නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - ප්‍රාදේශීය

ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ ගැටලු ජනපතිගේ අවධානයට  

2018-04-10 13:22:37

ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ පවතින ශිල්පීන්ගේ හිඟය පියවීම සඳහා අවශ්‍ය විසඳුම් ඇතුළත් යෝජනාවලියක් සකස්කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිතුමා නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත උපදෙස් දෙයි.

රියදුරු බලපත්‍රය ලබා ගැනීමේ ලිඛිත පරීක්ෂණය මැයි 1 සිට අලුත් ක්‍රමයකට  

2018-04-10 12:15:32

රියදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා වන ලිඛිත පරීක්ෂණය මැයි මස පළමු වැනිදා සිට නව ක්‍රමවේදයක් යටතේ සිදුකිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.

හම්බන්තොට ධීවර හා ගොවි ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනයට ඉන්දීය රජයේ අතහිත  

2018-04-10 11:09:32

හම්බන්තොට ධීවර හා ගොවි ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය උදෙසා ඉන්දීය රජය විසින් රු. මි. 300ක අවශ්‍ය උපකරණ බෙදා දීම ඊයේ (09) සිදුවිය.

දිවයින පුරා පෝෂණ වෛද්‍ය ඒකක 160 ක්  

2018-04-10 10:40:57

දිවයින පුරා පෝෂණ වෛද්‍ය ඒකක 160 ක් ඉදිකළ යුතු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.  පළමු අදියර යටතේ පෝෂණ වෛද්‍ය ඒකක 50 ක් ඉදිකිරීමට සැළසුම් සකස් කර ඇත.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ අළුතින් ආරම්භ කළ පාලන ආයතන සඳහා සියලුම යටිතල පහසුකම් ලබාදෙයි  

2018-04-10 09:46:35

ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොන්ඩමන් මහතා ඇතුළු නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන රැසක් ප්‍රධානීන් ඊයේ (09)පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා හමුවිය.

මාතර දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව අද රැස්වේ  

2018-04-10 09:01:26

මාතර දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මාන්තයේ ප්‍රගමනය වෙනුවෙන් විවිධ තීන්දු තීරණ ගන්නා මාතර දිස්ත්‍රික් කෘෂිකර්ම කම්ටු රැස්වීම මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) පෙ.ව. 9.30 ට මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගරයේ දී පැවැත්වේ.

මාදුරුඔය ධීවර ගම්මානයේ කතෝලික දේවස්ථානයේ නව ගොඩනැගිල්ල ජනපති අතින් විවෘත කෙරේ ..  

2018-04-09 17:29:18

මාදුරුඔය ධීවර ගම්මානයේ කතෝලික දේවස්ථානයේ නව ගොඩනැගිල්ල අද (09) පෙරවරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් විවෘත කෙරිණි.

'ගාලු ව්‍යවසාය 2018 ' අලෙවි ප්‍රදර්ශනය ඇරඹේ  

2018-04-09 12:21:17

ගාලු ව්‍යවසාය 2018 අලෙවි ප්‍රදර්ශනය අද දින (09) උදැසන ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

හිටපු සතොස සභාපති අප්‍රේල් 12 දක්වා රිමාන්ඩ්  

2018-04-09 12:14:20

මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට පත් හිටපු සතොස සභාපති නලීන් රුවන්ජීව ප්‍රනාන්දු මහතා අප්‍රේල් මස 12 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

හත්වැනි දකුණු ආසියානු සනීපාරක්ෂාව පිළිබඳව සමුළුවට අමාත්‍ය රවුෆ් හකීම් සහභාගී වෙයි  

2018-04-09 10:23:28

හත්වැනි දකුණු ආසියානු සනීපාරක්ෂාව පිළිබඳව සමුළුවේ දී දකුණු ආසියානු අමාත්‍යවරු ඉස්ලාමාබාද් නුවරදී අප්‍රේල් මස 11 සිට 13 දක්වා රැස්වීමට නියමිතය.

මුවන්පැලැස්සේ මැණිකේ සමුගනී  

2018-04-09 09:38:20

ප්‍රවීණ රංගන ශිල්පිනියක සහ හඬ කැවීම් ශිල්පිනියක වන රත්නාවලි කැකුණවෙල අභාවප්‍රාප්ත වූවාය. මිය යනවිට 87 වැනි වියේ පසුවූ ඇය ගුවන් විදුලි නාට්‍ය, වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය හා සිනමාව යන සියලු කලා ක්ෂේත්‍රයන්හි දක්වන ලද දායකත්වය හේතුවෙන් ඉමහත් ජනාදරයට පත්ව සිටියාය.

හෙළයේ මහා ගොවි පිළිවෙත, ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප‍්‍රධානත්වයෙන් ඓතිහාසික ජයශ‍්‍රී මහා බෝ සමිඳුන් අභියස දී  

2018-04-08 16:42:12

හෙළයේ මහා ගොවි පිළිවෙත, ජාතික අලුත් සහල් මංගල්‍යය ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඓතිහාසික ජයශ‍්‍රී මහා බෝ සමිඳුන් අභියස දී අද (08) පෙරවරුවේ පැවැත්විණි.

ලෝක සෞඛ්‍ය දිනය ලෝක සෞඛ්‍ය දින සැමරීම ජනපති,අගමැති ප්‍රධානත්වයෙන්  

2018-04-07 15:06:17

ලෝක සෞඛ්‍ය දින සැමරීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ   අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් අද (07) දින ‍කොළඹ, නෙළුම් පොකුණ රගහලේදී පැවැත්විණි.

අලුත් අවුරුද්දට විශේෂ දුම්රිය සේවා අද සිට ක්‍රියාත්මකයි  

2018-04-07 11:45:14

අලුත් අවුරුදු සමයේ මගී ජනතාවගේ පහසුව සඳහා  විශේෂ දුම්රිය සේවාවක් අද (07) සිට ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ග‍්‍රාමශක්ති කෘෂි වැඩසටහනට ඝෘජු විදේශ ආයෝජන  

2018-04-07 11:42:50

ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය යටතේ කි‍්‍රයාවට නංවා තිබෙන කෘෂි නිෂ්පාදන ගම්මාන වැඩසටහන සඳහා ඝෘජු විදේශ ආයෝජන මේ වන විට ලැබෙමින් පවතී.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon