නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - මව්බිම එතෙර

රොහින්ගියා මුස්ලිම්වරුන්ට එරෙහි හමුදා ක්‍රියාකාරකම් නවත්වන්න එ.ජා. සංවිධානය මියන්මාර ආණ්ඩුවට කියයි  

2017-09-15 12:25:19

මියන්මාරයේ රොහින්ගියා මුස්ලිම්වරුන්ට එරෙහි හමුදා ක්‍රියාකාරකම් අවසන් කරන ලෙස එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටෙරෙෂ් සහ එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලය මියන්මාර ආණ්ඩුවට දැනුම් දී තිබේ.

ස්වීඩනයේ හා බි්‍රතාන්‍යයේ ඉල්ලීම මත පසුගිය බදාදා ආරක්‍ෂක මණ්ඩලයේ සාමාජිකයන් 15 දෙනා එක්ව කරන ලද සාකච්ඡාවකදී මියන්මාරයේ තත්ත්වය ප්‍රසිද්ධියේ හෙළා දැකීමට තීරණය කර ඇත.

ලොව වයස්ගතම යෝධ පැන්ඩා සමු ගනී  

2017-09-14 17:50:00

මිනිස් භාරයේ වැඩුණු, ලොව වයස්ගතම යෝධ පැන්ඩා මරණයට පත් වූ බව චීනයෙන් වාර්තා වෙයි.

උතුරු කොරියාවෙන් ඇමෙරිකාවට බිහිසුණු තර්ජනයක්  

2017-09-14 16:28:24

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් තමන්ට එරෙහිව තවත් සම්බාධක පනවනු ලැබීම සම්බන්ධයෙන් තර්ජනය කරන උතුරු කොරියාව කිසිදාක නොවිඳි දරුණුතම වේදනාවකට මුහුණ දීමට ඇමෙරිකා එක්සත් ජනපදයට ඉදිරි කාලයේ සිදුවිය හැකි බවට අනතුරු ඇඟවීමක් කරයි.

වෙළෙඳ දැන්වීමක මස් බුදින ගනේෂ දෙවියන්, බුදු හිමියන් සහ යේසුස් වහන්සේ  

2017-09-11 15:35:14

හින්දු බැතිමතුන් වන්දනා කරන ගනේෂ දෙවියන් බැටළු මස් බුදින ආකාරය දැක්වෙන වෙළෙඳ දැන්වීමක් පිළිබඳව ඉන්දීය ආණ්ඩුව ඕස්ට්‍රේලියාවට සිය විරෝධය පළ කර තිබේ.

රෝහින්ග්‍යා අනාථයන් සංඛ්‍යාව තුන් ලක්ෂයට ලංවෙයි  

2017-09-09 13:30:01

පසුගිය සති දෙක ඇතුළත මියන්මාරයෙන් පළා ගිය තුන් ලක්ෂයකට ආසන්න රෝහින්ග්‍යා මුස්ලිම් ජාතිකයන් මේවනවිට බංග්ලාදේශයට ඇතුල් වී සිටින බව ඇස්තමේන්තු කරනු ලැබ ඇත.

භුකම්පනයකින් මෙක්සිකෝ අගනුවර දෙදරයි  

2017-09-08 12:29:32

මෙක්සිකෝ හි දකුණු වෙරළින් ඔබ්බෙහි ශාන්තිකර සාගරයේ මැග්නිටියුඩ් 8.1 ක ප්‍රබල භුමිකම්පාවක් හටගැනිණි.

කිම් ජෝන් අන් ගේ වත්කම් අනතුරේ  

2017-09-07 15:39:50

උතුරු කොරියාවට එරෙහිව තවත් සම්බාධක පැනවීමේ යෝජනාවලියක් එක්සත් ජනපදය විසින් කෙටුම්පත් කරනු ලබයි.

ඉර්මා එතැයි ෆ්ලොරිඩාව බියෙන්  

2017-09-06 14:14:10

ඉර්මා චණ්ඩ මාරුතයේ (Horricane Irma) මාර්ගය ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තය හරහා වැටී ඇති බවට කාලගුණ වාර්තා ප්‍රකාශයට පත්වීමත් සමඟ ෆ්ලොරිඩා ප්‍රාන්තයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කොට ඇත.

උතුරු කොරියාව තවත් මිසයිල විදීමට සැරසෙනවා  

2017-09-04 18:18:36

උතුරු කොරියාව නුදුරු අනාගතයේදීම තවත් මිසයිල අත්හදා බැලීමට සැරසෙන බවට ඉඟි පළ වී තිබෙන බව පවසන දකුණු කොරියාව, උතුරු කොරියාවේ මීළඟ අත්හදා බැලීම අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිලයක් විය හැකි බව ද සඳහන් කරයි.

මොකක්ද මේ රෝහින්ග්‍යා අර්බුදය?  

2017-09-03 13:02:23

මියන්මාරයේ රඛයින් ප්‍රාන්තයේ යළි හට ගත් ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් රෝහින්ග්‍යා මුස්ලිම් වැසියන් දස දහස් ගණනකට බංග්ලාදේශයට පළා යාමට සිදු විය.

ජපානයට ඉහළින් මිසයිල විදීම ගැන උතුරු කොරියාව අනතුරු අඟවයි   

2017-08-30 14:49:13

තවදුරටත් මිසයිල අත්හදා බැලීමට ඇති සැලසුම් පිළිබඳ ඉඟි කරන උතුරු කොරියාව ජපානයට ඉහළින් මිසයිලයක් විදීම ශාන්තිකර කලාපයේ යුද මෙහෙයුම්වල "පළමු පියවර" බව පවසයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon