තියන Launcher එක නිසා Phone එක Slow ද?

  👤  1395 readers have read this article !
Published by : MB WEB 2018-12-14 14:00:36

සමහර Launcher දැම්මාම ෆෝන් එක ස්ලෝව් වෙන එක තමා හුඟක් වෙලාවට වෙන්නෙ. ඒකට විසඳුමක් හැටියට තමා මේ Hyperion Launcher එක නිර්මාණය වෙලා තියෙන්නෙ.

හොඳ වර්ගයේ Launchers වල තියෙන ගුණාංග බොහෙමයක් මේ Launchers එකේ ඇතුළත් වෙලා තියෙනවා. මේ Launchers එක android pie ආකාරයේ පෙනුමක් ඔබේ දුරකථනයේ මෙහෙයුම් පද්ධතියට ලබා දෙනවා.

සාම්ප්‍රදායික draw icon එක වෙනුවට තිරය යටට කෙටි ඉරක් ලබා දෙමින් එය ඉහළට swipe කරන්න හැකියාව මේ Launcher එක මඟින් ඔබට ලබා දෙනවා. ඒ වගේම මෙහි ඇති drawers, dock, folders හා widget වල පසුබිම් වර්ණය සහ තේමාව ඔබට ගැළපෙන ලෙස වෙනස් කර ගැනීමටද හැකියාව තියෙනවා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon