පාර්ලිමේන්තුව අද රැස්වෙයි

  👤  1920 readers have read this article !
Published by : MB WEB 2018-11-15 09:39:58

පාර්ලිමේන්තුව අද (15) පෙ.ව 10.00 ට රැස්වෙයි.

ඊයේ (14) පාර්ලිමේන්තුව රැස් වූ අතර අද දිනට පාර්ලිමේන්තුව රැස්වීමට සභාවේ අනුමැතිය හිමි විය. අද දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සභාව ඇමතීමට නියමිත බව ඊයේ සවස අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේ දී අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

මේ අවස්ථාව වන විට පාර්ලිමේන්තුව අවට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon