පාර්ලිමේන්තුව උණුසුම්- අරුන්දික කථානායක පුටුවට

  👤  2249 readers have read this article !
Published by : MB WEB 2018-11-16 13:45:07

පාර්ලිමේන්තුව අද පස්වරු 1.30ට යළි රුස්වීමට තීරණය කර තිබුණද මේ වන විට පාර්ලිමේන්තු සභා ගර්භයේ  තුළ තිබෙන විරෝධතාවය හේතුවෙන් තවමත් පාර්ලිමේන්තු සභා වාරය ආරම්භ කිරීමට නොහැකිව තිබේ.

මේ වන විට කථානයක අසුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුන්දුක ප්‍රනාන්දු මහතා  අසුන් ගෙන තිබේ.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ඉල්ලා සිටින්නේ ඊයේ දිනයේ පාර්ලිමේන්තුව තුළට පිහි රැගෙන පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාලිත තෙවරප්පෙරුම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලීම් කරමින්ය.

 

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon