නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - කටකථා

විද්‍යාට සතුටු වෙන්න කාරණයක්  👤515

2017-08-19 11:22:51

විද්‍යා බාලන් පරිනීතා චිත්‍රපටයේ දී සිය පළමු රංගනයෙන්ම හොඳම සහාය නිළියට හිමි සම්මානය දිනා ගත්තා. ඉන් පසුවත් චිත්‍රපට රාශියක එකිනෙකට වෙනස් ආකාරයේ චරිතවලට පෙනී සිටිමින් සිය රංගන හැකියාවන් පෙන්වන්නට අවස්ථාව හිමි කර ගත්තා.

ලොව හෙල්ලූ ට්විටර් පණිවුඩය  👤1341

2017-08-18 17:19:31

සාමාන්‍යයෙන් නිතර ට්විටර් පණිවුඩ නිකුත් කරන්නෙකු ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රසිද්ධියක් උසුලයි.

ඉන්දු-පකිස්තාන් නිදහස් දින වෙනුවෙන් සාම ගීතයක්  👤1267

2017-08-15 13:43:37

නිදහසත් සමඟ දායාද වූ, තවමත් විසඳුමක් නොමැති කාශ්මීර අර්බුදය මුල් කර ගත් නොනිවෙන විරසකය විසින් ඉන්දියාව සහ පකිස්තානය තවත් යුද්ධයකට කැඳවමින් සිටියදී ඉන්දියානු සහ පකිස්තාන් කලාකරුවන් පිරිසක් දෙරටේ ජාතික ගී මුසු කරමින් නිර්මාණය කරන ලද 'සාම ගීයක්' මගින් සාමයට ආරාධනා කරති.

මැතිව්ස්ට හා ළහිරුට ප්‍රේක්‍ෂකයන්ගෙන් බාධා  👤2378

2017-08-14 10:10:49

පෙරේදා (12දා) තරගය නැරඹීමට පැමිණි ප්‍රේක්‍ෂකයකු පන්දු රැකීමේ යෙදී සිටි ඇන්ජිලෝ මැතිව්ස්ට හා ළහිරු කුමාරට අශෝභන අයුරින් බැන වැදීම හේතුවෙන් ක්‍රීඩාලෝලීන් අතර යම් උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී තිබිණි.

දකුණු කොරියාවේ කසාද ප්‍රමාදයි-උපත් අඩුයි  👤1612

2017-08-12 12:00:31

දකුණු කොරියාව තුළ තරුණ ප්‍රජාව අතර විරැකියාව ඉහළයෑම හේතුවෙන් විවාහ ප්‍රමාද කිරීම හේතුවෙන් දකුණු කොරියාවේ අපේක්ෂිත උපත් අනුපාතය මේ වසරේ වාර්තාගත මට්ටමකින් පහත වැටී ඇතැයි වාර්තා වේ.

ජැක්ලීන් නිසා සිද්ධාර්ත්ගේ ප්‍රේමය බිඳෙයිද?  👤1819

2017-08-11 14:44:19

Gentleman හින්දි චිත්‍රපටය අගෝස්තු 25 වැනි දින ප්‍රේක්ෂක ප්‍රදර්ශනයට එන්න නියමිතයි.

සනීගේ සෙනෙහසේ නැළවෙන්න පුංචි දෝණියක්  👤1850

2017-08-10 15:19:21

සුරූපි සනී ලියෝන් නිතරම කාගෙත් කතාබහට ලක්වන තරුවක්. මේ දිනවල ඇය කාර්යබහුල වුණත් හරිම සතුටින් කාලය ගත කරන බව තමයි ආරංචි වෙන්නේ. සනී හා ඩැනියෙල් යුවළට මවුපිය පදවිය හිමිවීම නිසා සනීගේ කැදැල්ල සතුටෙන් පිරිලා.

පෙම්වතිය නිසා වරුන්ගේ කට ඇරෙයි  👤1569

2017-08-08 15:04:09

කඩවසම් බොලිවුඩ් නළු වරුන්දාවන් රසිකයන් හඳුනාගන්නේ Students of the Year චිත්‍රපටයෙන්. මේ චිත්‍රපටයේම ප්‍රධාන නිළියට රඟපෑ අලියා බාත් සමඟත් ඔහු පෙමින් බැඳුණා. මේ ගැන කට කතා පැතිරුණත් වරුන් නම් ඒ ගැන මාධ්‍යට කිසිම දෙයක් කියලා තිබුණේ නැහැ.

කෝපි කෝප්පයෙ සල්ලි ඉතිරි කරලා ගෙවල් 40ක් අනුන්ට හදන ඕස්්ට්‍රේලියාවෙ සිංහලයා  👤1191

2017-08-05 14:15:57

සමහර අය ඉහළට යන්න යන්න තමන් ආපු තැන අමතක කරනවා. තමන්ගේ ජීවිතේ පටන් ගත්තේ කොහොමද කියන එකත් අමතක කරනවා. හැබැයි ඒකත් අරුම පුදුම දෙයක් නෙවෙයි. මොකද තමන් හදා වඩා ගත්ත අම්මා, තාත්තට නොසලකන සමාජයක් තමයි අද බිහිවෙලා තියෙන්නේ.

ප්‍රියංකාගේ අලුත් සවාරිය  👤1540

2017-08-03 16:42:06

බොලිවුඩයේ සුරූපී නිළි ප්‍රියංකා චොප්රා මේ දිනවල ඉන්නේ රංගන කටයුතුවලින් අෑත්වෙලා. ඒ ඇය තම පවුලේ සාමාජිකයන් එක්ක දීර්ඝ නිවාඩුවක් ගත කරන්න දූපතකට ගිහින් තියෙන හින්දා කියලයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරලා තිබ්බේ.

ඔස්ට්‍රේලියාවේ සරසවි සිසුන්ගෙන් අඩක් ලිංගික  👤2608

2017-08-02 15:21:12

ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල සිසු සිසුවියන්ගෙන් අඩකට වැඩි ප්‍රමාණයක් 2016 වසර තුළ දී එක් වරක්වත් ලිංගික හිංසනයට ගොදුරු වී ඇති බව ජාතික මට්ටමේ සමීක්ෂණයකින් හෙළි වේ.

ශ්‍රැති ඩිස්කවුන්ට්වලට ඇඳුම් ගත්ත හැටි  👤470

2017-08-01 16:12:58

ශ්‍රැති හසන් සිනමාවට එන්නේ ප්‍රවීණ රංගන පරපුරකින්. ඇගේ රංගන හැකියාව නිසාම ඇය කෙටි කාලයකින්ම කොලිවුඩය හා බොලිවුඩයද ජය ගනිමින් ජනප්‍රිය තාරකාවක් වීමේ භාග්‍ය හිමිකර ගත්තා. සුරූපී ශ්‍රැති හසන් කාගේත් අවධානය දිනා ගන්නා නිසා පසුගිය දිනෙක පැවැති සම්මාන රාත්‍රියකදී ඇගේ ඇඳුම් විලාසිතා ගැන ඉන්දීය මාධ්‍ය ඇගෙන් විමසීමක් කර තිබුණා.

වයස ඉලක්කමක් විතරයි  👤2450

2017-07-29 12:46:02

රූ සපුව මෙන්ම ඇඳුම් ආයිත්තම් ප්‍රදර්ශනය කෙරෙන තරග හා අවස්ථා ලොව පුරා එමටය.

බිල් ගේට්ස් පරාජය කරමින් අලුත් ධනවතෙක් ඉදිරියට  👤1882

2017-07-28 17:01:12

ලෝකයේ ධනවත්ම පුද්ගලයා ලෙස මයික්‍රොසොෆ්ට් සම අයිතිකරු බිල් ගේට්ස් පරාජය කරමින් 'ඇමසන්' සමාගමේ (Amason) නිර්මාතෘ ජෙෆ් බේසොස් ඉදිරියට පැමිණෙයි.

තෙන්ඩුල්කාර්ගේ පුතා බෙයාර්ස්ටෝව්ව තුවාල කරයි  👤1734

2017-07-27 15:44:46

ඉන්දීය සුපිරි ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර්ගේ පුත් අර්ජුන් තෙන්ඩුල්කාර් මේ දිනවල ඉන්නේ එංගලන්තයේ. ඔහු යැවූ පන්දුවකට එංගලන්ත පිලේ ජොනී බෙයාර්ස්ටෝව් තුවාල ලබලා. මෙය සිදුවී ඇත්තේ එංගලන්තය හා දකුණු අප්‍රිකාව අතර ටෙස්ට් තරගාවලියට පෙර පැවැති පුහුණු තරගයකදීය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්