නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - විද්‍යා හා තාක්ෂණ

නාවල්අඩි මුහුදෙන් මතු වුණේ විසකුරු සර්පයෝද? විද්‍යාත්මක පැහැදිලි කිරීම මෙන්න  

2017-12-09 15:17:59

සාමාන්‍යයෙන් සර්පයෙක් දැක්කම බයවෙන්නේ උෟ දැක්ක කෙනා විතරයි. නමුත් පහුගිය දවසක මකඩළපුව මුහුදේ මතු වූ සර්පයන් ගැන අහලා රටෙන් බාගයකට වඩා වැඩි කොටසක් කලබල වුණා. හේතුව සුනාමි බිය. 2004 වර්ෂයේ ආ සුනාමියට පෙරත් මඩකළපුව මුහුදෙන් මේ විදියටම සර්පයෝ මතු වුණා කියලා ඇතැමුන් කියන කතාව නිසයි ඒ භීතිය ඇති වුණේ.

ඩීසල් ට්‍රක් රථවලට අභියෝගකරන නවතම ටෙස්ලා ට්‍රක් රථය  

2017-12-05 15:43:31

පසුගිය සතියේ ටෙස්ලා සමාගම තම ප්‍රථම විද්‍යුත් ට්‍රක් රථය එළි දැක්වීය.

වසර හතකින් අඟහරු වෙත යමුද?  

2017-11-27 17:41:29

වසර 2024 වන විට අඟහරු ග්‍රහයා වෙත මිනිසුන් යැවීම සිය ඉලක්කය බව ඊලොන් මස්ක් පවසයි.

අන්තර්ජාතික ජල රොකට් තරගයෙන් මුල් තැන දිනපු බද්දේගම අපේ බුලට් එක  

2017-11-18 15:03:20

ආසියානු ශාන්තිකර කලාපීය අභ්‍යවකාශ සංසදයෙන් මෙහෙයවූ අන්තර්ජාතික ජල රොකට් තරගයෙන් පළමු ස්ථානය හිමිකර ගැනීමට බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලයේ 09 වැනි ශේ්‍රණියේ ඉගෙනුම ලබන කළණ නිම්සර කරුණාරත්න සමත්වූයේ ලොව පුරා රටවල් 16ක තරගකරුවන් 56 දෙනකු පරාජයට පත්කරමිනි.

ගබ්සාවීමේ අවදානම කල්තියා හඳුනාගත හැකි පරීක්ෂාවක්  

2017-11-15 15:39:48

ගර්භනී සමයේ පළමු සති 12 තුළ කෙරෙන රුධිර පරීක්ෂාවක් ඇසුරින්, ගබ්සාවීම හෝ නොමේරු දැරූ උපතක් පිළිබඳ අවදානම කල් තියා හඳුනාගැනීමේ හැකියාව ඇති බව ඒ සම්බන්ධයෙන් කළ පර්යේෂණයක් මුල් අවස්ථාවේ පෙනීගොස් තිබේ.

ගර්භාශයේ පිළිකා සුවකරන්න බකිනි ගහෙන් ඔසුවක්  

2017-11-09 15:21:29

කොළඹ නාලන්ද විද්‍යාලයේ 10 වැනි ශේ්‍රණියේ රකිඳු රන්දිව් වික්‍රමරත්න සිසුවා නේපාලයේ කත්මන්ඩු නුවර පසුගිය 01 වැනිදා සිට 05 වැනිදා තෙක් නේපාලයේ ටි්‍රබුවාන් විශ්වවිද්‍යාලයේ පැවැති හය වැනි ආසියා පැසිෆික් තරුණ විද්‍යා සමුළුවේදී ඉදිරිපත් කළ පර්යේෂණ සඳහා ජීව විද්‍යා අංශයෙන් රිදී පදක්කමක් දිනාගනිමින් ලංකාවට මහත් ගෞරවයක් ගෙන දෙන ලදී.

බිල් ගේට්ස්ටත් Sorry වුණු Control - Alt - Delete  

2017-11-06 15:17:36

ලොව පුරා පෞද්ගලික පරිගණක නැතහොත් පර්සනල් කම්පියුටර්ස් භාවිත කරන්නන් බොහෝ දෙනෙක් භාවිත කරන්නේ PC.

පරිසරයට ගැළපෙන ගෙවල් හදන්න අතීතයට යමු  

2017-10-31 15:34:48

ගෘහ නිර්මාණ ශිල්පීන් ලොව පැරැණිතම ගොඩනැඟිලි සෑදීමේ අමුද්‍රව්‍යයක් නැවත වරක් භාවිත කිරීමට පෙලඹී තිබෙන්නේ දැන් ලොව පැන නැඟීී පවතින අලුත් ප්‍රශ්නයක්, එනම් පරිසරයට හානි නොවන පරිදි ගෙවල් සෑදීමේ ප්‍රශ්නයට විසඳුමක් ලෙසයි.

සාගරයේ අම්ල සාන්ද්‍රණය ඉහළ යාම 'සමුද්‍ර ජීවිතයට බලපාවි'  

2017-10-25 15:25:23

නවීන සමාජය විමෝචනය කරන කාබන් ඩයොක්සයිඩ් වායුව එන්න එන්නම ඉහළ යාම මගින් සමුද්‍ර ජීවිතයට බරපතළ බලපෑම් එල්ල විය හැකි බවට ඉහළ පෙළේ පර්යේෂණයක් මගින් අනතුරු ඇඟවීමට නියමිතය.

පෘථිවියට තැනූ සුපර් කම්පියුටර්  

2017-10-18 15:12:19

හෙව්ලට් පැකාර්ඩ් සමාගම නැතහොත් HP විසින් නිමවන ලද සුපර් කම්පියුටර් එකක් පසුගිය සතියේ International Space Station  හිදී නාසා ආයතනය ක්‍රියාත්මත කළා. එය සාර්ථක වූ බව ගිය බදාදා නාසා ආයතනය ලොවට දැනුම් දුන්නා.

යන එන අය හඳුනන Smart ‍දොර අගුල  

2017-10-17 15:38:40

ස්මාර්ට් හෝම් තාක්ෂණ සමාගමක් වන August ස්මාර්ට් ඩෝර්බෙල් කැමරාවකින් සමන්විත ස්මාර්ට් ‍ෙදාර අගුලක් හඳුන්වා දී තිබෙනවා.

තිරයෙන්ම ශබ්දය විකාශනය වන රූප / ශබ්ද වාහිනිය  

2017-10-16 15:43:42

OLED TV දැන් ලොව නවතම TV තාක්ෂණය වගේම ගුණාත්මක භාවයෙන් විශිෂ්ටතම භාවයටත් පත්වී ඇති නමුදු තවමත් මේවා නිම වන්නේ TV  පමණයි.

3D ස්කෑන් කළ හැකි කම්පියුටරයක්  

2017-10-12 17:36:55

HP Sprout pro 62 කම්පියුටරය ත්‍රිමාන වස්තූන් ස්කෑන් කිරීමේ හැකියාව එයටම බද්ධ කරමින් නිමැවුණු කම්පියුටරයක්. මෙයට 2D, 3D ස්කෑනර් වගේම Projector, Camera සහ Touch Mat එකක්ද ඇතුළත් වන්නේ ස්කෑන් කිරීමට සහ එම ස්කෑන් කළ ඡායාරූප වෙනස් කිරීමේ හැකියාවන් ලබා දීමටයි.

ස්මාර්ට් බයිසිකලය  

2017-10-11 15:32:36

අතීතයේ (පසුගිය ශත වර්ෂයේ) සිටම චීනය ගැන සඳහන් කළොත් නිරායාසයෙන්ම අපේ මතකයට නැඟෙන උපාංගයක් වන්නේ බයිසිකල් නැතහොත් පාපැදි. ලොව වැඩිම ජනගහනයක් සිටින චීනයේ අතිශය බහුල ලෙස පාපැදි භාවිතය ශත වර්ෂයක් පුරා සිදුවුණා. නාගරික චීන වැසියන් මෙන්ම ග්‍රාමීය චීන වැසියන්ටද පොදු, සමීප වාහනයක් වන මෙම පාපැදිය තම සංස්කෘතික අංගයක් කරගත් චීනයේ සමාගමක්ම ස්මාර්ට් බයිසිකලයක් තැනීම ඔබට අරුමයක් නොවෙන්නට පුළුවන්.

වගාව රකින්න විදුලි පඹයෙක්  

2017-10-09 15:31:24

වන සතුන්ගෙන් වගා බිම් ආරක්ෂා කර ගැනීම සඳහා විදුලි පඹයකු නිපදවා ඇතැයි නුවරඑළිය ගොවිජන සේවා සංවර්ධන නිලධාරි තුසිත කුමාර මහවිතාන මහතා කියයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon