නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - ප්‍රාදේශීය

මධ්‍යම කඳුකරයට යළිත් තද වැසි ගමනාගමනයට බාධා  

2018-06-07 17:02:42

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට අද (7) පස්වරුවේ සිට යළිත් තද වැසි ලැබෙමින් පවතී.

පාසල් ළමුන් 25ක් එක්ක පාසල් බස් රථය අනතුරක  

2018-06-07 16:27:20

හැටන් ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික පාසලකට ළමුන් ප්‍රවහනය කරන බස් රථයක් අනතුරට පත් වී ඇති බව හැටන් පොලීසිය පවසයි.

ප්‍රවීන මාධ්‍යවේදී හේම නලින් කරුණාරත්න මහතාගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි ...  

2018-06-07 13:37:54

ප්‍රවීන මාධ්‍යවේදී සහ රූපවාහිනි නිවේදක අභාවප්‍රාප්ත හේම නලින් කරුණාරත්න මහතාගේ දේහයට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවසන් ගෞරව දැක්වීය.

විමල සුරේන්ද්‍ර ජලාශය වාන් දමයි  

2018-06-07 12:51:43

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට අද (07) අලුයම සිට කඩින් කඩ ඇද හැලෙන අධික වර්ෂාවක් සමගම විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමිමට පටන්ගෙන ඇති බව නෝටන්බ්‍රිජ් පොලීසිය පවසයි.

වතුකරයේ අධ්‍යාපනය නැංවීමට ගුරුවරුන් 3800ක්  

2018-06-07 11:04:22

වතුකරයේ අධ්‍යාපනය නැංවීම සඳහා ගුරුවරුන් 3800ක් ඉදිරියේ දී බඳවාගැනීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (7) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

2025 වන විට ශ‍්‍රී ලංකාව දියර කිරි නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත කිරීම සඳහා බහුවිධ වැඩපිළිවෙළක්  

2018-06-07 10:27:04

දේශීය කිරි කර්මාන්තය ශක්තිමත් කරමින් වසර 2025 වන විට ශ‍්‍රී ලංකාව දියර කිරි නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත කිරිම සඳහා බහුවිධ වැඩපිළිවෙළක් ඇතුළත් කෙටුම්පතක් කඩිනමින් සකස් කරන ලෙස ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් දෙයි.

අ.පො.ස (සා/පෙළ ) විභාගයට සෞඛ්‍ය විෂය අනිවාර්ය කිරීමට යෝජනාවක්  

2018-06-06 17:03:15

සෞඛ්‍ය විෂය අනිවාර්ය විෂයක් ලෙස හඳුන්වා දිය යුතු බවට සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ යෝජනාවක් ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ නිර්දේශ ලබා ගැනීමෙන් අනතුරුව ක්‍රියාත්මක කිරීමට ඇමති මණ්ඩලය තීරණය කොට ඇත.

ටෙලිනාට්‍ය නිර්මාණ අළෙවි කිරීමේදී රඳවා ගැනීමේ බද්ද අය නොකිරීමට ජනපතිගෙන් උපදෙස්  

2018-06-06 16:25:12

නව බදු ප‍්‍රතිපත්තියේ කරුණු වැරදි ලෙස අර්ථකථනය කර ගැනීම නිසා ටෙලිනාට්‍ය නිර්මාණ අළෙවි කිරීමේදී 14% ක බදු මුදලක් අය කිරීමට කටයුතු කිරීම පිළිබඳව පවතින තත්ත්වය නිවැරදි කර, 14‍% ක එම රඳවා ගැනීමේ බද්ද අය නොකිරීමට කටයුතු කරන ලෙස අදාළ ආයතන වෙත ලිඛිතව දැනුම්දීමට කටයුතු කරන මෙන් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා උපදෙස් දෙයි.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් පනහකින් 'ප්ලාස්ටික් දූෂණයට වැට'  

2018-06-06 15:37:05

ප්ලාස්ටික් භාවිතය හේතුවෙන් සිදුවන පරිසර දූෂණය අවම කිරීමට රටවල් පනහක් මේ වන විට විවිධ පියවර ගෙන ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ඒ සම්බන්ධයෙන් දැනට නිකුත් කර ඇති විශාලතම වාර්තාවේ සඳහන් වේ.

ශ්‍රී ලංකාව ප්‍රතිශක්තීකරණයෙන් පළමු තැන සිටිනවා- සෞඛ්‍ය අමාත්‍ය  

2018-06-06 15:00:43

ශ්‍රී ලංකාව ප්‍රතිශක්තීකරණයෙන් පළමු තැන සිටින අතර එය 99.9%ක් බවත් ඇමෙරිකාව දෙවැනි තැන සිටින්නේ 99.2කින් බවත් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

ගණදෙවි පිළිමයක් ලක්‍ෂ 15කට විකිණීමට තැත් කළ තරුණයා දැලේ  

2018-06-06 13:45:11

පෞරාණික කෝවිල් භූමියක කැණීමක් කරද්දී මතුවූ බව කියන විශාල ප්‍රමාණයේ ගණදෙවි පිළිමයක් රුපියල් ලක්‍ෂ 15කට අලෙවි කිරීමට ගිය දෙමළ ජාතික තරුණයකු අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

චොක්ලට් කියලා බෙහෙත් කාපු අවුරුදු හතරේ සිඟිත්තා මිය ගිහින්  

2018-06-06 13:18:53

චොක්ලට් යැයි සිතා වේදනා නාශක පෙති වර්ගයක් ආහාරයට ගෙන වයස අවුරුදු 4 ක කුඩා දරුවෙකු මිය ගොස් ඇති බව මස්කෙලිය පොලීසිය පවසයි.

කැලණියට අද පැය 12 ක් වතුර නෑ  

2018-06-06 12:21:35

කැලණිය ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය ඇතුළු තැන් කිහිපයකට අද(06) උදෑසන 7 සිට රාත්‍රී 7 දක්වා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවා තිබේ.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ නව ප්‍රවේශ මාර්ගය 8දා විවෘත වෙයි  

2018-06-06 10:40:51

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කළුතර දොඩන්ගොඩ සහ ගැලනිගම අතර පැල්පොළ ඉදිකරන ලද නව පිවිසුම් මාර්ගය ජූනි 08 වෙනි දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කිරීමට නියමිතය.

ප්‍රථමවරට දිස්ත්‍රික් ශිල්ප සභා පිහිටුවයි  

2018-06-06 09:29:34

පාරම්පරික හස්ත කර්මාන්තය මෙන්ම ශිල්පියාවත් ආරක්ෂා කිරීම උදෙසා ශ්‍රී ලංකාවේ පළමු වරට දිස්ත්‍රික්ක ශිල්ප සභා පිහිටුවීමට පියවර ගෙන තිබෙනව බවත්, ඒ අනුව මේ වන විට දිස්ත්‍රික්ක 11 ක ශිල්ප සභා 11 ක් පිහිටුවීමට පියවර ගෙන තිබෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon