සබරගමුව ප්‍රාථමික පාසල් ක්‍රීඩා තරග රන් සම්මානය ර/තණබෙල විද්‍යාලයට

  👤  2043 readers have read this article !
Published by : MB WEB 2018-11-19 06:47:06

කලවාන - සේන ජයකොඩි

මෙවර සබරගමු පළාත් ප්‍රාථමික පාසල් අතර ක්‍රීඩා තරගයෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට කලවාන කොට්ඨාසයේ ර/තණබෙල විද්‍යාලය සමත්ව ඇත.

ක්‍රීඩා උපකරණ, ක්‍රීඩා ගුරුවරුන් හෝ ක්‍රීඩාංගණයක් නැති අති දුෂ්කර පාසලක් වූ මෙම විදුහල පිට පිට වසර කිහිපයක්ම මෙම ශූරතාව දිනා ගැනීමට සමත් වීම විශේෂත්වයකි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද කාටූනය

mawbima Cartoon