නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - ප්‍රාදේශීය

එජාප මැයි දින සැමරුම අද සුගතදාස ක්‍රීඩාංගණයේදී  

2018-05-06 09:14:22

මෙවර එක්සත් ජාතික පක්ෂය සංවිධානය කරන මැයි දින සැමරුම අද (6) කොළඹ,සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙයි.

මහා සිනමාවේදියාගේ රණ මයුර පදක්කම පෞද්ගලික බස් රථයක තිබී හමුවෙයි  

2018-05-05 11:01:42

සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අතුරුදන් වූ රණ මයුර පදක්කම හමු වී තිබේ. එය කොල්ලුපිටිය, කඩුවෙල මාර්ගයේ 177 පෞද්ගලික බස් රථයක තිබී මෙය හමුවී ඇති බව සඳහන්ය.

සර්වඥ ධාතූන්වහන්සේ ප්‍රදර්ශනය ගාල්ලේ දී  

2018-05-05 10:27:43

පකිස්ථානයේ තක්ෂිලා කෞතුකාගාරයේ සිට වැඩම කරවනු ලැබු ශ්‍රි සර්වඥ ධාතුන් වහන්සේ හා ඉන්දියාවේ වරානාසිහි වැඩසිටින ශ්‍රි සර්වඥ ධාතුන් වහන්සේලා ගාල්ල කුඹල්වෙල ශ්‍රි සුමනාරාම විහාරස්ථානයේ දි අද (05) පෙ.ව 8 සිට පසුදින(06) උදෑසන 06 දක්වා ප්‍රදර්ශනය කරනු ලැබේ.

වැඩියෙන් ජලය පානය කරන්න- පැණි බීම පානයෙන් වළකින්න  

2018-05-05 10:25:13

මේ දිනවල පවතින අධික උෂ්ණත්වය නිසා ශරීරයට බලපාන සෞඛ්‍ය ගැටළු වළක්වාගැනීමට වැඩිපුර ජලය පානය කරන ලෙසත් පැණි බීම පානයෙන් වලකින ලෙසත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ ( සෞඛ්‍ය අධ්‍යාපන හා ප්‍රචාර ) වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය පබා පලිහවඬන මහත්මිය පවසයි.

තැලසිමියා රෝගය තුරන් කරන්න වැඩසටහන් රැසක් යෝජනා වෙයි  

2018-05-05 10:23:03

ලෝක තැලසිමියා දිනය මැයි 08දාට යෙදි ඇත‍. තැලසිමියා රෝගය තුරන් කිරිම සඳහා වැඩසටහන් රැසක් ඉදිරියේ දි ක්‍රියාත්මක කිරිමට යෝජනා වි ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය කපිල පියසේන මහතා සඳහන් කරයි.

 

ගුරුවරියක ඝාතනය කළ පෙදරේරුවන් දෙදෙනාට එරෙහි නඩුවේ තීන්දුව ජූලි 19දා  

2018-05-04 14:26:39

පාසල් ගුරුවරියකට පිහියෙන් ඇන ඝාතනය කළ පුද්ගලයන් දෙදෙනකුට එරෙහිව නඩුවේ තීන්දුව ලබන ජූලි 19 වැනි දිනට ප්‍රකාශයට පත් කරන බව සබරගමුව පළාත් බද කෑගල්ල මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොළ මහතා ඊයේ 3දා ප්‍රකාශ කළේය. මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ දැරිණියගල පොලිස් වසමේ විද්‍යාල මාවත, මාලිගාතැන්න ලිපිනයේ පදිංචිව සිටි ලිහිණියාගල විද්‍යාලයේ උප ගුරුවරියක් ලෙස සේවය කරමින් සිටි විතාන පතිරන්නහලාගේ සුජාතා සේනාරත්න නමැති 43 හැවිරිදි විවාහක කාන්තාවකි.

හෙට සිට නිෂ්පාදනය කරන කිරිපිටිවල මිල ඉහළට  

2018-05-04 11:15:16

හෙට (05) සිට නිෂ්පාදනය කරන ළදරු කිරිපිටි හැර අනෙක් සියලුම කිරිපිටිවල මිල ඉහළ දමා තිබේ.

අල්ලස් ‍කොමිසමේ අත්අඩංගුවට පත් නිලධාරීන්ගේ සේවය අත්හිටුවීමට ජනපතිගෙන් නියෝගයක්  

2018-05-04 10:55:14

අල්ලස් චෝදනාවක් මත අත්අඩංගුවට පත් වූ ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිළධාරියාගේ සහ රාජ්‍ය සංස්ථා සභාපතිවරයාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.

කතරගම නගර සංවර්ධන වැඩසටහන සාගලගේ නිරීක්ෂණයට  

2018-05-04 10:12:24

දක්ෂිණ සංවර්ධන වැඩසටහන යටතේ "කතරගම නගර සංවර්ධන වැඩසටහන" මඟින් සංවර්ධනය කිරීමට නියමිත ස්ථාන නිරීක්ෂණය කිරීම අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී, තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා විසින් පසුගිය දා සිදුකරන ලදී.

රාජ්‍ය නර්තන සම්මාන උළෙල අදයි  

2018-05-04 10:09:27

රාජ්‍ය නර්තන සම්මන උළෙල අද (4) ප.ව.2.00ට නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

ගොවින්ට හිඟයකින් තොරව අඛණ්ඩව පොහොර ලබා දෙනවා - ඇමති මහින්ද අමරවීර  

2018-05-03 15:28:46

හිඟයකින් තොරව ගොවින්ට අඛණ්ඩව පොහොර මිලදී ගැනීමට අවස්ථාව සළසාදීම සදහා ප්‍රමුඛත්වය දී කටයුතු කරන බව නව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

යුද්ධ හමුදා භට පිරිස් විසින් තඩ්ඩුවාන් රක්‍ෂිතයේ ලැව් ගින්න මැඩපවත්වයි  

2018-05-03 11:40:42

ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ තඩ්ඩුවාන් වන රක්‍ෂිතයේ ඇතිවු ලැව් ගින්න 60 කට වඩා වැඩි යුද්ධ හමුදා භට පිරිසකගේ සහභාගිත්වයෙන් අඟහරුවාදා (1) දින සන්ධ්‍යාවේදි මැඩපවත්වන ලදී.

සිලෝන් නිව්ස්පේපර්ස් ජාඇළ මුද්‍රණාල කාර්ය මණ්ඩලය මරණයට කැපවුණු කිරි ගවයකු හා පැටවකු නිදහස් කරයි  

2018-05-03 11:20:45

වෙසක් උත්සවය නිමිති කොටගෙන සීමාසහිත සිලෝන් නිව්ස්පේපර්ස් හි ජාඇළ මුද්‍රණාල කාර්යමණ්ඩලය විසින් මරණයට කැපවුණු කිරි ගවයකු හා පැටවකු නිදහස් කිරීම සිලෝන් නිවුස්පේපර්ස් හි විධායක අධ්‍යක්ෂ රමන්ත අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (2දා) ඒකල මුද්‍රණාල පරිශ්‍රයේදී පැවැත්විණි.

ඩෙංගු රෝගීන් 17028 ක්- අප්‍රේල් මස රෝගීන් සංඛ්‍යාවේ අඩුවීමක්  

2018-05-03 10:12:23

2018 අප්‍රේල් මාසය වන විට ඩෙංගු රෝගීන් 17028 ක් දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී ඇත.

ජ්‍යෙෂ්ඨ නාවිකයින් 40 දෙනෙකුට පොලී රහිත ණය මුදල් ප්‍රදානයක්   

2018-05-03 10:10:54

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යෙෂ්ඨ නාවිකයින් 40 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක‍් (5) බැගින් වූ පොලි රහිත ණය මුදල් ලබා දීම ඊයේ (02) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරුණි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon