පෙට්‍රල් මිල තවදුරටත් අඩු කිරීමට අගමැති උපදෙස්

  👤  993 readers have read this article !
Published by : MB WEB 2018-11-15 14:24:19

පෙට්‍රල් මිල තවදුරටත් අඩු කිරීමට අගමැති විෂයභාර අමාත්‍යවරයාට පාර්ලිමේන්තුවේ දී උපදෙස් ලබාදුන්නේ ය.

ඉන්ධන මිල අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (15) පාර්ලිමේන්තුවේ දී සිදු කළ විශේෂ ප්‍රකාශය අතරතුර මේ බව පැවසී ය.

පිටරට තෙල් මිල අඩු වෙද්දී මේ අය මිල සූත්‍රයක් දාල තෙල් මිල වැඩි කළා යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon