නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - කටකථා

දීපිකා, ආලියාගේ රැජන වූ හැටි  

2017-11-06 16:31:58

ආලියා බාත් බොලිවුඩයේ ඉන්න දඟකාර සුරූපිනියක්. ඇගේ පළමු රංගනයෙන්ම රසිකයන් අතර ජනප්‍රිය වෙන්න ඇගේ දක්ෂකම වගේම කෙළිලොල් සුන්දරත්වයත් හේතු වුණා. බාහිර පෙනුමෙන් විතරක් නෙවෙයි ආලියා හදවතින්ම සුන්දර නිළියක් කියලා හැමෝටම තේරුම් ගියේ පසුගිය දවසක දීපිකා පදුකෝන්ගේ රංගනයන් ගැන ඇය කළ ඇගයීම නිසායි.

යුද ආතතියට පත් ඇමෙරිකානු සොල්දාදුවන්ගේ ජිවිත අරගලය හොලිවුඩයට එයි  

2017-11-03 14:27:54

හොලිවුඩයට අලුතෙන් පිවිසුණු චිත්‍රපට අතර මේ දිනවල වැඩි කතාබහකට ලක් වෙමින් පවතින ඇමෙරිකානු සිනමා පටයක් තමයි "Thank You for Your Service" කියන්නේ. යුද්ධය මූලික කරගත් චරිතාපදාන චිත්‍රපටයක් විදියටයි මෙය වර්ග කර තිබෙන්නේ.

පොලිස් නිලධාරියකුගේ විමර්ශනාත්මක හඹායෑම 'Ittefaq' දැන් රිදී තිරයේ  

2017-11-02 17:09:47

බොලිවුඩයේ සුරූපී නිළි සෝනක්‍ෂි සින්හාගේ අපූර්ව රංගනයෙන් හැඩ වුණු නවතම චිත්‍රපටය තමයි 'Ittefaq' කියන්නේ.

මධුරි මරාති සිනමාවට  

2017-11-01 15:48:28

සුන්දර සිනහව නිසාම රසිකයන්ගේ සිත් වසඟයට පත්කළ මධුරි ඩික්සිත් දක්ෂ රංගන හා නර්තන තරුවක්. ඒ වුණත් විවාහයෙන් පසු ඇය තරමක් සිනමාවෙන් අෑත් වුණා. නිතරම සිනමා නිර්මාණවල දකින්න නොලැබුණත් පසුව ඇය ඇතැම් චිත්‍රපටවලට රංගනයෙන් දායක වුණා.

සල්මන්, කත්‍රිනා පෙම් කතාවට ආයෙත් පණ ලැබෙන ලකුණු  

2017-10-31 17:12:15

අලි Tiger Zinda Hai චිත්‍රපටය සල්මන්ගේ ක්‍රියාදාම රංගනයන් දැක ගත හැකි තවත් සාර්ථක නිර්මාණයක්. Tiger චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පෙනී සිටින සල්මන් හා කත්‍රිනා යුවළ කාලයක් සැබෑ ජීවිතයේදිත් පෙම්වතුන් වී සිටියා. Tiger චිත්‍රපටයේ පළමු නිර්මාණය වඩාත් සාර්ථක වෙන්න මේ කාරණයත් හේතු වෙන්න ඇති.

WWE රෙස්ලින් වළල්ලට පිවිසෙන පළමු ඉන්දීය කාන්තාව  

2017-10-30 14:20:59

කවිතා දේවි, ජාත්‍යන්තර මට්ටමේ රෙස්ලින් වළල්ලට පිවිසෙන පළමු ඉන්දීය කාන්තාව ඇයයි.

අයින්ස්ටයින්ගේ 'සතුටේ රහස' වෙන්දේසි වෙයි  

2017-10-26 17:11:47

ලෝක පූජිත භෞතික විද්‍යාඥයෙකු වූ ඇල්බට් අයින්ස්ටයින් විසින් ලියන ලද සතුටින් ජීවත් වීමේ උපදේශයක් අඩංගු සටහනක් ජෙරුසෙලමේ පැවති වෙන්දේසියක දී ඩොලර් මිලියන 1.56 මුදලකට අලෙවි විය.

වයස 93 යි, තවමත් පිහිනුම් ශූරියක්  

2017-10-25 16:33:59

අනූ තුන් හැවිරිදි මේ කාන්තාව ලෝක පිහිනුම් වාර්තා දෙකක හිමිකාරියකි.

DON 3 ගැන කියන්න ෆර්හාන් බය ඇයි?  

2017-10-21 15:43:29

ප්‍රේමවන්තයාගේ චරිතයෙන් රසික සිත් වසඟයට පත් කළ බොලිවුඩයේ රජු නමින් කිරුළ හිමිවන ෂාරුක්ගේ ක්‍රියාදාම රංගනයන් අපට දැකගන්නට ලැබෙන්නේ ච්ධද චිත්‍රපටයෙන්. ෂාරුක් ඒ අභියෝගයත් සාර්ථකව ජයගත් නිසාම DON දෙවැනි චිත්‍රපටයත් නිර්මාණය වුණා.

ලොව වැඩිම මුදලක් උපයා ගන්නා ක්‍රිකට් ක්‍රීඩකයන් අතර ස්මිත් පෙරමුණේ  

2017-10-19 11:13:54

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පිලේ නායක ස්ටීවන් ස්මිත් වර්ෂයකට වැඩිම මුදලක් උපයා ගන්නා ලොව ක්‍රිකට් ක්‍රීඩකයන් අතර පෙරමුණ ගැනීමට සමත්ව ඇති අතර, ශ්‍රී ලංකාවේ ඇන්ජිලෝ මැතිව්ස්ද එම නාම ලේඛනයේ 5 වැනි තැනට ඇතුළත්ව සිටීමද විශේෂත්වයකි.

හර්බජාන් සිං අනාථ නිවාසයකට යයි  

2017-10-18 18:04:42

ඉන්දියාවේ මෙන්ම ලොව පුරා සිටින හින්දු භක්තිකයන් මහත් ඉහළින් සමරනු ලබන දීපවාලි දිනයේදී බොහෝ විට ඔවුන් ගත කරනු ලබන්නේ තම නෑ හිත මිතුරන් සහ සමීපතමයන් සමඟයි. මෙවර හර්බජාන් සිං දීපවාලි දිනය ගත කොට ඇත්තේ අනාථ නිවාසයකයි.

ප්‍රියංකා හොලිවුඩය රහවැටිලා බොලිවුඩය අතහරියිද?  

2017-10-17 16:20:02

සුරූපී දක්‍ෂ බොලිවුඩ් නිළියක් වන ප්‍රියංකා චොප්රා ලොව වැඩිම අය කිරීමක් සිදු කරන සාර්ථක තරු අතරටත් එක් වෙනවා. ඇය සිනමා රංගන ශිල්පිනියක් විදියට විතරක් නෙවෙයි forbes ලැයිස්තුවේ වැඩිම අය කිරීමක් කරන ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියන් අතරටත් එක් වන්නේ ඇගේ දක්‍ෂතාව නිසාමයි. බොලිවුඩ් සිනමාවට පමණක් සීමා නොවෙමින් හොලිවුඩ් ගායන හා රංගන අවස්ථාවන්ද වඩා සාර්ථකව ජයගත් ප්‍රියංකා මේ වන විට ලොව පුරා රසික හදවත් සොරාගත් සුරූපිනියක් වී ඇති බව නම් නොරහසක්.

අන්තර්ජාලය ඔස්සේ ඡන්දය දීම බි්‍රතාන්‍යයට හඳුන්වා දුන් අපේ නිරුෂිකා කඳුළු සලමින් අම්මා සොයයි  

2017-10-16 16:28:58

ශ්‍රී නිරුෂිකා ඇට්චේසන් බි්‍රතාන්‍ය අන්තර්ජාලය ඔස්සේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රමවේදය හඳුන්වා දුන් තාක්ෂණික ශිල්පිනියයි. එමෙන්ම ඇය එක්සත් රාජධානියේ තාක්ෂණික ක්ෂේත්‍රයේ බලවත්ම කාන්තාවන් තිස් පස් දෙනා අතරට ඇතුළත් වී අවසන්ය. ඇය අවස්ථා ගණනාවකදී ලෝක ආර්ථික සමුළුවද අමතා තිබේ. ලෝක තරුණ සමුළුවටද සහභාගි වී තිබේ. බි්‍රතාන්‍යයේ දක්ෂතම කාන්තාවක් වන නිරුෂිකා මේ ලිපියට ප්‍රස්තුතය වන්නේ ඇයිද යන්න ඔබට සිතෙනු ඇත.

ඉන්දියානුවෝ පාකිස්තානය අනුකරණය කරමින් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් ගමන්ගත් බසයට පහර දෙති  

2017-10-12 16:20:39

ඉන්දියාව හා ඕස්ට්‍රේලියාව අතර පෙරේදා අවසන් වූ දෙවැනි විස්සයි-20 තරගය ඕස්ට්‍රේලියානුවන් ජය ගැනීම හේතුවෙන් එයින් වියරු වැටුණු ඉන්දියානු ක්‍රීඩාලෝලීන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයන් ගමන් ගත් බස් රථයට ගල් ප්‍රහාර එල්ල කර තිබේ.

'දේදුනු ආකාසේ' 12 වැනිදා සිට තිරයේ  

2017-10-10 16:34:22

ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කරන දේදුනු ආකාසේ සිනමා නිර්මාණය මේ මස 12 වැනිදා සිට සැවෝයි ඇතුළු EAP සිනමා ශාලාවල තිරගත වේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon