ජංගම දුරකතන සොරාගත් විට පැමිණිලි කිරීමට වෙබ් අඩවියක්

  👤  1210 readers have read this article !
Published by : MB WEB 2018-12-11 16:35:17

ජංගම දුරකතනයක් අස්ථානගත වූ විට හෝ සොරකම් කළ විට ඒ පිළිබඳව පැමිණිලි කිරීමට නව වෙබ් අඩවියක් ශ්‍රී ලංකා පොලීසිය විසින් හඳුන්වා දී තිබේ.

හඳුන්වා දුන් නව වෙබ් අඩවිය www.ineed.police.lk ලෙස නම් කර ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon