නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - විනෝදාත්මක

'මගේ සඳ ඇවිත්' ගීතය ගැන වික්ටර් රත්නායක හෙළි කළ රහස  

2017-11-02 17:41:13

ඔබේ අලුත්ම ගීතය 'මගේ සඳ ඇවිත්' එය දැන් බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය වෙලා?

සම්මානනීය වුණ ගොළු තාත්තා නිසා අධ්‍යක්ෂවරයාගේ හිත හැදුණද?  

2017-11-01 16:51:06

සම්මාන උළෙලවල් කිහිපයකම ගොළු වුණ ගොළු තාත්තා මෙවර සිග්නීස් සම්මාන උළෙලේදී කතා කළා. ඔබට මොකද හිතුණේ?

මෙහෙමයි ප්‍රතික්‍ෂේප වීම මගේ ප්‍රශ්නයක් නොවෙයි. ඒක ඔවුන්ගේ ප්‍රශ්නයක්. අනෙක ලංකාවේ සම්මාන උළෙලක තියෙන ප්‍රමිතිකරණය ඉතාම පහළයි. එහිදී වෙන්නේ කලාකරුවාට අසාධාරණයක්. එය දිගින් දිගටම වෙනවා. පෞද්ගලික න්‍යාය පත්‍රවලට මෙම සම්මාන උළෙලවල් පවත්වන්නේ. ඉතින් මෙය තවදුරටත් සාමූහික කාරණාවක් නෙවෙයි කියලයි මට හිතෙන්නේ. ඒ නිසා මට හිතන්න වෙන කිසිවක් නැහැ.

හොඳට හිටිය චමු ශ්‍රී ට ඉරාජ් වැහිලද?  

2017-10-31 16:44:45

චමු ශ්‍රී ගේ නිර්මාණ යූ ටියුබ් එකේ Trendingවල තියෙන්නේ. මොකක්ද මේ රහස?

පෙම්වතියක්, මවක් වෙලා දේදුනු ආකාසෙන් චුලක්ෂි පෙන්නපු දේ  

2017-10-30 16:38:17

දේදුනු ආකාසේ ප්‍රචාරණ කටයුතුවලට සම්බන්ධ වෙනවා. මේ දවස්වල මොහාන් නියාස් මහතාගේ ශ්‍රී වික්‍රම චිත්‍රපටයේ වැඩ සහ මගේ පෞද්ගලික හේතු කාරණා කිහිපයක් නිසා කාර්යබහුල වෙලා ඉන්නවා.

හෙළ වාරි ශිෂ්ටාචාරය පිළිබඳ ප්‍රථම සිනමා නිර්මාණය තිරයට  

2017-10-28 12:23:30

ජනතාවට කුණු ගොඩවල් විකුණලා මුදල් හම්බ කරන්න වුවමනා නැහැ.

දුෂ්‍යන්ත් පියුමිව ඔමරිලතා කරගත්තේ ඇයි?  

2017-10-27 16:50:16

එයාගේ සෙල්ෆි වීඩියෝවලින් බුකියේ කොල්ලො චූන් වෙලා ඉන්නේ.

සම්මානනීය ඇගයුමෙන් පසු ගොළු තාත්තා කතා කරයි  

2017-10-26 16:42:33

මෙවර සිග්නිස් සම්මාන උළෙලේ ටෙලි නාට්‍ය හොඳම නළුවා ඔබ. හොඳම නළු සම්මානය නුහුරු නුපුරුදු නොවුණට ලැබුණු සම්මානය ගැන සතුටකින් ඇත්තේ?

ඒ ගැන නිහතමානී ආඩම්බරයක් තියෙනවා. අපි ලොකු කැප කිරීමකින් රංගන කටයුතු කරගෙන ඉන්නේ. 'ගොළු තාත්තා' ටෙලි නාට්‍ය හොඳ වැඩක් ලෙස නිර්මාණය කරන්න ඔක්ෂාන් ඇතුළු පිරිස උත්සාහ කළා. මමත් මේ චරිතය සියයට සියයක් හොඳින් කරන්න උත්සාහ කළා. එවැනි පසුබිමක ඒ නිර්මාණයට ගෞරවයක් වෙනුවෙන් මේ වගේ ඇගයීමක් කළ එක ගැන සතුටුයි.

ලීක් වුණ වීඩියෝවේ ඇත්ත කතාව පියුමිගෙන් එළියට  

2017-10-21 16:40:13

පියුමි මොකක්ද මේ ලීක් කරගත්ත වීඩියෝව?

ඒක මම ලීක් කරගත්ත වීඩියෝ එකක් නෙමෙයි. මට ඒ වගේ පහත් තත්ත්වයකට වැටෙන්න කිසිම වුවමනාවක් නැහැ. මම දැන් ඉන්න තත්ත්වය අනුව මගේ ක්ෂේත්‍රයේ මට හොඳ තැනක් තියෙනවා. ඉස්සරහටත් මම හොඳ වැඩ භාරගෙන තියෙනවා. මට හොඳ අනාගතයක් තියෙද්දි ඒ වගේ පහත් වැඩක් කරලා මගේ නම කැත කරගන්නේ නැහැ. ඒක කවදාවත් වෙන්නෙත් නෑ. ඒක මගේ වීඩියෝවක් නෙමෙයි.

තරු හැඩ වෙන හැටි  

2017-10-19 17:04:50

මෝස්තර නිරූපණ ක්ෂේත්‍රය හරහා කලා ලොවට පිවිස ටෙලි නාට්‍ය, වෙළෙඳ දැන්වීම් රැසකටම තම රංගන දායකත්වය ලබා දුන් රූමත් රංගන ශිල්පිනියක් වන රොෂානා ඔන්ඩච්චි අපි කවුරුත් හොඳින් හඳුනන තරුවක්. මෙවර අප සමඟ ඇගේ රූ රහස් බෙදා ගත්තේ මේ අයුරින්.

දේදුනු ආකාසෙට එන්න ලොකු ලොකු අය පරදවපු ටීනා  

2017-10-18 16:24:46

නිරූපණ ශිල්පිනිය 'දේදුනු ආකාසේ' එක්ක රංගන ශිල්පිනියක් වෙලානේ?

ඔව්. 'දේදුනු ආකාසේ' කියන්නේ මගේ ප්‍රථම චිත්‍රපටය. ප්‍රියන්ත කොළඹගේ වැනි දැවැන්තයෙක් යටතේ වැඩ කරන්න ලැබීම ගැන මම ආඩම්බර වෙනවා. ලංකාවේ ගොඩක් අයට මේ වගේ අවස්ථා ලැබෙනවා අඩුයි. ඉතින් මටයි චුලක්ෂිටයි මේ ලැබිච්ච අවස්ථාව ගැන ඇත්තටම ගොඩක් සතුටු වෙනවා.

කොරියා ප්‍රසංගයට ගිය පියුමිට මොකද වුණේ?  

2017-10-17 17:47:17

කොරියා ගිහින් පියුමිට මොකද්ද මේ වුණා කියන්නේ?

ඔය ගොසිප්වල යන තරම් දෙයක් වුණේ නැහැ. නමුත් හිතාමතාම දහ දෙනෙක් විතර එකතුවෙලා මට පහරදීමක් කළා කියලා එයාලම වීඩියෝ කරලා එයාලම ඒ වීඩියෝ සමාජ මාධ්‍යවලට අප්ලෝඩ් කරලා තියෙනවා. මට බනින වීඩියෝ වුණත් ප්ලෑන් කරලා වීඩියෝ කරලා තියෙන්නේ. ඒ සිද්ධ වුණ දේ ගැන මට හරි දුකයි.

ලැජ්ජාවක් බයක් නැති හොඳම නළුවා  

2017-10-16 17:38:23

• දෙරණ සිනමා සම්මාන උළෙලේ හොඳම නළු සම්මානයත් එක්ක සතුටින්ද ආඩම්බරයෙන්ද ඉන්නේ?

ආඩම්බරයක් නැහැ. හැබැයි සතුටක් තියෙනවා. සතුට තියෙන්නේ මට සම්මානයක් ලැබුණ එක නෙමෙයි. අපේ පරපුර නියෝජනය කරන අපිත් එක්ක එකට වැඩ කරපු අය එක උළෙලකදී එකට සම්මාන ගැනීම තමයි එකම සතුට.

සඳ කිඳුරි මං 'මේ මමයි' ලෙස පුංචි තිරයට  

2017-10-13 16:22:32

මගේ පළමුවැනි තිරපිටපත 'මේ මමයි' නමින් ටෙලි නිර්මාණයකට ගොඩනැඟිලා තියෙනවා. ධ්ඊව් නාළිකාවේ රාත්‍රි 8ට ටෙලි නාට්‍ය විකාශය වෙනවා. මගේ පළමුවැනි තිරපිටපත හැදෙන්නේ මගේ පළමුවැනි නවකතාව ඇසුරෙන්. 2013දී තමයි 'සඳ කිඳුරි මං' නවකතාව එළියට ආවේ. පොත අවුට් වෙලා අවුරුදු හතරකට පස්සේ තමයි එය ටෙලි නාට්‍යයක් ලෙස බිහිවෙන්නේ. සිනමා මාධ්‍යවේදිනියක් ගැන තමයි මෙහි කතා කරන්නේ. මේ කතාව හැමෝගෙම කතාවක් වෙන්න පුළුවන්. මේක බලන කෙනෙක්ට මෙය ඇත්ත කතාවක්, තමන්ගේ කතාවක් ලෙස හැඟෙන්න පුළුවන්.

වෙන අය දෙන චරිත සහතික මට අදාළ නැහැ  

2017-10-12 15:19:18

• උදාරි ආයෙත් වැඩ පටන් අරගෙන නේද..?

ඔව්. පොඩි නිවාඩුවකට පස්සේ ශාන්ත සොයිසා මහත්මයා අධ්‍යක්ෂණය කරන පිනි ටෙලි ඩ්‍රාමා එකට සම්බන්ධ වුණා. මේ දවස්වල පිනි ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලට සම්බන්ධ වෙනවා. ඊට අමතරව චිත්‍රපට දෙකකටත් දායක වුණා.

නව පරපුරේ ගීත කෝකිලාවිය දීග යයි  

2017-10-11 16:16:16

ජීවිතයේ සුන්දර වෙනසක් සිදු වුණානේ ඒ ගැන මුලින්ම කියමු?

මම විවාහ වුණා. ඒ වෙනස හරිම සුන්දරයි. අපේ ආදර සම්බන්ධය පටන් ගන්නකොට අපිට බලාපොරොත්තුවක් තිබුණා අපේ විවාහය පිළිවෙළට කරගන්න. පියවරෙන් පියවර ජීවිතයේ ඉදිරියට ඇවිත් අපි බලාපොරොත්තු වුණ විදියට ඒ සුන්දර දවස හැඩකරගන්න අපිට පුළුවන් වුණා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon