ටවුන් හෝල් වාහන තදබදයක්

  👤  1387 readers have read this article !
Published by : MB WEB 2018-11-15 15:06:48

එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ විරෝධතාවක් හේතුවෙන් කොළඹ නගර ශාලාව අවට දැඩි රථවාහන තදබදයක් පවති.

මෙම විරෝධතාවය මේ වන විට කොළඹ ලිප්ටන් වටරවුමේදී පැවැත්වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද කාටූනය

mawbima Cartoon