අපේ් ආණ්ඩුව පිළිගෙන රට ගොඩ ගන්න ඉඩ දෙන්න

  👤  1309 readers have read this article !
Published by : MB WEB 2018-11-21 14:40:41

ඔක්තෝබර් 26දාට පෙර පැවැති ආණ්ඩුව පිළිගෙන 2019 අය _ වැය ඉදිරිපත් කොට මූල්‍ය අර්බුදයෙන් රට ගොඩ ගැනීමට අවස්ථාව දෙන ලෙස හිටපු මුදල් ඇමැති මංගල සමරවීර මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා ඇත.

ලබන ජනවාරි 1දා සිට රටේ පාලනය ගෙන යෑමට මුදල් පනතක් පාර්ලිමේන්තුව සම්මත කළයුතු වුවද මේ වනවිට අගමැතිවරයකු හෝ අමාත්‍ය මණ්ඩලයක් හෝ නීත්‍යනුකූලව නොමැති බැවින් එම කටයුතු සිදු කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයිද කීවේය.

ඒකාබද්ධ අරමුදලින් මුදල් ලබා ගැනීමට වුවත් රට තුළ නීත්‍යනුකූල මුදල් ඇමැතිවරයකු සිටිය යුතු බවද හෙතෙම ඊයේ (20දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී කීවේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon