බර ඉසිලීමෙන් මාතලේ විජය ජාතික විදුහලට ජයග්‍රහණ රැසක්
මාතලේ - හේවා පී. කරුණාරත්න
සමස්ත ලංකා පාසල් 2018 ජාතික බර ඉසිලීමේ තරගාවලියේදී මාතලේ විජය ජාතික පාසලේ බාලිකා කණ්ඩායම රන් පදක්කම් 03ක්, රිදී පදක්කම් 06ක් සහ ලෝකඩ 04ක් චසමඟ වසරේ බාලිකා ශූරතාව දිනාගත්තේය.
එසේම බාලක අනුශූරතාව සමඟ රන් පදක්කම් 05ක් හා රිදී පදක්කම් 02ක් හිමිකර ගැනීමට විජය බාලක කණ්ඩායමට හැකිව තිබේ.
ජයග්‍රහණ හිමිකරගත් විජය විද්‍යාලයීය බාලක බාලිකා බර ඉසිලීමේ කණ්ඩායම සමඟ විද්‍යාලීය විදුහල්පති එස්.ඒ.ජී.ආර්. සිරිවර්ධන මහතා, ප්‍රධාන ක්‍රීඩා නිලධාරි අනුරුද්ධ හේරත් බණ්ඩාර මහතා සහ බර ඉසිලීමේ අංශ භාර ක්‍රීඩා නිලධාරි එම්.එල්.අයි. ප්‍රනාන්දු මහතා ඡායාරූපයේ වෙති.
අද මව්බිමෙන්
- සිංහ වෙස් ගත් ක්‍රිකට් හතුරෝ 🕔2019-02-17
- ජාතික වත්කම් විකුණා දැමීමෙන් කිසිම රටක ආර්ථිකය ස්ථාවර වී නෑ 🕔2019-02-17
- විළිරුදාවෙන් පෙළුණු කැස්බෑ ධේනුවට අංගුලිමාල පිරිත කියපු මනුස්ස පුත්තු 🕔2019-02-17
- ආණ්ඩුව පෙරළන්න උපදෙස් දුන් කපටි ආරක්ෂකයන් දැන් ඉන්නේ අගමැතිතුමා එක්ක - ලක්ෂ්මන් කිරිඇල්ල 🕔2019-02-17
- තුෂාරා චිත්‍රපටයෙ කැමරාවෙ හැංගුණු විජය-මාලනී ආදරයේ අතීත රහස් 🕔2019-02-17
- ගෝඨාභය අපේ ප්‍රතිපත්තිවලට එකඟ නම් මට එතුමා ගැන ප්‍රශ්නයක් නෑ - වාසුදේව නානායක්කාර 🕔2019-02-17
- විදේයාදයෙන් උදාවූ ධර්ම ශාස්තේරා්න්නතිය 🕔2019-02-17
- රජරට කාන්තාවන්ගේ රීරි මාංස උරන ක්ෂුද්‍ර මූල්‍ය සේනා දළඹුවා 🕔2019-02-17
- O/L වත් නැති විධායකයෙක් කුඩා තේ වතු සංවර්ධනේ වනසපු හැටි 🕔2019-02-17
- තාත්තා කුඩු වික්ක නම් අපි කුලී ගේක ඉන්නෙ නෑ... - රයන්ගේ දුව නතාලි කතා කරයි 🕔2019-02-17
- එක්කෙනෙක් මරනව දැක්ක නිසා දෙන්නවම මැරුවා... 🕔2019-02-17
- එළිසබෙත් - පිලිප් 70 වසරක යුග දිවිය සසල කළ පොතක් 🕔2019-02-17
- සුළු ජන ඡන්ද ගැන සත්‍යය සහ මිථ්‍යාව 🕔2019-02-17
- නරමාණේ බුද්ධරක්ඛිත හිමිපාණෝ අපවත් වෙති 🕔2019-02-17
- මෙඩේරිගම නන්දාරාම හිමියන්ට සන්නස් පත්‍ර ප්රදානය 22දා 🕔2019-02-17
- ඇරැව්වලින් කොල්ලකාපු කෝටි 700 දියමන්තිය මධුෂ් ළඟට ගිය හැටි 🕔2019-02-17
- TRAILBLAZER 2019 23දා නෙලුම් පොකුණේදී 🕔2019-02-17
- ඇත්තටම වෙව්ලන්නෙ මොකෑ... 🕔2019-02-17
- තාත්තලාගේ හයිය අරන් ලංකාවට කුඩු අදින උතුරේ දේශපාලන පුත්තු 🕔2019-02-17
- කළු සාගරයි අන්නාසි මොරිලුයි මධුෂ් කුඩු කරන්න ඩුබායිවලදී ගහපු ගේම 🕔2019-02-17