නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - මව්බිම එතෙර

නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික විරෝධී ICAN ආයතනයට  

2017-10-06 16:22:23

න්‍යෂ්ටික අවි මිහිතලයෙන් සහමුළින්ම ඉවත්කර දැමීම සඳහා කටයුතු කරන ICAN ආයතනය වෙත 2017 වසර සඳහා සාමය වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය පිරිනමන බව නෝර්වීජියානු නොබෙල් සාම කමිටුව නිවේදනය කරයි.

ලාස් වේගාස් තුවක්කුකරු පිලිපීනයට ඩොලර් දහස් ගණනක් යවලා  

2017-10-05 15:37:58

ලාස් වේගාස්හි වෙඩි තැබීම සිදුකළ තුවක්කුකරුගේ මිතුරිය වන මැරිලො ඩැන්ලේ (Marilov Danley) පිලිපීනයේ සිට නැවත ඇමෙරිකාවට පැමිණ ඇත.

කටලාන් ජනමත විචාරණය: ලක්ෂ සංඛ්‍යාත ජනතාව පෙළපාලියේ  

2017-10-04 14:40:28

ස්පාඤ්ඤයේ කටලාන් ප්‍රදේශයට නිදහස ඉල්ලා සිටින ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අඟහරුවාදා (ඔක්තෝබර් 03) දිනය පුරාම වීථි බැස උද්ඝෝෂණවල නිරතව සිටියහ.

ලාස් වේගාස්: ජන සමූහයකට වෙඩි ප්‍රහාරයක්  

2017-10-02 14:40:16

ලාස් වේගාස් නගරයේ ජන සමූහයක් වෙත එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් අවම වශයෙන් 20 දෙනෙකුවත් මිය ගොස් තවත් 100ක් පමණ තුවාල ලබති.

මුම්බායිහි මගී තෙරපීමකින් 22ක් මරුට  

2017-09-29 15:09:47

මුම්බායි දුම්රිය ස්ථානයේ මගී තෙරපීමක් හේතුවෙන් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් පුද්ගලයින් 20 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගතකර ඇති බව ඉන්දීය මාධ්යඋ වාර්තාකරයි.

උතුරු කොරියානු සමාගම් වසා දැමීමට චීනයෙන් නියෝග  

2017-09-29 13:40:29

චීනයේ පිහිටුවා ඇති සියලුම උතුරු කොරියානු සමාගම් වසා දමන ලෙස චීන බලධාරීන් විසින් එම සමාගම්වලට දැනුම් දී තිබේ.

චීනය කියා සිටින්නේ උතුරු කොරියාවට එරෙහිව එක්සත් ජාතීන් විසින් පනවනු ලැබ ඇති සම්බාධකවලට අනුව ක්‍රියාකරන බවය.

කුර්දි ජනමත විචාරණයේ ප්‍රතිඵලය  

2017-09-28 15:43:05

උතුරු ඉරාකයේ කුර්දි කළාපය නිදහස් රාජ්‍යයක් බවට පත් විය යුතු බව පසුගිය සඳුදා පැවැත්වුණු ජනමත විචාරණයේ දී එහි වෙසෙන අති බහුතර කුර්දි ජනතාවගේ නිගමනය වී තිබේ.

කළාපයේ වෙසෙන මිලියන 3.3 ක ජනගහනයෙන් කුර්දි ජාතිකයන් සහ කුර්දි ජාතිකයන් නොවන වැසියන් 92% ක් බෙදී වෙන්වීමට සහාය දක්වා තිබෙන බව මැතිවරණ කොමිසම නිවේදනය කළේය.

තායිලන්ත අගමැතිණිය වසර පහකට සිරගත කරයි   

2017-09-27 16:18:08

තායිලන්තයේ හිටපු අග්‍රාමාත්‍ය යින්ග්ලුක් ෂිනවත්‍රා හට වසර 5ක සිර දඬුවමක් ලබාදී ඇතැයි වාර්තා වේ.

සවුදියේ කාන්තාවන්ට 'රියදුරු බලපත්‍ර'  

2017-09-27 13:07:03

කාන්තාවන්ට රියදුරු බලපත්‍ර නිකුත් කරන මෙන් සවුදි අරාබියේ සල්මන් රජතුමා නියෝග කළ බව රාජ්‍ය ජනමාධ්‍ය වාර්තා කරයි.

"මුලින්ම යුද්ධ ප්‍රකාශ කළේ ට්‍රම්ප්"  

2017-09-26 14:06:41

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උතුරු කොරියාවට එරෙහිව "යුද්ධ ප්‍රකාශ" කර ඇති බවට උතුරු කොරියානු විදේශ ඇමතිවරයා චෝදනා කරයි.

ඇමෙරිකානු ප්‍රහාරක යානා උතුරු කොරියාව සමීප අහසේ  

2017-09-24 13:31:07

සිය යුද ශක්තිය ප්‍රදර්ශනය කිරීම පිණිස ඇමෙරිකානු බෝම්බ ප්‍රහාරක යානා උතුරු කොරියාවේ නැගෙනහිර වෙරළබඩ තීරය සමීපයට පියාසර කළ බව පෙන්ටගනය පවසයි.

"මාස තුනක් තිස්සේ ගුරුන් අතින් දූෂණය වූ" ශිෂ්‍යාවට අසාධ්‍යයි   

2017-09-22 12:39:45

තුන් මසක් තිස්සේ ගුරුවරුන් දෙදෙනෙකු අතින් දූෂණයට ලක් වූ බව පැවසෙන පාසල් ශිෂ්‍යාවක ගබ්සාවකින් අනතුරුව අසාධ්‍ය තත්වයේ පසුවන බව ඉන්දියාවෙන් වාර්තා වෙයි.

සිරියාවේ අල් අසාද්ගේ පාලනයට ඇමෙරිකාව අකැමැතියි  

2017-09-21 14:19:52

ඇමෙරිකා එක්සත් ජනපදය අපේක්ෂා කරනුයේ සිරියාවේ වත්මන් ජනපතිවරයා වන බෂිර් අල් අසාද්ගෙන් තොරවූ ජනාධිපතිත්වයක් ඇති පාලනයක් බව එක්සත් ජාතීන්ගේ ඇමෙරිකා තානාපතිනි නිකී හේලි පවසන්නීය.

මෙක්සිකෝ භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව තවත් ඉහලට  

2017-09-20 10:06:17

මෙක්සිකෝ නගරය ඇතුළු ප්‍රදේශ කිහිපයකට ඊයේ(19) රිච්ටර් මාපකයේ 7.1ක පරිමාණයක ප්‍රබලත්වයකින් යුතු භුකම්පනයක් හට ගෙන තිබුණා.

ටොන් 2000ක් බරැති පන්සලක් තල්ලු කළ හැටි  

2017-09-19 14:36:45

ටොන් 2000ක් බරැති, වසර 135ක් පැරණි බෞද්ධ විහාරස්ථානයක් මීටර තිහක් පසුපසට තල්ලු කිරීමට චීන ඉංජිනේරුවෝ සමත් වෙති.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon