රූපවාහිනියට මියුසික් වීඩියෝවලට අවශ්‍ය දර්ශන රූගත කිරීමටත් යොදා ගෙන මෑත කාලයේ ලාංකේය දේශපාලන රැස්වීම්වල ජන බලය පෙන්වීමටත් උපකාරි කරගෙන තිබුණු බව ඔබ දුටුවා.

පෘථිවි ගර්භයේ සංයුතිය ගැන අලුත් සොයාගැනීමක්  👤2025

2017-01-12 15:22:12

පෘථිවි ගර්භයේ සැකසුම තුළ සොයාගත නොහැකි වී යැයි සැළකුණු මූලද්‍රව්‍යය සොයාගැනීමට හැකි වූයේ යැයි විශ්වාස කරන බව ජපාන විද්‍යාඥයන් පිරිසක් පවසති.

රෝගීන්ගේ පුනරුත්ථාපනයට ප්‍රතිකාරයෙන් සහාය වන ස්මාර්ට් ග්ලවුස්  👤1963

2017-01-11 13:35:26

නියෝෆෙක්ට් ආයතනයෙන් හඳුන්වා දුන් රපායෙල් ස්මාර්ට් ග්ලවූ නමින් හැඳින්වෙන මෙම සුදු පැහැති ස්මාර්ට් ග්ලවූ එක රෝගියාගේ අතේ එතෙමින් එහි ඇති පිහිටුම් සෙන්සර් නැතහොත් සංවේදක ඇඟිලි සහ මැණික් කටුව මත චලනය වීමට සලස්වමින්, ඒවා බ්ලූටුත් තාක්‍ෂණය හරහා ඇන්ඩේ‍රායිඩ් ඇප් එකක් මඟින් රෝගියා ක්‍රීඩා සහ ක්‍රියාකාරකම්වලට යොමු කරමින් අතේ සහ බාහුවේ පේශීන් නැවැත ශක්තිමත් කිරීමට උපකාරී කරයි.

Yahoo සිය නාමය වෙනස් කිරීමට සැරසෙයි  👤1775

2017-01-10 14:30:24

වොරයිසන් ගිවිසුම (ඩොලර් 4.8) අසාර්ථක වුවහොත් සිය කාර්යය මණ්ඩලයෙන් අඩක් ඉවත් කොට Yahoo සිය නව අනන්‍යතාවයක් ගොඩනගා ගැනීමට සුදානම් වන බව වාර්තා වේ.

ඉන්දියාවේ ආකාශ් මිසයිල වියට්නාමයට  👤2093

2017-01-10 13:00:48

ඉන්දියාව විසින් වැඩි දියුණු කරන ලද බිම සිට ගුවනට විදිය හැකි ආකාශ් මිසයිල පද්ධති වියට්නාමයට විකිණීම සම්බන්ධයෙන් සාකච්ඡා කරගෙන යන අතර එය ආසියා ශාන්තිකර කලාපයේ ප්‍රතිවාදී රටක් වන චීනයේ දැඩි විමර්ශනයට ලක් වී තිබේ.

අභ්‍යාවකාශයේ සිට ඡන්දය භාවිත කළ ඇමෙරිකානු අජටාකාශගාමියා  👤938

2017-01-07 11:15:10

"If You don't vote, You can't complain'' ඔබ ඡන්දය ප්‍රකාශ නොකළහොත් ඔබට මැසිවිලි කීමට අයිතියක් නැතැයි යනු ප්‍රකට ඇමෙරිකානු වැකියක්. එය ජනමත විචාරණවලට ඡන්දය ප්‍රකාශ කිරීමට ඇමෙරිකානුවන් බහුතරයකගේ උනන්දුවක් නොමැති වීම හේතුවෙන් සමාජගත වුණු වැකියක්.

2016 ත් එක්කම සමු ගනියි  👤1959

2017-01-06 11:42:55

අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනඟීී යනුවෙන් කුමාරතුංග මුනිදාස සූරීන් පැවැසූ වදන, දිවමතුරක් කරගෙන තිබෙන්නේ අප දූපතේ වැසියන් නොව, එවන් චරිතයක් ගැන නෑසූ ලොව දියුණු ජාතීන්ය. ඔවුන් නවෝත්පාදනය හරහා ලොවට නවීන තාක්‍ෂණ සහ ක්‍රමවේද හඳුන්වා දීමේ ශීඝ්‍රතාව වැඩිවීමත් සමඟම යල් පැන ගිය තාක්‍ෂණ සහ ක්‍රමවේද නෂ්ට වීමේ ශීඝ්‍රතාවද ඒ හා අනුලෝමව සමානුපාතික ලෙස වැඩි වුණා. ගෙවී ගිය 2016 වසරේ මානව භාවිතයෙන් හා පරිභෝජනයෙන් සදහටම වෙන්වූ තාක්‍ෂණික මෙවලම් රැසක් අතරින් ලාංකික අපට වැදගත් කිහිපයක් සඳහන් කළ හැකියි.

ශබ්දයේ වේගය මෙන් දෙගුණයක වේගයෙන් පියාසර කල හැකි මගී ගුවන් යානාව  👤2908

2017-01-05 10:59:34

ශබ්දයේ වේගය ඉක්මවා ගිය ප්‍රථම මගී ගුවන් යානය ප්‍රංශය සහ බ්‍රිතාන්‍යනයන් එක්ව 1969දී තනා 1976දී ගුවන් ගමන් ඇරැඹූ කොන්කෝඩ් යානයයි. 2003දී එම ගුවන් යානය විශ්‍රාම ගියා.

ස්මාර්ට් ෆෝන්, ස්මාර්ට් ටීවී, ස්මාර්ට් වොචස්... 2017දී ස්මාර්ට් ප්ලග්  👤2478

2017-01-04 10:28:08

ඔබ නිවෙසට එන්නට ප්‍රමාද වුවහොත් ගෙදර විදුලි පහන් දල්වන්නට කෙනෙක් තබා යන්නට හෝ සොයා ගන්නට මහන්සි වේද? නිවෙසින් පිටව යන විට හෝ වෙනත් කාර්යයක නිතර වන විට අතපසු වීමෙන් විදුලි උපකරණ ක්‍රියාවිරහිත කරන්නට අමතක වීද?

ගුරුත්ව තරංග බලය අදින VIRGO  👤1806

2017-01-03 13:43:16

පසුගිය දවස්වල ලේසර් නිරෝධමාන ගුරුත්වාකර්ෂණ තරංග නිරීක්ෂණාගාරය (LIGO-Laser Interfermeter Gravitational Wave Observatory) ප්‍රථම ගුරුත්වාකර්ෂණ තරංග ලකුණු හසු කරගත්තා.

පිපිරීමට ආසන්න බීටල්ගූස් තාරකාව  👤2150

2016-12-30 11:03:49

පිපිරුණු වලාකුළක සුන්බුන් එකතු වී අභ්‍යවකාශයේ පැයට කිලෝමීටර 36000ක වේගයෙන් භ්‍රමණය වෙමින් සෑදුණු තාරකාවක් තමයි බීටල්ගුස් තාරකාව කියන්නේ.

මොළේට දැනෙන සද්ද බද්ද පෙරන අලුත් ක්‍රමයක්  👤1637

2016-12-29 14:15:38

එකපාර වැඩ දෙක තුනක් වුණත් කරන්න පුළුවන් ආකාරයට මිනිස් මොළයේ ක්‍රියාකාරී වීම විද්‍යාත්මක ලෙස සැකසිලා තිබුණත් ඝෝෂාකාරී වටපිටාවක් ඇතුළේ මානසික ඒකාග්‍රතාවයෙන් යුතුව යම් නිශ්චිත වැඩක් හරියට කරන්න ටිකක් අමාරු වෙන්න පුළුවන්.

ෆෝන් ඕවර් චාර්ජ් Full Battery Alarm ඇප් එක  👤2167

2016-12-28 09:36:06

තමන්ගේ ජංගම දුරකතනය චාර්ජජ් වෙන්න ගැහුවට පස්සේ ගොඩක් අයට ෆෝන් එක ගැන අමතක වෙනවා. වර්තමානයේ හැම කෙනෙක් ගාවම තියෙන්නේ ස්මාර්ට් ෆෝන්. ස්මාර්ට් ෆෝන් එකක් නැති කෙනෙක් හොයා ගන්නත් අමාරුයි. ඉතින් ඔය ස්මාර්ට් ෆෝන් එක වුණත් චාර්ජ් කරන්න ගැහුවට පස්සේ ගොඩක් අයට මතක් වෙන්නෙ නෑ බොහෝ වේලාවක් ඉඳලා දැන් චාර්ජ් වෙනවා නේද කියලා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්