නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - විනෝදාත්මක

පිරිසුදු අරමුණකින් නලින්ගෙන් අලුත් වැඩක්  👤1030

2017-01-20 16:00:24

මොකක්ද මේ කරන්න යන අලුත් වැඩේ?

සී.ටී., ක්ලැරන්ස්, ජෝති මේ තුන්දෙනා 70 දශකයේ හිටිය සුපිරිම ශිල්පීන් තුන්දෙනෙක්. මේ අය මිනිස්සුන්ගේ හිත්වල රැඳුණු අය. අපි මේ හදන්නේ මේ අයගේ ගීත දැනෙන විදියට අලුත් වැඩක් කරන්න. මේ තරම් කල් කරපු අන්ප්ලග් "කින්ග්ස් ඔෆ් සෙවන්ටීස්" කියලා අලුතින් පටන් ගන්නවා. ඇත්තටම ඒක තමා ඒ අයට දෙන්න ඕනෑ තැන.

මමද උද්දිකද වඩාත් සාර්ථක කියලා ප්‍රේක්ෂකයෝ තීරණය කරයි  👤2504

2017-01-18 11:05:42

ගැමුණු මහරජ ටෙලි නාට්‍යයෙන් ඔබ මේ දිනවල දකින්න ලැබෙනවා කොහොමද ඒ වැඩ කටයුතු?

මේ දවස්වල පළමු අදියරේ රූගත කිරීම් නතර කරලා තියෙන්නේ. ගැමුණු කුමාරයා මාලිගාවෙන් පලාවිත් කොත්මලේ සැඟවිලා ගත කළ අවුරුදු දොළහක ජීවිත කාලය ගැන පළමු කොටස් තිහෙන් කතා කරන්න අපි බලාපොරොත්තු වුණේ. ඉදිරියෙදි අදියර තුනකින් කතාව ඉදිරිපත් කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.

තනිවෙන්න හදපු කාවිංගටත් විවාහ වෙන්න හිතිලා  👤2131

2017-01-17 13:40:48

• කාවිංග මේ දවස්වල මොකද කරන්නේ?


කිංස්ලි පුතාව කරළියට ගේන්න සූදානම්...  👤3319

2017-01-16 11:18:00

ෆ්ලෑෂ් බැක් සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායන ශිල්පී කිංස්ලි පීරිස් අලුත් වැඩක් කරන්න යනවා කියලා දැනගන්න ලැබුණා.

පොඩ්ඩෝ කාලේ වැඩ පෙන්නපු සරිත්-සුරිත් ලොක්කෝ වෙලා කරන වැඩ  👤2343

2017-01-15 12:18:50

සරිත් සුරිත් එකතු වෙලා මොකක්ද මේ හා හා පුරා කියලා කරලා තියෙන්නේ?

අපි අපේ පළමුවැනි ගීතය මියුසික් වීඩියෝවක් එක්කම රිලීස් කළා. "ඉර වෙනස් වෙලා" කියලා තමයි අපේ ඉධදඨ එක නම් කරලා තියෙන්නේ.

මගේ සාර්ථකත්වයට ගොඩක් අය කතා හැදුවා  👤5962

2017-01-14 12:00:48

මේ දවස්වල උදාරි ගැන එක එක විදියේ කට කතා පැතිරෙනවා නේද?

මම නම් එහෙම දෙයක් ගැන දන්නේ නැහැ. ඒ මොනවා ගැනද?

ජනිත් සටන් පුරුදු වෙන්නේ චණ්ඩිකම් පෙන්නන්නද?  👤2383

2017-01-13 13:00:39

• ජනිත් මේ දවස්වල සටන් පුහුණු වෙන්නේ කාට ගහන්නද?

සටන් පුරුදු වුණේ කාටවත් ගහන්න නෙවෙයි. ගෝත්‍ර චිත්‍රපටය වෙනුවෙන්. පසුගිය සති කිහිපය පුරාවටම අංගම්පොර සටන් කලාව පුහුණු වුණා. මම කොහොමත් මර්ෂල් ආට්වලට ආසයි. ඒ නිසාම මාෂල් ආට් ඉගෙන ගන්නවා. නමුත් අංගම්පොර ටිකක් වෙනස්. ඒක වෙනම ටෙක්නික් එකක්.

අද තරුණ පරම්පරාව දේශපාලන ආතල්වලට අහුවෙලා - ජයලාල් රෝහණ  👤2776

2017-01-11 16:10:01

මේ තරුණ පරම්පරාව ඉතාම බුද්ධිමත් පරම්පරාවක් බව පේන්න තියෙනවා. ඔබ එයට එකඟද?

මොන පිස්සුද? අපිට එහෙම පෙනුණට එහෙම නෑ. ඒ අය වැඩිහිටි ගුණ්ඩුවලට අහුවෙලා ඉන්නේ. දැන් ඔය පාර්ලිමේන්තුකාරයෝ ඉන්නවා නේද? උන් සේරම එකවල්ලේ පොල්. උන්ගේ බඩවඩා ගන්න, උන් මිනිස්සුන්ට අසූචි වුණත් කන්න දෙනවා. මෙන්න මේ අය තමයි තරුණ පරම්පරාවට ගුණ්ඩු දෙන්නේ. ඒ ගුණ්ඩුව ගිල්ලවන්න උන් මොකද කරන්නේ? තරුණ පරම්පරාවට වැඩිපුර ආතල් දෙනවා. දීලා උන්ගේ කරල කපා ගන්නවා.

විජය නන්දසිරිගේ අඩුව රසාංජන පුරවන්න ලෑස්තියි  👤3439

2017-01-10 15:00:08

රසාංජන තාත්තාගේ අඩි පාරේ යන්න ලෑස්තිද දැන්?

මම ලංකාවට ආවේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට ගුවන් නියමුවෙක් විදියට සම්බන්ධ වෙන්න. ඒක හින්දා ඒකට අවශ්‍ය විභාග කිහිපයක් ලංකාවේ කරන්න තියෙනවා. මේ දවස්වල ඒවාටත් ලෑස්ති වෙනවා. ඒ ගමන් දැන් ටික දවසකට කලින් මගේ තාත්තා පළමුවැනියටම නිෂ්පාදනය කරපු කුස පබාවතී වේදිකා නාට්‍යයේ පුහුණුවීම් අපි පටන් ගත්තා.

තරු හැඩ වෙන හැටි  👤2436

2017-01-09 16:37:47

අලුත් වැඩ ගොඩයි

මේ දවස්වල නම් Star City වැඩසටහන නිසා කාර්යබහුලයි. එයට අමතරව මනමේ, සිංහබාහු සහ රත්නවල්ලී කියන වේදිකා නාට්‍ය තුනටම සම්බන්ධ වෙලා ඉන්නවා. මගේ අලුත්ම ටෙලි නාට්‍ය මිලීෂා. ඒ ටෙලි නාට්‍යයත් ළඟදීම විකාශය වෙන්න නියමිතයි.

නව වසර ආදරෙන් පුරවන්න දිල්හානිගේ කැදැල්ලට අලුත් අමුත්තියක්  👤3949

2017-01-08 12:31:00

• ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්ද උදාවුණේ වෙනසක් එක්ක නේද?
ලොකු වෙනසක් තියෙනවා. මේ අවුරුද්ද සැමරුවේ අලුත් කෙනෙක් එක්ක. ගිය අවුරුද්දේ සැප්තැම්බර් 26 තමයි දුව ඉපදුණේ. මේ අවුරුද්ද ගිය අවුරුදුවලට වඩා නැවුම් කියලා දැනෙනවා. ඒ වගේම වෙන අවුරුදුවලට වඩා සතුටක් තියෙනවා. ඒ දුව නිසා.

පේෂල දෙරණේ නිවේදිකාවක් එක්ක ප්‍රේමයක පැටලිලාද?  👤2607

2017-01-07 11:37:39

ලිට්ල් ස්ටාර් තව සීසන් එකක් ඉවර වුණානේ. විනිශ්චයකාරවරයෙක් විදියට අත්දැකීම කොහොමද?

හොඳයි. විනිශ්චයකාරයෙක් කියන්නේ බැනුම් අහන චරිතයක්නේ. පොඩි පොඩි කතා කිව්වා කට්ටිය. එච්චරටම අවුලක් නැහැ.

ලොකු පිම්මක් පැනලා රිචඩ් ආයෙත් රංගනයට  👤2229

2017-01-06 12:10:19

පහුගිය කාලේ අසනීපෙන් හිටියලු නේද?

ඔව්. ඇත්තටම මේක මගේ ජීවිතේ මුහුණදුන්න එක් පිම්මක් කිව්වොත් හරියටම හරි. මේ වෙනකොට පිමි කිහිපයක් පැනලා තමයි මේ බේරිලා ඉන්නේ. පහුගිය ඔක්තෝබර් මාසේ මට හාට් ඇටෑක් එකක් ආවා. දෙවියන් වහන්සේට ඉදිරියටත් මගේ ජීවිතය ඕන වුණ නිසා මගේ ජීවිතය බේරුණා.

තරු හැඩ වෙන හැටි  👤6145

2017-01-04 12:06:38

මේ දවස්වල හරිම සැහැල්ලුවෙන්


වත්මන් තාරුණ්‍යය අභියෝගකාරීයි  👤2213

2017-01-03 11:15:57

වත්මන් තාරුණ්‍ය පිළිබඳ සෑහීමකට පත්වෙන්න පුළුවන්ද?


මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්