නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - මව්බිම එතෙර

බාස්ක් ව්‍යාපාරය අවිආයුධ භාර දෙයි  

2017-04-09 14:44:37

ස්පාඤ්ඤයෙන් වෙන් වී වෙනම රාජ්‍යයක් බිහිකර ගැනීම වෙනුවෙන් දීර්ඝකාලීන ප්‍රචණ්ඩ අරගලයක නිරත වූ බාස්ක් ‌(ETA) බෙදුම්වාදී සංවිධානය තමන් අත ඉතිරිව ඇති අවි ආයුධ උත්සවාකාරයෙන් භාරදෙනු ලැබීම දකුණු ප්‍රංශයේ දී ආරම්භ විය.

පනස් වසරකට පසු 'මිත්‍රත්ව චාරිකා' ඇරඹෙයි  

2017-04-09 12:44:32

ඉන්දියාව සහ බංග්ලාදේශය අතර මගී දුම්රිය සේවය යළි ආරම්භ කර ඇත.

වෛද්‍ය නිර්දේශ තොරව ඖෂධහල්වල ගංජා අලෙවියට උරුගුවේ සැරසෙයි  

2017-04-08 12:20:44

ලබන ජූලි මාසයේ සිට ඖෂධහල් වෙතින් ගංජා මිලදී ගැනීමේ ඉඩකඩ සැලසීමට උරුගුවේ රාජ්‍යය පියවර ගෙන ඇත.

චීනයට එරෙහිව තායිවාන් සබ්මැරීන්  

2017-04-06 15:11:20

චීනයෙන් ආරක්ෂාවීම සඳහා සබ්මැරීන් අටක් නිර්මාණය කිරීමේ අභිප්‍රායක් ඇති බව තායිවානය පවසයි.
තායිවානය සබ්මැරීන් යාත්‍රා නිපදවීම සඳහා යොමු වූ පළමු අවස්ථාව මෙයයි.

පකිස්තානයේ සංගණන සේවකයන්ට තාලිබාන් ප්‍රහාරයක්  

2017-04-05 18:26:22

පකිස්ථානයේ ලාහෝර් නගරයේදී සංගණන නිලධාරීන් කණ්ඩායමකට සහ ඔවුන්ගේ ආරක්ෂක භට කණ්ඩායමට එල්ල වූ ප්‍රහාරයකින් අවම වශයෙන් හයදෙනෙකුවත් මිය ගොස් ඇති බවට වාර්තා වේ.

සිරියාවේ විෂ වායු ප්‍රහාරයකින් පනස් අටක් මරුට  

2017-04-05 11:26:33

සිරියාවේ ඉඩ්ලිබ් ප්‍රදේශයට එල්ල කෙරුණු විෂ වායු ප්‍රහාරයකින් පනස් අට දෙනෙකු මරණයට පත්වූ බව වාර්තා වෙයි.

IS ත්‍රස්තයන් සමඟ සටනට බි්‍රතාන්‍ය හමුදා ජෝර්දානයට  

2017-04-04 14:55:38

අයි.එස්. ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් කිරීම සඳහා බි්‍රතාන්‍ය හමුදා සාමාජිකයන් ජෝර්දානයට යැවීමට බි්‍රතාන්‍ය තීරණය කර තිබේ.

පකිස්තානයේ සිද්ධස්ථානයක් අසල විසිදෙදෙනෙකු ඝාතනය කෙරේ  

2017-04-03 13:41:44

පකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ සුෆි සිද්ධස්ථානයක් අසලදී විසි දෙනෙකු පමණ ඝාතනයකර ඇති බව එරට පොලිසිය පවසයි.

වසර පහකට පසු නවදිල්ලියට අධික උෂ්ණත්වයක්  

2017-04-03 11:41:50

ඉන්දියාවේ නවදිල්ලි නුවර උණුසුම් වායු ධාරාවක් පැතිරයෑම හේතුවෙන් නවදිල්ලි නුවර උෂ්ණත්වය සෙන්ටිගේ‍ර්ට් අංශක හතළිහ ඉක්මවා ගොස් ඇතැයි වාර්තා වේ.

කොළොම්බියාවේ නායයෑමක්  

2017-04-02 10:47:23

බටහිර කොළොම්බියාවේ සිදු වූ නායයාමක් හේතුවෙන් පුද්ගලයින් 206කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇත.

පරචිනාර් බෝම්බ ප්‍රහාරයෙන් විශාල ජීවිත විනාශයක්  

2017-04-01 12:14:19

වයඹ පකිස්තානයේ ඇෆ්ඝන් දේශසීමාව ආසන්නයේ පිහිටි පරචිනාර් (Parachinar) නගරයේ ෂියා මුස්ලිම් පල්ලියක් ඉදිරිපිට ඇටවූ බෝම්බ ප්‍රහාරයකින් විසි දෙදෙනකු ජීවිතක්ෂයට පත් වූ බව වෛද්‍ය කාර්ය මණ්ඩල පවසති.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්