" දේශපාලන අර්බුදයට විසඳුම මහ මැතිවරණය නොවේ නම් සුදුසු විකල්පයක් දෙන්න'
රටේ පවතින මෙම දේශපාලන අර්බුදය විසඳා ගත හැක්කේ මැතිවරණයක් පැවැත්වීම තුළින් පමණයි. මේ සඳහා වෙනත් විකල්පයක් ඇත්නම් ඉදිරිපත් කරන්න " යැයි ප්‍රජාත්‍රාන්තික එකමුතුවේ සම කැඳවුම්කරු ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ අද (05) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිණි.
මෙහිදී තවදුරටත් අදහස් දැක් වූ ධම්ම දිසානායක මහතා "ප්‍රජාත්‍රාන්තික එකමුතුව වන අපි කැමතියි මෙම ගැටළුව විසඳා ගැනීමට. අපි පෙනී සිටින්නේ මේ රටේ ජාතික අභිලාෂය වෙනුවෙනුයි.
රටේ ඇති වී තිබෙන දේශපාලන අර්බුද තත්ත්වය තව තවත් උග්‍ර වනු මිස විසඳුමකට ළඟා නොවන බවක් පෙනී යන්නේ යැයිද මෙම තත්ත්වය තවදුරටත් පැවතියහොත් කෙන්යාව,සිම්බාබ්බේ,සෝමාලියාව වැනි අර්බුදකාරී රටක් බවට ශ්‍රී ලංකාව පත් වනු ඇතැයිද ඒ මහතා කීය.
අප රටේ බොහෝ ව්‍යවස්ථාවන් සම්පාදනය වූයේ දේශපාලන අරමුණින් මිසක ජාතික අභිලාෂයකින් සම්පාදනය නොවූ බවත්, සමස්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවම නැවත සංශෝධනය විය යුතු බවත් පැවසූ ඒ මහතා වත්මන් දේශපාලන ආකෘතිය තරුණ පරම්පරාව ප්‍රතික්ෂේප කරන බවත් මෙම තත්වය දීර්ඝ කාලීන පැවතුනහොත් ගුණාත්මක දේශපාලනය රටින් තුරන් වනු ඇති බවත් ධම්ම දිසානායක මහතා පවසා සිටියේ ය.
ලංකා තරුණ සංවිධාන ජාලයේ කැඳවුම්කරු අරුණ ප්‍රදීප් කුමාර මහතාද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියහ.
අද මව්බිමෙන්
- සිංහ වෙස් ගත් ක්‍රිකට් හතුරෝ 🕔2019-02-17
- ජාතික වත්කම් විකුණා දැමීමෙන් කිසිම රටක ආර්ථිකය ස්ථාවර වී නෑ 🕔2019-02-17
- විළිරුදාවෙන් පෙළුණු කැස්බෑ ධේනුවට අංගුලිමාල පිරිත කියපු මනුස්ස පුත්තු 🕔2019-02-17
- ආණ්ඩුව පෙරළන්න උපදෙස් දුන් කපටි ආරක්ෂකයන් දැන් ඉන්නේ අගමැතිතුමා එක්ක - ලක්ෂ්මන් කිරිඇල්ල 🕔2019-02-17
- තුෂාරා චිත්‍රපටයෙ කැමරාවෙ හැංගුණු විජය-මාලනී ආදරයේ අතීත රහස් 🕔2019-02-17
- ගෝඨාභය අපේ ප්‍රතිපත්තිවලට එකඟ නම් මට එතුමා ගැන ප්‍රශ්නයක් නෑ - වාසුදේව නානායක්කාර 🕔2019-02-17
- විදේයාදයෙන් උදාවූ ධර්ම ශාස්තේරා්න්නතිය 🕔2019-02-17
- රජරට කාන්තාවන්ගේ රීරි මාංස උරන ක්ෂුද්‍ර මූල්‍ය සේනා දළඹුවා 🕔2019-02-17
- O/L වත් නැති විධායකයෙක් කුඩා තේ වතු සංවර්ධනේ වනසපු හැටි 🕔2019-02-17
- තාත්තා කුඩු වික්ක නම් අපි කුලී ගේක ඉන්නෙ නෑ... - රයන්ගේ දුව නතාලි කතා කරයි 🕔2019-02-17
- එක්කෙනෙක් මරනව දැක්ක නිසා දෙන්නවම මැරුවා... 🕔2019-02-17
- එළිසබෙත් - පිලිප් 70 වසරක යුග දිවිය සසල කළ පොතක් 🕔2019-02-17
- සුළු ජන ඡන්ද ගැන සත්‍යය සහ මිථ්‍යාව 🕔2019-02-17
- නරමාණේ බුද්ධරක්ඛිත හිමිපාණෝ අපවත් වෙති 🕔2019-02-17
- මෙඩේරිගම නන්දාරාම හිමියන්ට සන්නස් පත්‍ර ප්රදානය 22දා 🕔2019-02-17
- ඇරැව්වලින් කොල්ලකාපු කෝටි 700 දියමන්තිය මධුෂ් ළඟට ගිය හැටි 🕔2019-02-17
- TRAILBLAZER 2019 23දා නෙලුම් පොකුණේදී 🕔2019-02-17
- ඇත්තටම වෙව්ලන්නෙ මොකෑ... 🕔2019-02-17
- තාත්තලාගේ හයිය අරන් ලංකාවට කුඩු අදින උතුරේ දේශපාලන පුත්තු 🕔2019-02-17
- කළු සාගරයි අන්නාසි මොරිලුයි මධුෂ් කුඩු කරන්න ඩුබායිවලදී ගහපු ගේම 🕔2019-02-17