නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - කටකථා

බඹරු අනිද්දී ස්වාමියා අත් නොහැර සිටි 'ජිමී' කොළඹට ගෙන එයි  👤2394

2017-06-06 15:24:05

බඹරුන් පහර දෙද්දී මියගිය සිය ස්වාමියා අතහැර නොගිය සුනඛයා සති දෙකකට ආසන්න කාලයක් සොහොන ළඟ රැඳී සිටියදී කොළඹ සිට ගම්පොළ පුපුරැස්ස ප්‍රදේශයට පැමිණ සුනඛ ආරක්ෂක සංගමයේ සාමාජිකයන් විසින් එම සුනඛයාගේ සුබ සිද්ධිය වෙනුවෙන් කොළඹට රැගෙන යන ලදී.

ඕෂධීට ලැබුණු අලුත් කිරුළ  👤2658

2017-06-05 15:17:41

ඕෂධී හේවාමද්දුම පසුගිය 28 වැනිදා ලැට්වියාවේදී පැවැති ලෝක විවාහක රූ රැජන (Mrs. Top of the world) තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වුණා.

රිතික්-සුසෑන් තවත් ළං වෙයි  👤2624

2017-06-01 16:33:51

රිතික් රෝෂන් - සුසෑන් යුවළ අඹු සැමියන් විදියට සිටියත් මේ වනවිට මේ දෙන්නා දික්කසාද වෙලා ඉන්න බව නම් දැන් කාටත් රහසක් නෙවෙයි. ඒ වුණත් මේ දෙන්නා නිතරම දරුවන් සමඟ සංචාරවලට වගේම සාදවලටත් එකටම සහභාගි වෙනවා.

'Pirates of the Caribbean' එක්ක ජොනී ඩෙප් යළි රිදී තිරයේ  👤1799

2017-05-31 16:00:12

ජොනි ඩෙප්ගේ රංගනයට ප්‍රිය කරන හොලිවුඩ් සිනමාලෝලීන් මඟ බලා සිටි චිත්‍රපටයක් තමයි 'Pirates of the Caribbean - Dead Men Tell No Tales' කියලා කියන්නේ.

ඓශ්වර්යා පුංචි දෝණි කැන්දන් ගිය ගමන  👤2745

2017-05-30 16:03:27

කාන්ස් සිනමා උළෙල ලොව පුරා සිනමා තාරකාවන් රැසක් බලාපොරොත්තු දල්වා සිටින සුවිශේෂී අවස්ථාවක්. මේ අවස්ථාවට සම්බන්ධ වූ සුරූපී බොලිවුඩ් නිළි ඓශ්චර්යා රායිගේ ආකර්ෂණීය ඇඳුම් විලාසිතා නිසා ඇය වෙනදා වගේම මෙදා සැරෙත් කාගෙත් කතාබහට ලක් වුණා. මේ සුරූපිනියගේ දෝණි පුංචි ආරාධ්‍යාත් ඇය සමඟම මේ අවස්ථාවට එක්වීමත් විශේෂත්වයක් වුණා.

මසාන් මැවූ 'ජීවන ආදාහනාගාරය'  👤1305

2017-05-29 15:15:51

මුඩුක්කු පේළියේ වැසිකිළියකට යන 'දේවි' ළාබාල තරුණියක්. අෑ සිය ගවුම ගලවා සාරියකින් සැරසෙයි. සාරියට පරිණත යුවතිය ඉන් පිටව දිව යන්නේ නුදුරෙන් සිටින පෙම්වතා වෙතට.

බිකිනි ඇඳගත් ප්‍රියංකා ගැන ආලියාට ජෙලස්ද?  👤1926

2017-05-27 15:13:48

ලෝක රූ රැජනක් ලෙස කිරුළ දිනාගත් ප්‍රියංකා චොප්රා බොලිවුඩය වගේම හොලිවුඩයත් ජයගත් දක්ෂ සුරූපිනියක්. රංගන හැකියාවන් නිසාම දිනෙන් දින පුවත් මවන ප්‍රියංකා මේ දවස්වල නම් කතාබහට ලක් වෙන්නේ බිකිනියකින් සැරසී අන්තර්ජාලයේ පළකළ ඡායාරූප කිහිපයක් නිසයි.

අයිඑස් නික්මෙද්දී මෝසුල් වෙළෙඳපොළට ආ ඇඳුම් ආයිත්තම්  👤2324

2017-05-25 16:07:55

වසර තුකනට පෙර ඉස්ලාමීය රාජ්‍ය පාලනය යටතේ පැවති මෝසුල් නගරයේ නැගෙනහිර කලාපයේ ජන ජීවිතය යථා තත්වයට පත් වෙමින් පවතී.

බොලිවුඩයේ නවතම ආදර කතාව 'Half Girl Friend'  👤2394

2017-05-24 16:19:07

බොලිවුඩ් චිත්‍රපට ගොන්න අතරට අලුතින්ම එකතු වන ආදර කතාව තමයි "Half Girl Friend" කියන්නේ.

ප්‍රේම දඩයමේ රොකී කවුද?  👤1842

2017-05-23 16:42:05

මේ දවස්වල ප්‍රේම දඩයම දෙවන කොටස ලෙස දිගහැරෙන ආදර කතාව ඇතුළේ ශිවංගිගෙ හිත දිනාගන්න රොකී නිකුන්ජ් ගැන දැන් බොහෝ දෙනෙක් හොයන්න අරගෙන. කවුද මේ රොකී?

'Alien' කථා මාලාවේ 6 වන දිගහැරුමත් එළියට  👤1694

2017-05-22 17:01:17

විද්‍යා ප්‍රබන්ධ, ත්‍රාසජනක සිනමා නිර්මාණයන්ට ඇලුම් කරන ලොව පුරා සිනමාලෝලීන් බොහෝ දෙනෙක් ඇඟිලි ගනිමින් මඟ බලන් හිටපු චිත්‍රපටයක් තමයි "Alien Covenant" කියන්නේ.

'Royal fighters' දෙරණ ස්ටාර් සිටි අවසන් මහා තරගයට සුදානම්  👤577

2017-05-20 16:12:50

දෙරණ ස්ටාර් සිටි සීසන් 2 තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වෙන්නේ 20දා. ගීතා කුමාරසිංහ නායකත්වය දෙන Royal fighters කණ්ඩායමත් අවසන් මහා වේදිකාවේ තරග කරනවා.

අවුරුදු එකසිය එකයි ගුවනේ කිමිදෙයි  👤1452

2017-05-19 08:48:24

ගුවන් කිමිදුම් (skydiving) වටයක් සාර්ථකව නිම කළ ලොව වයස්ගතම පුද්ගලයා ලෙස වාර්තා පොතට එක් වීමට එකසිය එක් හැවිරිදි පුද්ගලයෙකු සමත් විය.

අගමැති පුටුවේ පියපුතු හැංගිමුත්තම්  👤2252

2017-05-17 16:48:52

කැනඩාවේ අගමැති ජස්ටින් ට්රූඩෝ සමාජ ජාල තුළ ජනප්‍රිය ලෝක නායකයෙකි.

ලෝකෙටම ලොකු ඉබ්බා ලුණුගම්වෙහෙර ඉබ්බා  👤1510

2017-05-16 16:41:53

ලොව ලොකුම තාරකා ඉබ්බා නැතහොත් තරු ඉබ්බා ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයෙන් හමුවීම පසුගිය දිනවල බොහොමයක් මාධ්‍යවලට උණුසුම් පුවතක් විය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්