නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - මව්බිම එතෙර

ඉන්දුනීසියාවට ප්‍රබල භූ කම්පනයක්  

2019-01-22 15:19:53

ඉන්දුනීසියාවේ සුම්බාවා දූපත් ආශ්‍රිත ප්‍රදේශයේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබේ.

පකිස්ථානයේ සිදු වූ රිය අනතුරකින් 26 ක් මරුට  

2019-01-22 14:50:09

පකිස්ථානයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් 26 දෙනෙක් මිය ගොස් ඇත.

ක්‍රෙච් සමුද්‍ර සන්ධිය ආසන්නයේ නෞකා දෙකක් ගිනි ගැනීමෙන් 10 ක් මරුට  

2019-01-22 11:29:48

ක්‍රිමියාව ආසන්නයේ ක්‍රෙච් සමුද්‍ර සන්ධියේදී නෞකා දෙකක් ගිනි ගැනීම හේතුවෙන් මියගිය 10 දෙනකුගේ සිරුරු සොයාගෙන ඇත.

ඊශ්‍රායලයේ ප්‍රහාර වලින් සිරියානු ජාතිකයින් දෙදෙනකු ඇතුළු 11 ක් මරුට  

2019-01-21 16:12:05

ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් සහ මිසයිල ප්‍රහාරවලින් සිරියානු ජාතිකයන් දෙදෙනකු ඇතුළුව 11 දෙනකු මියගොස් ඇතැයි මානව හිමිකම් නිරීක්ෂණය සඳහා වූ සිරියානු සංවිධානය සඳහන් කරයි.

ත්‍රස්ත ප්‍රහාරයකින් සාම සාධක හමුදාවේ 10 ක් මරුට  

2019-01-21 11:19:13

මාලි රාජ්‍යයේ, නාදුනන තුවක්කු කරුවන් විසින් එල්ල කළ ප්‍රහාරයකින් එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ දස දෙනෙක් මිය ගොස් ඇත.

රිය අනතුරෙන් "පිලිප් කුමරුට හානියක් නැහැ" - බකිංහැම් මාලිගය  

2019-01-18 11:06:11

දෙවන එළිසබෙත් රැජිනගේ ස්වාමිපුරුෂයා මෙන්ම එඩින්බරාහි ආදිපාදවරයා ද වන පිලිප් කුමරු බ්‍රහස්පතින්දා (ජනවාරි 17) සවස මෝටර් රිය අනතුරකට මුහුණ පෑ බව බකිංහැම් මාලිගය පැවසීය

පැරීසියේ පිපිරීමක්  

2019-01-12 17:35:27

පැරිස් නගර මධ්‍යයේ අද (12 වැනිදා) දැවැන්ත පිපිරීමක ශබ්දයක් ඇසී තිබේ. පැරීසියේ බේකරියක් අසළ සිදුවී ඇති මෙම පිපිරීමෙන් කිහිප දෙනෙක් තුවාල ලබා ඇත.

ජෙෆ් බෙසෝස්: ලොව ධනවත් ම පුද්ගලයා දික්කසාද වීමට තීරණය කරයි  

2019-01-11 13:46:34

ලොව ධනවත් ම පුද්ගලයා ලෙස සැලකෙන ඇමසෝන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් බෙසෝස් (Jeff Bezos) සහ ඔහුගේ බිරිඳ වන මැකෙන්සි බෙසෝස් වසර 25 ක විවාහ දිවිය අවසන් කරමින් දික්කසාද වීමට තීරණය කර තිබේ.

සැක සහිත පාර්සල් නිසා ඔස්ට්‍රේලියානු තානාපති කාර්යාල රැසක් නොසන්සුන්  

2019-01-10 13:26:07

ඔස්ට්‍රේලියාවේ කැන්බෙරා සහ මෙල්බර්න් නගරවල පිහිටි විදේශ තානාපති කාර්යාල කිහිපයක තිබී සැකකටයුතු පාර්සල් සොයා ගැනීම පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇතැයි එරට පොලිසිය තහවුරු කරයි.

ඉන්දුනීසියාවේ භූ කම්පනයක්  

2019-01-07 11:22:50

ඉන්දුනීසියාවේ මොලුක්කා දුපත් ආශ්‍රිතව භූ කම්පනයක් හටගෙන තිබේ.

ඇෆ්ගනිස්ථානයේ රන් පතලක් කඩා වැටී 30 ක් මරුට  

2019-01-06 20:00:29

ඇෆ්ගනිස්ථානයේ ඊසාන දිග ප්‍රදේශයේ රන් පතලක් කඩා වැටීමකින් පුද්ගලයින් 30 ක් පමණ මිය ගොස් ඇතැයි බලධාරීහු පවසති.

බංග්ලාදේශය: අගමැතිනි ෂෙක් හසීනා තෙවන වරටත් බලයට පත් වෙයි, "අක්‍රමිකතා" ගැන චෝදනා  

2019-01-01 08:45:18

බංග්ලාදේශයේ අගමැතිනි ෂෙක් හසීනා මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කර තෙවන වරටත් සිය බලය තහවුරු කරගැනීමට සමත් වී ඇති බව එරට මැතිවරණ කොමසාරිස් කාර්යාලය පවසයි.

ඇමරිකාවේ 'වඩාත් ගෞරවයට පත්' කාන්තාව: හිලරි ක්ලින්ටන්ගේ තැන මිෂෙල් ඔබාමාට  

2018-12-29 15:04:12

මත විමසීමකට අනුව ඇමරිකාවේ හිටපු ජනාධිපති ආර්යාව මිෂෙල් ඔබාමා මේ වසරේ එරට වඩාත් ගෞරවයට ලක් වූ කාන්තාව බවට පත්ව ඇත.

තල්මසුන් දඩයම නැවත අරඹන්න සූදානම් වන ජපානය  

2018-12-28 16:03:24

ලබන වසරේ ජූලි මස සිට තල්මසුන් දඩයම නැවත ආරම්භ කිරීමට ජපානය සූදානම් වීම ගැන ජාත්‍යන්තරයෙන් දැඩි විවේචන එල්ල වෙමින් පවතී.

සිඩ්නි නුවර ඕපල් කුලුන දෙදරයි  

2018-12-28 13:00:41

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පිහිටා ඇති මහල් 38කින් යුත් ඕපල් කුලුන අභ්‍යන්තරයෙන් විශාල ශබ්දයක් ඇති වී පිපිරුමක් දිස් වීමත් සමඟ එහි වැසියන් හට වහා ඉන් ඉවත් වන ලෙස අනතුරු අඟවන ලදී.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon