ඇපල්වලටත් Recovery APP එකක්

  👤  1263 readers have read this article !
Published by : MB WEB 2018-12-04 14:36:45

හදිසියෙවත් අපේ ෆෝන් එකේ තියෙන වටිනා දේවල් ඩිලීට් වුණොත් ඇන්ඩේ‍රායිඩ් ෆෝන් එකක නම් රිකවරි සොෆ්ට් වෙයා එකක් හොයාගෙන ඒක පාවිච්චි කර ගන්න එක අමාරුවක් වෙන්නේ නෑ. ඒත් ඇපල් ෆෝන් එකක් පාවිච්චි කරන කෙනෙක් නම් සෑහෙන අමාරුවක වැටෙනවා ඒ වගෙ වෙලාවක.

මේකට විසඳුමක් විදියට ඇපල් අයිෆෝන් සහ ටැබ් භාවිත කරන අයට ප්‍රයෝජනවත් වෙන app එකක් තමා Gihosoft iPhone Data Recovery App එක.

ඔබගේ අයිෆෝන් එකේ හෝ ටැබ් එකේ ඩිලීට් වුණ Photos & Video, Massage & Call log සහ Memos ආදිය පහසුවෙන් නැවත ලබා ගන්න පුළුවන්. අනෙකුත් ඩේටා රිකවරි සොෆ්ට් වෙයාවලට සාපේක්ෂව මෙහි රිකවරි වීමට ගතවන කාලය අඩු වීම තවත් පහසුවක්. මෙය ඔබට www.gihosoft.com වෙබ් අඩවියෙන් නොමිලේ ඩවුන්ලෝඩ් කර ගැනීමට පුළුවන්.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon